Werning For Keylogger Poster in Elakiri

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අඩෝ මට එහෙම එකක් ආවා... මම ඒත් ඩවුන්ලෝඩ් කරේ නෑ... ඩවුන්ලෝඩ් කරොත් විතරයි නේද කෙලවෙන්නේ..?

    ඩවුන්ලෝඩ් කරන්න එපා,
    Lions Kingdom ත්‍රෙඩ් එකට දාලා තියෙන්නේ, අපිව හැක් කොරන්නලු:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    skype එකට embedded කරලත් virus එකක් තියෙනවා ගොඩක් චැට් threads වල,
    අහුවෙලා තියෙනවද එක පාරට skype එකෙන් එන file එකක් වගේ IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්න හදනවා, ඔය කරන්නේ එකම එකෙක්:yes:

    ඔව් ඔව් , .exe file 1
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩවුන්ලෝඩ් කරන්න එපා,
    Lions Kingdom ත්‍රෙඩ් එකට දාලා තියෙන්නේ, අපිව හැක් කොරන්නලු:lol:
    ඒ ත්‍රෙඩ් එකේ නෙම්යි.. මගේ ස්කයිප් එකට ආවේ... :dull:
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    මම තමයි තියර් එක දැම්මේ මචන්ලා ඒත් මම ඒක වයිරස් එකක් කියල දන්නේ නෑ මමත් ඒකෙන් ක්‍රැක් කරගෙන උබලටත් දුන්න මම ඒක ඇහිද ගත්තේ අර ඔන්ලයින් හෙල්ප් ගෘප් එකෙන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම තමයි තියර් එක දැම්මේ මචන්ලා ඒත් මම ඒක වයිරස් එකක් කියල දන්නේ නෑ මමත් ඒකෙන් ක්‍රැක් කරගෙන උබලටත් දුන්න මම ඒක ඇහිද ගත්තේ අර ඔන්ලයින් හෙල්ප් ගෘප් එකෙන්
    :eek::eek: හලෝ හව් ආර් යූ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මම තමයි තියර් එක දැම්මේ මචන්ලා ඒත් මම ඒක වයිරස් එකක් කියල දන්නේ නෑ මමත් ඒකෙන් ක්‍රැක් කරගෙන උබලටත් දුන්න මම ඒක ඇහිද ගත්තේ අර ඔන්ලයින් හෙල්ප් ගෘප් එකෙන්

    මචන් අව්ලක් ගන්න එපා , තාම වැඩේ පරීක්ශන මට්ටමේ , ඒක කියල මට සැකයක් තියෙන්නේ , වෙලාවට කරපු එකා මාට්ටු වෙයි, අපි බලමු.
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    මචන් අව්ලක් ගන්න එපා , තාම වැඩේ පරීක්ශන මට්ටමේ , ඒක කියල මට සැකයක් තියෙන්නේ , වෙලාවට කරපු එකා මාට්ටු වෙයි, අපි බලමු.
    kelinma nama kiyanna apitath danaganna.:yes::yes:
    okata samawak denna epa
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මචන් උඹ ඕක හෙළිදරව් කළා වේලාසන වැඩිද මන්දා. කරපු එකාව හොයාගෙනම කියන්න තිබුනේ.ටික දවසකට කලින් මේකේ තිබුන thread එකකට ගියාම nuwan.exe කියල file එකක් auto download වෙන්න හැදුවා .
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :yes::yes:

    Habai ithin, oka karapu pora danne nathuwa set wena keylogger ekak da danne naa..... :no: :confused: :rolleyes:
    වෙන්න පුලුවන් බන්.
    ඒත් මේකේ කී ලොගින්ග් ගැන ටියුටෝරියල් පවා ගියා
    මේකෙන් මම ක්‍රැක් මොකවත් ගන්නේනෑ:no::no:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සිංහළයා;10104842 said:
    මචන් උඹ ඕක හෙළිදරව් කළා වේලාසන වැඩිද මන්දා. කරපු එකාව හොයාගෙනම කියන්න තිබුනේ.ටික දවසකට කලින් මේකේ තිබුන thread එකකට ගියාම nuwan.exe කියල file එකක් auto download වෙන්න හැදුවා .
    :yes::yes: අනිවා කැන්සල් කරන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිංහළයා;10104842 said:
    මචන් උඹ ඕක හෙළිදරව් කළා වේලාසන වැඩිද මන්දා. කරපු එකාව හොයාගෙනම කියන්න තිබුනේ.ටික දවසකට කලින් මේකේ තිබුන thread එකකට ගියාම nuwan.exe කියල file එකක් auto download වෙන්න හැදුවා .
    සිරාවටම ම්අටත් nuwan.exe එකක තමයි ආවේ.. :yes:
    මට එලකිරි එකේ හිටපු ත්‍රෙඩ් එක මතක න.. මොකද්ද උඹට ආපු ත්‍රෙඩ් එක..?