Smokers Please

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    1)ඉතින් බන් ඔය ටිකේ සල්ලි දීල බට උරලා ලෙඩ හදාගෙන විදවන්නෙ ඇයි :lol::lol:

    2)උඹ මොකෝ අනුන්ගෙ ගෙවල් අස්සෙ පාන අල්ලන්න ගියේ හොරෝ

    අම්මපා :lol::lol: මං බට දකිනකොට උඹ ඉපදිලාවත් නැතුව ඇති :lol::lol:
    1) මම බීම බොන්නේත් බටයෙන්නේ. ඒකටත් ලෙඩ හැදෙනවද:confused:
    2)උණ බටද
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    හොරා හොරකමේ යනකොට දැක්කෙ අංකල්ගෙ නෝනට අල්ලපු ගෙදර මනුස්සය පොප් රිවට් ගහනව
    මම බට උරන් නෑ නෙ දරුවො ඉතින් අවුලක් නෑ. වැඩ ඉස්තරම් .උඹලට තමා කොස්ස ඉතින්
    මේං
    smoking_impotence.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බට ගැහුවා නැතා හැමෝම දුක් විදිනවා බන් :lol: බට ගහන්නේ නැති උන් බට
    ගහන උන් හිතලා දුක් වෙනවා ඊට වඩා ඔය උඹ වගේ.....:rofl:
    දැන් ඔයා බට ගහන්නේ නැතුව මාර සැප විදිනවද?:P
    නැත්තම් බන්
    අන්කල්ගේ ඇන්ටි ට එහා ගෙදර එකා දර පලන එක ද?:rofl:
    ඕක මම නෙ කිව්වෙ ? ඇයි එකම තැටිය ආයි ආයි කරකවන්නෙ ? ඔච්චරටම සීන් එක වැදිලද
    දැන් ගැනු ආශ්‍රය කරන උන් ඒක අඩු කරන්නේ ආතල් නැති හින්දද?:rofl::lol:
    උන්ට ගෑණු කැමති වෙන්නෙ නැති හින්දනෙ බොල

    1) මම බීම බොන්නේත් බටයෙන්නේ. ඒකටත් ලෙඩ හැදෙනවද:confused:
    2)උණ බටද
    බට ඉරිල්ල ගැන වැඩියම පොර ටෝක් දෙන්නෙ බටයක් ජීවිතේට හැබහින් දැකල නැති අය :lol::lol:

     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම බට උරන් නෑ නෙ දරුවො ඉතින් අවුලක් නෑ. වැඩ ඉස්තරම් .උඹලට තමා කොස්ස ඉතින්
    මේං
    smoking_impotence.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොනව වුනත් ගාල්ලෙ මාමෙ හොරෙන් ඇවිල්ල රිප්ලයි කරල යන එක නං කැතයි හොදේ :sorry: මාම කොස්ස බස්ස බස්ස ඉන්නකො. අල්ලපු ගෙදර එකා දර පලයි මාමගෙ නෝනට. අයියෝ ගාල්ලෙ මාමෙ. මාමගෙ එක සිගරට් එකක් තරංද දිග පලල :lol::lol::lol::lol::lol: ඕකෙන් මාමෙ කන කසන්න තමයි වෙන්නෙ. :lol::lol:
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උන්ට ගෑණු කැමති වෙන්නෙ නැති හින්දනෙ බොල
    ගෑනු වැඩියෙන් ඉන්න අය ගෑනු ආශ්‍රය අඩු කරන්නෙ ගෑනු කැමතිවෙන්නෙ නෑ කියන උත්තරය මාමගෙ කොස් ඇටයක් තරං මොලේ තරම හොදටම පෙන්නුම් කරනව. දිගටම කන්න "මන්චි ටිකිරි මාරි"
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    oh then my bad. i thought this is something like a Indian film kinda thing. when the "dushtaya" and the gang kidnap the girl (in this case bugging her and making fun of her) the "weeraya" coming to save her. then the "dushtaya" and the gang get all beaten up by the "weeraya" (in this case the "weeraya" is not doing a good job) so i thought giving up and make the "weeraya" true "weeraya" of the girl (in this case sachi akki) :lol:


    i wasn't trying 2 be da weeraya because i didn't feel anyone was trying 2 b da dushtaya here :P

    what's the point of being a hero where there are no true villain :lol: