Guess The MovIe III

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
:dull:

69334883.jpg

.
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
machan which one is the best.93 one, 97 or 2001?

DLing Jurassic Park Movie Pack-DVDRIp Xvid-THC

හපෝ මටනම් ආසම නැති සීරීස් එකක්....:(
ඒ කාලෙ හැටියට ටෙක්නොලොජි එක පැත්තෙන් සෑහෙන්න වෙනසක් කරාට මූවි එකක් විදියට හරිම බෝරින්...

ඒ කොහොම උනත් උඹ අද වෙනකන් බලලා නෑ කිව්වම පුදුමයි...:shocked:

අපි 4 වසරෙදි ද කොහෙද දෙවෙනි එක ආවේ...
මම ඒක ෆිල්ම් හෝල් එකෙන්ම බැලුවා...
3.gif

මට අද වගේ මතකයි...:(
මට ආපහු ඒ කාලෙට යන්න හිතෙනවා...:(

.
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

මේකත් ස්පිල්බර්ගෙ එක්තරා පිස්සුවක් තමයි...
අච්චර ෂෝයි ෆිල්ම් එකේ අන්තිම ටික හත් පොලේම ගා ගන්නවා...ෂික්..

.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකත් ස්පිල්බර්ගෙ එක්තරා පිස්සුවක් තමයි...
    අච්චර ෂෝයි ෆිල්ම් එකේ අන්තිම ටික හත් පොලේම ගා ගන්නවා...ෂික්..

    .
    මට නං ඕක පෙන්නන්නම බැරි ෆිල්ම් එකක්.
    හොඳ sci fi කතාවක් එහෙන්පිටින්ම අනලා තියෙන්නෙ.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    93
    parts 2 and 3 are not as good.
    11.gif

    හපෝ මටනම් ආසම නැති සීරීස් එකක්....:(
    ඒ කාලෙ හැටියට ටෙක්නොලොජි එක පැත්තෙන් සෑහෙන්න වෙනසක් කරාට මූවි එකක් විදියට හරිම බෝරින්...

    ඒ කොහොම උනත් උඹ අද වෙනකන් බලලා නෑ කිව්වම පුදුමයි...:shocked:

    අපි 4 වසරෙදි ද කොහෙද දෙවෙනි එක ආවේ...
    මම ඒක ෆිල්ම් හෝල් එකෙන්ම බැලුවා...
    3.gif

    මට අද වගේ මතකයි...:(
    මට ආපහු ඒ කාලෙට යන්න හිතෙනවා...:(

    .
    අද වෙනකන් හිතුනේ නෑ බං බලන්න:dull: