ආ මල්ලිලා...මට හොදවයින් වඩේ ටිකක් ඔතල දියන්කෝ. සුමනට දොලදුක හැදිල වඩේ කන්න. කරා වගේම ඒවත් කරගහන්න එපැයි. ඔන්න ඔය පට්ට වඩේ ටිකක් දාල දියන්..සල්ලි හෙට දෙන්නම්.
සල්ලිනම් නත්තත් මොකෝ අයියගෙන් 
වෙසක් කූඩුවකට ටැක්ස් ගහන්න..
බකට් කම්බියකින් කට මහල සල්ෆියුරික් ඇසිඩ් දාන්න ඕන මුන්ට.
ටිකක් කල් ගිහින් පිටගැස්ම හැදිල මැරෙන්න..
![]()
ආව මෙතන වෙසක් කූඩුවකටත් ටැක්ස් ගහන්න..
![]()


මොන හු යන්නක්ද මේ?![]()

![]()
ඔන්න අයියසල්ලිනම් නත්තත් මොකෝ අයියගෙන්
![]()


එල එල අද එහෙනම් ඌව යවමු 






ඔය අර ශානික් කාරය ගැන කියන්නේ
පොර අද වැඩිය මේ පැත්තේ ආවෙත් නෑ
ලජ්ජාවට වෙන්නැති 










කූඩුවට ටැක්ස් ගහන්න????වෙසක් කූඩුවකට ටැක්ස් ගහන්න..
බකට් කම්බියකින් කට මහල සල්ෆියුරික් ඇසිඩ් දාන්න ඕන මුන්ට.
ටිකක් කල් ගිහින් පිටගැස්ම හැදිල මැරෙන්න..
![]()
ආව මෙතන වෙසක් කූඩුවකටත් ටැක්ස් ගහන්න..
![]()



![]()
ඔන්න අයියසල්ලිනම් නත්තත් මොකෝ අයියගෙන්
![]()


මෙන්න එල කොල්ලො..උඹ වරෙන් සුමනගේ ගෙවල් පැත්තෙ..මම උඹට සලකන්නම්..


අයිම් ද ප්රෙසිඩන්ට් ඔෆ් ද ඔල් වඩ කඩස්

අඩෝ කෑගහන්න එපා පොර චන්ඩියෙක්![]()


ඔව් ඉතින් උඹට ඒකටත් ටැක්ස් ගහන්න පුළුවන්නේ![]()




නොද්දකින් බොල..
පොල් කෝම්බයක් පත්තු කරනව ඊට හොඳා..
![]()
![]()


එල එල
ඒකනේ බංමූ ඔය අපෙන් ටැක්ස් ගහන්න යන්නේ
![]()

අනිවා.. උඹලට ටැක්ස් ගහලා මදි.... මට කේන්තියි.. එකෙක් වත් මට නිකං වඩේ දුන්නේ නෑ.. මෙච්චර කෑ ගහලා...... 



කොල්ලනේ ප්රෙසිඩන්ට් ආවො![]()



නිකන් පල ඩෝ යන්න උඹ මොකෙක්ද![]()








කූඩුවට ටැක්ස් ගහන්න????
උස්සල ගහනවා පොලවේ මං අම්මපා...![]()
ඇරෝ! එල කොල්ලෙක්..
අසාධාරනේ මෙයාට පෙන්න්න්නන්න බෑ..!!
ඔහොම තමයි ඉන්න ඕන!
එළ පූසෝ එළ!
උබලගේ කඩ සේරම කඩලා දානව හරිද කොල්ලො
![]()

බකල් ගහහා තම එන්න වෙන්නේ...

කෑම ටිකක් කන්න එන්න කිව්වේ 
සමනල්කම ප්රසිද්ධ කරනවා මූ![]()

සමනල්කම ප්රසිද්ධ කරනවා මූ![]()

මෝසිලය හෙනම සමනලයා. වඩේ වලට අමතරව ඒකා අහවල් එකත් ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ

වරකෝ
උබලගේ කඩ සේරම කඩලා දානව හරිද කොල්ලො![]()