Werning For Keylogger Poster in Elakiri

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ස්කයිප් එකේ මොකක්ද රෙද්දක් ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ ඒකද
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරාවටම ම්අටත් nuwan.exe එකක තමයි ආවේ.. :yes:
    මට එලකිරි එකේ හිටපු ත්‍රෙඩ් එක මතක න.. මොකද්ද උඹට ආපු ත්‍රෙඩ් එක..?
    :shocked: ඒ කියන්නේ හැමෝටම මේ නුවන් ඇවිල්ලනේ. මමනම් කැන්සල් කලා ඩවුන් වෙන්න අහද්දි:frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඒ කියන්නේ හැමෝටම මේ නුවන් ඇවිල්ලනේ. මමනම් කැන්සල් කලා ඩවුන් වෙන්න අහද්දි:frown:
    ඒක තමයි.... මේක හොයලා බලන්න වෙනවා... :nerd:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    සිරාවටම ම්අටත් nuwan.exe එකක තමයි ආවේ.. :yes:
    මට එලකිරි එකේ හිටපු ත්‍රෙඩ් එක මතක න.. මොකද්ද උඹට ආපු ත්‍රෙඩ් එක..?

    :shocked: ado matath awa dawasaka exe ekak elakiri eddi name mataka na mama tak gala cancel kala :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ado matath awa dawasaka exe ekak elakiri eddi name mataka na mama tak gala cancel kala :D

    සිරාවට බං මට මතක නෑනේ ත්‍රෙඩ් එක මොකක්ද කියලා:(:nerd:

    මට එලකිරි එකේ ත්‍රෙඩ් එක මතක නෑ.. හබැයි මම එලකිරි එක minimize කරලා තිබ්බේ... මේක නම් මාර සිද්ධියක් තමයි... අපේ කලබලේට එකපාරට enter key එක එබුනොත් ඕක ඩවුන්ලෝඩ් වෙනවනේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවටම ම්අටත් nuwan.exe එකක තමයි ආවේ.. :yes:
    මට එලකිරි එකේ හිටපු ත්‍රෙඩ් එක මතක න.. මොකද්ද උඹට ආපු ත්‍රෙඩ් එක..?

    ඕක ඊයෙ Rovin මල්ලිට ද කොහෙදත් ඇවිත් තිබුණ. මොන ත්‍රේඩ් එකේදි ද වෙන්නෙ ඕක? ලිනක් එකක් තියනව ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට එලකිරි එකේ ත්‍රෙඩ් එක මතක නෑ.. හබැයි මම එලකිරි එක minimize කරලා තිබ්බේ... මේක නම් මාර සිද්ධියක් තමයි... අපේ කලබලේට එකපාරට enter key එක එබුනොත් ඕක ඩවුන්ලෝඩ් වෙනවනේ..

    http://technet.microsoft.com/en-us/sysinternals/bb896653

    oya software eka daala poddak balanna hidden process monavath run venava da kiyala pc eke? danuth ooka enava da?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක ඊයෙ Rovin මල්ලිට ද කොහෙදත් ඇවිත් තිබුණ. මොන ත්‍රේඩ් එකේදි ද වෙන්නෙ ඕක? ලිනක් එකක් තියනව ද?

    මට නම් එලකිරි එකෙන්ද කියලා හරියටම sure නෑ මචං... මොකද සක්යිප් එකෙත් ඉන්නවනේ... අපි ඔය දෙකම එකට දාගෙන ඉන්නවනේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නම් එලකිරි එකෙන්ද කියලා හරියටම sure නෑ මචං... මොකද සක්යිප් එකෙත් ඉන්නවනේ... අපි ඔය දෙකම එකට දාගෙන ඉන්නවනේ..

    ඕක වෙන්න කළින් එළකිරි එකේ පෝස්ට් කරල තිබුණ සොෆ්ට්වෙයාර් මොනව හරි ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කළා ද? ඔව් එළකිරි වලින් ම වෙන්න බෑ. එළකිරි එකේ ගොඩක් දෙනෙක් යන ඩවුන්ලෝඩ් සයිට් වලින් වගේ වෙන්නත් පුළුවන් ඔය වගේ ඒව එන්නෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක වෙන්න කළින් එළකිරි එකේ පෝස්ට් කරල තිබුණ සොෆ්ට්වෙයාර් මොනව හරි ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කළා ද? ඔව් එළකිරි වලින් ම වෙන්න බෑ. එළකිරි එකේ ගොඩක් දෙනෙක් යන ඩවුන්ලෝඩ් සයිට් වලින් වගේ වෙන්නත් පුළුවන් ඔය වගේ ඒව එන්නෙ.
    මතක ඇති කාලෙක නම් මුකුත් ඩවුන්ලෝඩ් කරේ නෑ...