අඩෝ මට එහෙම එකක් ආවා... මම ඒත් ඩවුන්ලෝඩ් කරේ නෑ... ඩවුන්ලෝඩ් කරොත් විතරයි නේද කෙලවෙන්නේ..?
ඩවුන්ලෝඩ් කරන්න එපා,
Lions Kingdom ත්රෙඩ් එකට දාලා තියෙන්නේ, අපිව හැක් කොරන්නලු

අඩෝ මට එහෙම එකක් ආවා... මම ඒත් ඩවුන්ලෝඩ් කරේ නෑ... ඩවුන්ලෝඩ් කරොත් විතරයි නේද කෙලවෙන්නේ..?

skype එකට embedded කරලත් virus එකක් තියෙනවා ගොඩක් චැට් threads වල,
අහුවෙලා තියෙනවද එක පාරට skype එකෙන් එන file එකක් වගේ IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්න හදනවා, ඔය කරන්නේ එකම එකෙක්![]()
ඒ ත්රෙඩ් එකේ නෙම්යි.. මගේ ස්කයිප් එකට ආවේ...ඩවුන්ලෝඩ් කරන්න එපා,
Lions Kingdom ත්රෙඩ් එකට දාලා තියෙන්නේ, අපිව හැක් කොරන්නලු![]()

ඒ ත්රෙඩ් එකේ නෙම්යි.. මගේ ස්කයිප් එකට ආවේ...![]()
මම තමයි තියර් එක දැම්මේ මචන්ලා ඒත් මම ඒක වයිරස් එකක් කියල දන්නේ නෑ මමත් ඒකෙන් ක්රැක් කරගෙන උබලටත් දුන්න මම ඒක ඇහිද ගත්තේ අර ඔන්ලයින් හෙල්ප් ගෘප් එකෙන්

හලෝ හව් ආර් යූමම තමයි තියර් එක දැම්මේ මචන්ලා ඒත් මම ඒක වයිරස් එකක් කියල දන්නේ නෑ මමත් ඒකෙන් ක්රැක් කරගෙන උබලටත් දුන්න මම ඒක ඇහිද ගත්තේ අර ඔන්ලයින් හෙල්ප් ගෘප් එකෙන්
kelinma nama kiyanna apitath danaganna.මචන් අව්ලක් ගන්න එපා , තාම වැඩේ පරීක්ශන මට්ටමේ , ඒක කියල මට සැකයක් තියෙන්නේ , වෙලාවට කරපු එකා මාට්ටු වෙයි, අපි බලමු.


උපරිම දඳුවමම දෙන්න ඕනේ බලු වැඩ කරනවාට![]()



can i get the link for that download ?
ooka karapu ekaawa allala deepan machan 
වෙන්න පුලුවන් බන්.
Habai ithin, oka karapu pora danne nathuwa set wena keylogger ekak da danne naa.....![]()
![]()
![]()


සිංහළයා;10104842 said:මචන් උඹ ඕක හෙළිදරව් කළා වේලාසන වැඩිද මන්දා. කරපු එකාව හොයාගෙනම කියන්න තිබුනේ.ටික දවසකට කලින් මේකේ තිබුන thread එකකට ගියාම nuwan.exe කියල file එකක් auto download වෙන්න හැදුවා .

අනිවා කැන්සල් කරන්නසිරාවටම ම්අටත් nuwan.exe එකක තමයි ආවේ..සිංහළයා;10104842 said:මචන් උඹ ඕක හෙළිදරව් කළා වේලාසන වැඩිද මන්දා. කරපු එකාව හොයාගෙනම කියන්න තිබුනේ.ටික දවසකට කලින් මේකේ තිබුන thread එකකට ගියාම nuwan.exe කියල file එකක් auto download වෙන්න හැදුවා .
