එල එල.....
රැට හොරෙන් බාත් රූම් එකේ වගේ දුමක් දාන්නේ නැද්ද?
රැට නැති උනාම මාර අමාරුයි,,![]()

deiyange pihiten eema amaruwak na puluwan welawata only , yako gewal walin elawana kata ne kiyanne

එල එල.....
රැට හොරෙන් බාත් රූම් එකේ වගේ දුමක් දාන්නේ නැද්ද?
රැට නැති උනාම මාර අමාරුයි,,![]()

deiyange pihiten eema amaruwak na 
naa , mama metana taniyema inne![]()
irishman innawa itin![]()
wade poddak unfair wage hitunu nisai kata kale anyway iwarai![]()




wade poddak unfair wage hitunu nisa thopi denna film balapan![]()

ඒවා ගහලද තොගේ ඇස් පෙනීම දුර්වල උනේ. යකෝ පොඩි අකුරෙන් දාපන්. අපිට ඇස් පේනවා තාමමම නම් ගහන්නේ ත්‍රී රෝස්... විසිකරන්න දෙයකුත් නෑනේ..![]()

well , some jokes got 2 have a limit to it ban
besides , her post had no grammar errors![]()





there there kiyala mokakda ekak gahala thibuna![]()

eeka da? word 1k repeat una kiyalada grammar error 1k kiyanne ?cmn ban , set 1k , eka kellek byt karana 1?
hw can u define it ?? unfair might not be the perfect word![]()
අර පරන කතාවක් තියෙන්නෙ අස්සෙ දාගෙන කනෝ කනෝ කියල කෑගහන සීන් එකක් ගැන 
eeka da? word 1k repeat una kiyalada grammar error 1k kiyanne ?

කෙල්ලෙක් ස්ට්‍රිප් ක්ලබ් එකකට රිංගල එතිකල්නස් එක ගැන කතාකරන්න ගියහම ඒක එතිකල්දඅර පරන කතාවක් තියෙන්නෙ අස්සෙ දාගෙන කනෝ කනෝ කියල කෑගහන සීන් එකක් ගැන
![]()


මම ඔයාව ත්‍රෙඩ් දෙක තුනක දැක්ක. එකපාරටම කොහෙ හරි ඉදන් ඩබොස් ගාල කඩන් පනිනව කාගෙ හරි ඇගට. දුග් ගන්නා රාල කෙනෙක්ද නැත්නං CID එකේ ද වැඩ කරන්නෙ![]()
කෙල්ලෙක් ස්ට්‍රිප් ක්ලබ් එකකට රිංගල එතිකල්නස් එක ගැන කතාකරන්න ගියහම ඒක එතිකල්දඅර පරන කතාවක් තියෙන්නෙ අස්සෙ දාගෙන කනෝ කනෝ කියල කෑගහන සීන් එකක් ගැන
![]()
well u have 2 appriciate the fact that some 1 is makin an impression about ethical values among a bunch of hypocrites
වෙන චැට් ත්‍රෙඩ් වලින් රටේ දියුනුවට මොකක්ද කරන උපකාරය
මේ ත්‍රෙඩ් එකේ ඉන්න අය සහ අනික් ස්මෝකර්ස්ල නිසා තමයි CTC එක 2010 බිලියන 5.1 ක ශුද්ධ ලාභයක් ලැබුවෙමහ කකුලුව ඇදේ ගිහින් පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. 2010 Ceylon Tobacco එක රුපියල් බිලියන 55.4 බදු ගෙවල තියෙනව. මේ වාගේ ලොකු මුදලක් රටට දායාද කරල රට දියුනු කරන්න උදව් කරන ත්‍රෙඩ් වලට ඇවිල්ල කකුලෙන් අදින එක කොච්චර වැරදිදවෙන චැට් ත්‍රෙඩ් වලින් රටේ දියුනුවට මොකක්ද කරන උපකාරය
මේ ත්‍රෙඩ් එකේ ඉන්න අය සහ අනික් ස්මෝකර්ස්ල නිසා තමයි CTC එක 2010 බිලියන 5.1 ක ශුද්ධ ලාභයක් ලැබුවෙ
එහෙම බැලුවොත් මහින්ද අමු හරකෙක් නේ 

ඌට ඡන්දෙ දුන්න අපි අමු හරක්එහෙම බැලුවොත් මහින්ද අමු හරකෙක් නේ
why ?
ඇයි දැං කඩේක බටයක් ගහන්න නෑ
ටීවී එකේ දුමක් දානවා පෙන්නන්න නෑ
restrictions ගොඩයි
එහෙම තියෙද්දිත් මෙහෙම අධික ලාභයක් ලැබෙනවා නං ..............
(අපි කිව්වට මට තාම ඡන්ද බලය නෑ) 