Protect your pc

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න අදත් මන් අවා ඔයාලට පොඩි වැදගත් දෙයක් අරගෙන :D
    මෙක ගොඩක් වැදගත් වෙන්නෙ ලැප්ටොප් වලට :D ඔයලා හිතිලා ඇති අනෙ මගෙ ලැප් එක කව්රුහරි උස්සන් ගියොත් මොකද කරන්නෙ කියලා :shocked::shocked: හැබැයි ඔන්න මන් ගෙනාවා හොරාව අල්ලගන්න ක්‍රමයක් :D මෙකෙ නම PREY මෙකට යන්න කො :D http://preyproject.com/ :shocked:
    මෙකෙන් ඔයාලට හොරා ඉන්න තැන, උගෙ පින්තුරයක්,:shocked::shocked::cool:computer එක lock කරන්න,screen එකෙ උ කරන වැඩ බලන්න:shocked::shocked::cool::cool:
    ගිහින් එතනින් Download Now දාන්න :D ඉට පස්සෙ ඉන්ස්ටොල් කරගන්න :D කරාට පස්සෙ Start එකෙන් Config Prey කියන එක select කරන්න :D
    ඉට පස්සෙ මෙහෙම එකක් එවි
    53243103.jpg

    ඔකෙන් ඔය highlight කරලා තියෙන එක සිලෙක්ට් කරලා next දාන්න :D
    71049027.jpg

    මම නම් මෙතනදි දැම්මෙ Prey+Controll Panel කියලා
    73845152.jpg

    86981503.jpg

    ඔය ටික පුරවන්න ඔනෙ!! ඉට පස්සෙ create දාන්න :D දැන් ඔයා මුලික දෙවල් ටික කරලා ඉවරයි :D
    එකෙන් පස්සෙ ඔය වින්ඩො එක නැති වෙලා යයි ;) අයෙත් start ගිහින් Config Prey එක දාන්න කො :D
    45108105.jpg

    දැන් මෙකෙන් දෙවෙනි එක දාන්න මොකද පලවෙනි එක කරලා ඉවරයි :D
    18034951.jpg

    මෙකෙදි මමනම් කියන්නෙ මෙ තුනම දැම්මොත් හොදයි කියලා :D
    1.Wifi Auto Connect දැම්මාම ලැප් එක කොහෙ තිබුනත් එක නෙට් connect කරලා නැත්නම් එයා ලග තියෙන unprotected Wifi එකට connect වෙනවා :D
    2.එ වගෙම මෙ එකෙ ප්‍රශ්නෙ තමා කොහොම හරි හොරා ලොග් වෙන්න ඔනෙ ලු!!එක නිසා අපිට අපෙ සමාන්‍යය user A/C එකට password දාලා guest කියලා වෙනම එකක් තිබ්බාම හොරා එකෙන් ලොග් වෙනවා නෙ :) ;) :lol:
    3.මෙක නම් මන් එච්චරම දන්නෙ නැ එත් එක දලා තියන්න
    ඉට පස්සෙ අයෙත් එක close වෙයි :D දැන් අයෙත් start එකට ගිහින් Config Prey දන්න :D
    94554032.jpg

    47059121.jpg

    ඔතනින් ඔය highlight කරලා තියෙන විදියට දාන්න :D අර Frequency .... එක 20 නෙමෙයි 10ට දාන්න එකෙන් කරන්නෙ තමන්ට reports එන කාලවකවානුව හදන්නයි :D

    හරි ඔන්න දැන් මෙක හදලා ඉවරයි :D දැන් මෙකෙ හොද කම මෙක යටින් run උනාට taskbar එකෙ කිසිම එකක් නැ :shocked::cool:
    දැන් බලමු මෙකෙන් හොරු අල්ලන විදිය :shocked::shocked::cool::cool:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හරි මෙන්න මෙහෙමයි හොරු අල්ලනෙ :D හිතන්න කො දැන් ඔන්න ඔයාගෙ ලැප් එක හොරා උස්සන් ගිහින් කියලා :shocked::shocked::eek::eek:
    ඔයාට කරන්න තියෙන්නෙ තමන් කැමති ඔනෙම computer එකකින් log වෙලා net එකට ගිහින් http://preyproject.com/මෙකට යන්න :Dඑකෙන් අර තමන් මුලදි හදපු user name (email) එකයි password එකයි දිලා ලොග් වෙන්න :D

    78360747.jpg

    ඉට පස්සෙ ඔහොම එකක් එයි :D අර මන් ඉරි ඇදලා මකලා තියෙන එක ලග Click කරන්න කො එතකොට මෙහෙම එයි :D
    18309350tpzg.jpg

    දැන් මෙකෙන් හොරා අරන් ගිහින් නම් missing දාන්න (දැනට testing එකක් විදියට Yes දාන්න කො ;) )
    Activation Mode එක නම් අපිට බැ එක සල්ලි ගෙවලා ගන්න එකක් (pro)
    frequency of කියන්නෙත් අර ඉස්සෙලා අපි දාපු එකමයි එක නිසා එතන 10 දන්න කො :D
    40398079.jpg

    ඉට යටින් මෙ වගෙ එයි :D
    එකෙන් geo,Network "On" දාන්න :D Get Active Connections,get nearby WIFI,Trace Route "Yes" දාන්න :D එතකොට එක හරි :D අර එහාපැත්තෙ තියෙන එවා ON කරන්නෙ බලාගෙන :shocked:එක missing දැම්මත් නැතත් වැඩ කරනවාලු:shocked:එක නිසා lap එක missing උන වෙලවට විතරක් සෙරම ON කරන්න :D (දැනට testing නිසා එවා ඔන් දාන්න කො );)
    alrm -ඔක දැම්මොත් විනාඩි 10කින් අර පොලිස් siren එක ඇහෙයි ලැප් එකෙන් :shocked::shocked:
    alert- ඔතන පුලුවන් පොඩි message එකක් දෙන්න හොරාට :D
    lock -මෙක දැම්මා ලැප් එක ලොක් වෙනවා:shocked::shocked: ඔතන ඔක දාන කොට දෙන password එක තමා ලැප් එක ලොක් උනාම ගහලා unlock කරගන පුලුවන් :cool:
    secure- මෙකෙන් කරන්නෙ තමන්ගෙ data අනිත් අයට යන්නෙ නැති වෙන්න මකන්න පුලුවන් :D
    49689768.jpg

    ඔකෙන් ඔය සෙරම ‍YES දාන්න :D දැන් :Dsave කරන්න කො
    :cool::cool::cool::cool::cool::cool:
    හරි දැන් ඔන්න අපි ලැප් එක නැති උනා කියලා එ සොෆ්ට්වෙයා එකට කිව්වා :D
    දැන් විනාඩි 10ක් ගියපු ගමන් ඔයාගෙ ලැප් එක ලොක් වෙයි:shocked::shocked:(අතන missing දාපු නිසා ;) )ඉට පස්සෙ alarm එකක් ඇහෙයි ඉට පස්සෙ message එකක් එනවා :D දැන් unlock කර්න්න නම් අර password එක දෙන්න ඔනෙ :D :cool:
    දැන් බලමු කොහොමද හොරාව අල්ලගන්නෙ කිය්ලා :shocked::eek::eek:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හොරාව අල්ලන්න අපි යන්න ඔනෙ අයෙත් එ website එකට (ඔයාට email එකකුත් එයි :D එකෙනුත් යන්න පුලුවන් )
    web එකෙන් යනවා නම් අර
    16271903.jpg
    කියන තැන click කරන්න :D
    ඉට පස්සෙ එයි සම්පුර්න විස්තර ටිකක් :D
    96042434.jpg

    ඔතන එහා පැත්තෙන් හරියටම ලැප් එක තියෙන තැන google map එකක් එයි (ලංකාවෙ නම් කොහොමද දන්නෙ නැ එත් මෙහෙ නම් එලට වැඩ ;) හරියටම තැන පෙනවා :D )
    එවගෙම යට ඇති හොරාගෙ photo එකක් :shocked::shocked::lol: ඉට යටින් screenshot එකකුත් එයි එ වගෙම අනිත් details උත් එයි :D දැන් ඉතින් ඔන්න සෙරම තියෙනවා කෙලින්ම පොලිසියට යන්න පුලුවන් (ලංකාවෙ එවා ගැන නම් දන්නෙ නැ මෙහෙ නම් කෙලින්ම්ම පොලිස්යෙන් අල්ලනවා එකාව :D )
    දැන් ඉට පස්සෙ ඔයාට පුලුවන් අයෙත් අර settings ගිහින් missing එක off කරන්න(දැන් testing වලට දාපු අයට පුලුවන් එක off කරන්න) එ වගෙම මතක ඇතිව අර යට තියෙන : :D actions to perform එක off කරන්න :D මොකද එවා missing එක off කරත් එනවා ;)
    Code:
    [B]And what if he formats the computer?[/B]
    
      That’s a different story. We encourage you to add a BIOS password and   disable booting from removable devices on your PC, so that the thief   will  be forced to boot into the previous installation and thus, not be   able to format your hard disk easily. 
     If you have a Mac, there’s a firmware password utility on your Mac OS   installation DVD. You can find it in in Applications/Utilities on the   disc.
    :eek:

    කොහොමද වැඩ :cool::cool:
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You have given out too much Reputation in the last 24 hours, try again later

    Ela watinawa bro.. but lap ekak nemei mage... Ela anith ayata Godak watinawa...:yes::yes:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Lap eka ussapu eka oke Harddrive eka galola ,aluth ekak dal wada karanna gaththoth???:confused::confused:

    Nikan ahuwe..:sorry:.. GUD post hode..:yes::yes:( dannawane kata tiyan inna ba..:dull::dull:)
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    laptop 1 format කරොත් මොකද වෙන්නේ

    Lap eka ussapu eka oke Harddrive eka galola ,aluth ekak dal wada karanna gaththoth???:confused::confused:

    Nikan ahuwe..:sorry:.. GUD post hode..:yes::yes:( dannawane kata tiyan inna ba..:dull::dull:)
    :lol::lol:hehe ow oka matah prob ekak una passe site eken baluwama tibbe BIOS walata password ekak danna kiyala ethakota frmat karana bae ne:dull:
    http://preyproject.com/faq
    Code:
    [B]And what if he formats the computer?[/B]
    
      That’s a different story. We encourage you to add a BIOS password and  disable booting from removable devices on your PC, so that the thief  will  be forced to boot into the previous installation and thus, not be  able to format your hard disk easily. 
     If you have a Mac, there’s a firmware password utility on your Mac OS  installation DVD. You can find it in in Applications/Utilities on the  disc.
    :eek:
    ehema unath me tika hari watinawa ne :D;)
    tnks guys
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් අපි මෙහෙම නිකමට හිතමු........උගේ ලග ලැප වලට එන උගේ harddisk එකක් තියෙනවා කියල....

    ඌ අපේ ලැප එක හොරකන් කරලා විජහට ලැප එක ගලවල ඇතුලේ තියෙන අපේ harddisk එක ගලවල....උගේ harddisk එක දාගත්තොත්......

    අපි මොකද කරන්නේ???????????????????

    මම නිකන් විහිලුවට කිඋවේ...එළකිරි වොර්ක්‌ එකක්....thank uuu....
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන් අපි මෙහෙම නිකමට හිතමු........උගේ ලග ලැප වලට එන උගේ harddisk එකක් තියෙනවා කියල....

    ඌ අපේ ලැප එක හොරකන් කරලා විජහට ලැප එක ගලවල ඇතුලේ තියෙන අපේ harddisk එක ගලවල....උගේ harddisk එක දාගත්තොත්......

    අපි මොකද කරන්නේ???????????????????

    මම නිකන් විහිලුවට කිඋවේ...එළකිරි වොර්ක්‌ එකක්....thank uuu....
    එකට තමා ඔය මන් උඩ දලා තියෙන්නෙ :D
    එල එල
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,559
    1
    15,175
    113
    එල එල... :D මරු ගැජට් එක...

    අහ්
    ප්‍රශ්නයක් තියෙනවා මට..
    Bios වලට පාස් එකක් දාලා තිබුනම, ඒක අයින් වෙනවද බැටරි එක ගැලෙව්වම ???
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    මචන් අපි මෙහෙම නිකමට හිතමු........උගේ ලග ලැප වලට එන උගේ harddisk එකක් තියෙනවා කියල....

    ඌ අපේ ලැප එක හොරකන් කරලා විජහට ලැප එක ගලවල ඇතුලේ තියෙන අපේ harddisk එක ගලවල....උගේ harddisk එක දාගත්තොත්......

    අපි මොකද කරන්නේ???????????????????

    මම නිකන් විහිලුවට කිඋවේ...එළකිරි වොර්ක්‌ එකක්....thank uuu....

    මම නම් හිතන්නෙ මචන් මේ soft හොදයි! එහෙම කියුවේ අපෙ උන්ට එච්චර දෙයක් හිතන්න තරම් මොලයක් නැති එක! උස්සපු එකාට හොරා කියන්නෙ පොර අමු හොරෙක් නිසානේ පොර ඉගෙන ගෙන තියෙනවනම් හොරකම් කොරනවද බන් හොද ජොබ් එකකට යනවා නේ:lol::lol::yes:
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    :lol::lol:hehe ow oka matah prob ekak una passe site eken baluwama tibbe BIOS walata password ekak danna kiyala ethakota frmat karana bae ne:dull:
    http://preyproject.com/faq
    Code:
    [B]And what if he formats the computer?[/B]
    
      That’s a different story. We encourage you to add a BIOS password and  disable booting from removable devices on your PC, so that the thief  will  be forced to boot into the previous installation and thus, not be  able to format your hard disk easily. 
     If you have a Mac, there’s a firmware password utility on your Mac OS  installation DVD. You can find it in in Applications/Utilities on the  disc.
    :eek:
    ehema unath me tika hari watinawa ne :D;)
    tnks guys

    yep..elZZZZ:yes: