වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ මල්ලිලා...මට හොදවයින් වඩේ ටිකක් ඔතල දියන්කෝ. සුමනට දොලදුක හැදිල වඩේ කන්න. කරා වගේම ඒවත් කරගහන්න එපැයි. ඔන්න ඔය පට්ට වඩේ ටිකක් දාල දියන්..සල්ලි හෙට දෙන්නම්.

    wade.png

    ඔන්න අයිය :) සල්ලිනම් නත්තත් මොකෝ අයියගෙන් :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked: වෙසක් කූඩුවකට ටැක්ස් ගහන්න.. :angry: බකට් කම්බියකින් කට මහල සල්ෆියුරික් ඇසිඩ් දාන්න ඕන මුන්ට. :eek: ටිකක් කල් ගිහින් පිටගැස්ම හැදිල මැරෙන්න.. :sorry: :sorry: ආව මෙතන වෙසක් කූඩුවකටත් ටැක්ස් ගහන්න.. :no:

    බලමුකෝ මම සෝමේ අයියගේ කැත්ත ළඟ තියාගෙන ඉන්නේ :yes:;)

    මොන හු යන්නක්ද මේ?:eek:

    ඒකනේ බං මමත් මේ බැලුවේ :eek:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    Quote:
    Originally Posted by dj ice cold
    පව් නේ :rofl: එල එල අද එහෙනම් ඌව යවමු :rofl:

    11.gif
    11.gif
    11.gif


    Quote:
    Originally Posted by sudu pusa
    අම්මප?:shocked::shocked::shocked:

    ඔව් ඔව් යකෝ.... :yes::yes::yes:

    Quote:
    Originally Posted by dj ice cold
    :yes: ඔය අර ශානික් කාරය ගැන කියන්නේ :rofl: පොර අද වැඩිය මේ පැත්තේ ආවෙත් නෑ :lol: ලජ්ජාවට වෙන්නැති :rofl:

    නෑ බං ලැජ්ජාවට නෙවෙයි.... උට ඇවිදගන්නත් බෑ ලූ.... හෙන මිශන් එකක් ගිහින්.... අහල පහල උනුත් ඇහැරිලා ලු හිටියේ.....

    සිරාවටම දත් කිඹුලා කොහොම ඉන්නවාද මන්දා බං මෙච්චර කාලයක් අරකත් එක්ක..
    :shocked::shocked: :confused::confused::confused:

    ශුවර් එකටම උ ‍හැම දාම නයිට් ඩියුටි වෙන්ට ඇති... :lol::lol:

    Quote:
    Originally Posted by sudu pusa
    ඌටනම් ලැජ්ජාව කියලා එකක් තියෙන්න විදිහක් නෑ මචන්

    :shocked::shocked::shocked::shocked:

    sad_face.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked: වෙසක් කූඩුවකට ටැක්ස් ගහන්න.. :angry: බකට් කම්බියකින් කට මහල සල්ෆියුරික් ඇසිඩ් දාන්න ඕන මුන්ට. :eek: ටිකක් කල් ගිහින් පිටගැස්ම හැදිල මැරෙන්න.. :sorry: :sorry: ආව මෙතන වෙසක් කූඩුවකටත් ටැක්ස් ගහන්න.. :no:
    කූඩුවට ටැක්ස් ගහන්න????
    උස්සල ගහනවා පොලවේ මං අම්මපා...:growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    wade.png

    ඔන්න අයිය :) සල්ලිනම් නත්තත් මොකෝ අයියගෙන් :)

    මෙන්න එල කොල්ලො..උඹ වරෙන් සුමනගේ ගෙවල් පැත්තෙ..මම උඹට සලකන්නම්..:lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න එල කොල්ලො..උඹ වරෙන් සුමනගේ ගෙවල් පැත්තෙ..මම උඹට සලකන්නම්..:lol::lol:

    වෙලාවක එන්නම්කෝ අයිය :yes::)


    අයිම් ද ප්‍රෙසිඩන්ට් ඔෆ් ද ඔල් වඩ කඩස්

    නිකන් පල ඩෝ යන්න උඹ මොකෙක්ද :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ කෑගහන්න එපා පොර චන්ඩියෙක් :yes:;)

    උඹ ප්‍රසිද්ධියෙ මාව උඩ තියන්න එපා. නැත්නම් මුන් ටික හැම මගුලටම මට එන්න කියයි දෙකක් තුනක් වනල යන්න වටේටම..:frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඉතින් උඹට ඒකටත් ටැක්ස් ගහන්න පුළුවන්නේ :growl::growl::growl:

    ඔව් ඉතිං... ටයර් එකට වතුර පිරුන ගමන්... ඩෙංගු ‍බෝ කිරීම.... :yes::yes: :growl::growl::growl:

    :angry: නොද්දකින් බොල.. :no: පොල් කෝම්බයක් පත්තු කරනව ඊට හොඳා.. :sorry: :sorry:

    හුයන්නෝ.... පොල් කෝම්බයක් පත්තු කරලා රෙද්ද අස්සෙ තමයි ගහන්ට වෙන්නේ.... ටයර් එකක් එල්ලුවාම අඩුම ගානේ මසල වඩයට හැඩේ හරි ‍තියෙනවා.... :yes::yes:


    :yes::yes::yes: එල එල :)

    ඒකනේ බං :sorry: මූ ඔය අපෙන් ටැක්ස් ගහන්න යන්නේ :growl:

    එළ නෙවෙයි පළ.. :cool::cool: අනිවා.. උඹලට ටැක්ස් ගහලා මදි.... මට කේන්තියි.. එකෙක් වත් මට නිකං වඩේ දුන්නේ නෑ.. මෙච්චර කෑ ගහලා...... :sorry::sorry::sorry: :cool::cool:
    කොල්ලනේ ප්‍රෙසිඩන්ට් ආවො:cool::cool::cool:

    අමාරුව සනීපද දැං.... ඔන්න අදත් යන්ඩ හදන්න එපා අරහේ... අපි අද පී එච් අයි ව යැව්වා.. :lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කූඩුවට ටැක්ස් ගහන්න????
    උස්සල ගහනවා පොලවේ මං අම්මපා...:growl::growl::growl:

    :cool: :yes: :yes: ඇරෝ! එල කොල්ලෙක්.. :yes: අසාධාරනේ මෙයාට පෙන්න්න්නන්න බෑ..!! :) ඔහොම තමයි ඉන්න ඕන! :yes: :yes: එළ පූසෝ එළ!
    11.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :(:(:(:nerd:
    උබලගේ කඩ සේරම කඩලා දානව හරිද කොල්ලො:growl::growl::growl::growl:

    unled1fn.jpg

    පිස්සු හැදෙයි නිකන් ෆල ඩෝ යන්න :lol:


    :lol::yes::yes: බකල් ගහහා තම එන්න වෙන්නේ...

    :shocked::shocked: කෑම ටිකක් කන්න එන්න කිව්වේ :growl:

    සමනල්කම ප්‍රසිද්ධ කරනවා මූ:eek:

    :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමනල්කම ප්‍රසිද්ධ කරනවා මූ:eek:


    :yes::yes:මෝසිලය හෙනම සමනලයා. වඩේ වලට අමතරව ඒකා අහවල් එකත් ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ:yes::yes: