සිරාවටම ම්අටත් nuwan.exe එකක තමයි ආවේ..
මට එලකිරි එකේ හිටපු ත්රෙඩ් එක මතක න.. මොකද්ද උඹට ආපු ත්රෙඩ් එක..?
ඒ කියන්නේ හැමෝටම මේ නුවන් ඇවිල්ලනේ. මමනම් කැන්සල් කලා ඩවුන් වෙන්න අහද්දි
ඒක තමයි.... මේක හොයලා බලන්න වෙනවා...ඒ කියන්නේ හැමෝටම මේ නුවන් ඇවිල්ලනේ. මමනම් කැන්සල් කලා ඩවුන් වෙන්න අහද්දි
![]()

සිරාවටම ම්අටත් nuwan.exe එකක තමයි ආවේ..
මට එලකිරි එකේ හිටපු ත්රෙඩ් එක මතක න.. මොකද්ද උඹට ආපු ත්රෙඩ් එක..?
ado matath awa dawasaka exe ekak elakiri eddi name mataka na mama tak gala cancel kala 
සිරාවට බං මට මතක නෑනේ ත්රෙඩ් එක මොකක්ද කියලාඒක තමයි.... මේක හොයලා බලන්න වෙනවා...![]()

සිරාවට බං මට මතක නෑනේ ත්රෙඩ් එක මොකක්ද කියලා![]()
ado matath awa dawasaka exe ekak elakiri eddi name mataka na mama tak gala cancel kala
![]()
සිරාවට බං මට මතක නෑනේ ත්රෙඩ් එක මොකක්ද කියලා![]()
සිරාවටම ම්අටත් nuwan.exe එකක තමයි ආවේ..
මට එලකිරි එකේ හිටපු ත්රෙඩ් එක මතක න.. මොකද්ද උඹට ආපු ත්රෙඩ් එක..?
මට එලකිරි එකේ ත්රෙඩ් එක මතක නෑ.. හබැයි මම එලකිරි එක minimize කරලා තිබ්බේ... මේක නම් මාර සිද්ධියක් තමයි... අපේ කලබලේට එකපාරට enter key එක එබුනොත් ඕක ඩවුන්ලෝඩ් වෙනවනේ..
ඕක ඊයෙ Rovin මල්ලිට ද කොහෙදත් ඇවිත් තිබුණ. මොන ත්රේඩ් එකේදි ද වෙන්නෙ ඕක? ලිනක් එකක් තියනව ද?
මට නම් එලකිරි එකෙන්ද කියලා හරියටම sure නෑ මචං... මොකද සක්යිප් එකෙත් ඉන්නවනේ... අපි ඔය දෙකම එකට දාගෙන ඉන්නවනේ..
ඕක දැන් run කරා මචං.. පේන්න නම් අවුලක් නෑ.. එදා නම් තුන් පාරක් විතර ආවා... ඊට පස්සේ ආවේ නෑ..http://technet.microsoft.com/en-us/sysinternals/bb896653
oya software eka daala poddak balanna hidden process monavath run venava da kiyala pc eke? danuth ooka enava da?
මතක ඇති කාලෙක නම් මුකුත් ඩවුන්ලෝඩ් කරේ නෑ...ඕක වෙන්න කළින් එළකිරි එකේ පෝස්ට් කරල තිබුණ සොෆ්ට්වෙයාර් මොනව හරි ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කළා ද? ඔව් එළකිරි වලින් ම වෙන්න බෑ. එළකිරි එකේ ගොඩක් දෙනෙක් යන ඩවුන්ලෝඩ් සයිට් වලින් වගේ වෙන්නත් පුළුවන් ඔය වගේ ඒව එන්නෙ.