මට කම්මැලිලීලීලීලී :\

Myth

Well-known member
  • Jul 9, 2009
    18,979
    12,321
    113
    Behind u :p
    හොදට නාල ඉදපන් මම එන්නං...

    reputation_neg.gif
    මට කම්මැලිලීලීලීලී :\ 05-13-2011 06:20 PM enam enna ape gedara
     
    • Like
    Reactions: Rovin

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මම කවියක් කියන්න ද?
    කම්මැලියි කම්මැලියි කම්මැලියි.......
    ම‍ට නම් කම්මැලියි කම්මැලියි.......
    මට දැන් කම්මැලියි කම්මැලියි.......
    දැන් නම් කම්මැලියි කම්මැලියි.......

    :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කම්මැලියි කම්මැලියි කම්මැලියි.......
    ම‍ට නම් කම්මැලියි කම්මැලියි.......
    මට දැන් කම්මැලියි කම්මැලියි.......
    දැන් නම් කම්මැලියි කම්මැලියි.......

    :lol:

    :(
    මට කවි මතක් වෙන්නෙ නෑ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහොමද ගනන් කලේ......

    එක කො‍ටුවක් දිහා බලද්දි ඒ කො‍ටුව වටෙ තියන කො‍ටු 8 පෙනවා එතනින් එහාට පෙන්නෙ නැහැ. එතකොට අපිට පේන කො‍ටු ගාන 9යි. අනිත් ඔක්කොම කලුයි
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    එක කො‍ටුවක් දිහා බලද්දි ඒ කො‍ටුව වටෙ තියන කො‍ටු 8 පෙනවා එතනින් එහාට පෙන්නෙ නැහැ. එතකොට අපිට පේන කො‍ටු ගාන 9යි. අනිත් ඔක්කොම කලුයි
    මමත් ඕක හිතුවා ඒත්.... ලොකු කළු කොටුවක් මැද බලන් ඉන්නකොට එක ගානක්.... ‍සුදු කොටුවක් බලාගෙන ඉන්නකොට තව ‍ගානක්......