ඔන්න අදත් මන් අවා ඔයාලට පොඩි වැදගත් දෙයක් අරගෙන 
මෙක ගොඩක් වැදගත් වෙන්නෙ ලැප්ටොප් වලට
ඔයලා හිතිලා ඇති අනෙ මගෙ ලැප් එක කව්රුහරි උස්සන් ගියොත් මොකද කරන්නෙ කියලා 
හැබැයි ඔන්න මන් ගෙනාවා හොරාව අල්ලගන්න ක්‍රමයක්
මෙකෙ නම PREY මෙකට යන්න කො
http://preyproject.com/ 
මෙකෙන් ඔයාලට හොරා ඉන්න තැන, උගෙ පින්තුරයක්,

computer එක lock කරන්න,screen එකෙ උ කරන වැඩ බලන්න

ගිහින් එතනින් Download Now දාන්න
ඉට පස්සෙ ඉන්ස්ටොල් කරගන්න
කරාට පස්සෙ Start එකෙන් Config Prey කියන එක select කරන්න 
ඉට පස්සෙ මෙහෙම එකක් එවි
ඔකෙන් ඔය highlight කරලා තියෙන එක සිලෙක්ට් කරලා next දාන්න
මම නම් මෙතනදි දැම්මෙ Prey+Controll Panel කියලා
ඔය ටික පුරවන්න ඔනෙ!! ඉට පස්සෙ create දාන්න
දැන් ඔයා මුලික දෙවල් ටික කරලා ඉවරයි
එකෙන් පස්සෙ ඔය වින්ඩො එක නැති වෙලා යයි
අයෙත් start ගිහින් Config Prey එක දාන්න කො 
දැන් මෙකෙන් දෙවෙනි එක දාන්න මොකද පලවෙනි එක කරලා ඉවරයි
මෙකෙදි මමනම් කියන්නෙ මෙ තුනම දැම්මොත් හොදයි කියලා
1.Wifi Auto Connect දැම්මාම ලැප් එක කොහෙ තිබුනත් එක නෙට් connect කරලා නැත්නම් එයා ලග තියෙන unprotected Wifi එකට connect වෙනවා
2.එ වගෙම මෙ එකෙ ප්‍රශ්නෙ තමා කොහොම හරි හොරා ලොග් වෙන්න ඔනෙ ලු!!එක නිසා අපිට අපෙ සමාන්‍යය user A/C එකට password දාලා guest කියලා වෙනම එකක් තිබ්බාම හොරා එකෙන් ලොග් වෙනවා නෙ

3.මෙක නම් මන් එච්චරම දන්නෙ නැ එත් එක දලා තියන්න
ඉට පස්සෙ අයෙත් එක close වෙයි
දැන් අයෙත් start එකට ගිහින් Config Prey දන්න 
ඔතනින් ඔය highlight කරලා තියෙන විදියට දාන්න
අර Frequency .... එක 20 නෙමෙයි 10ට දාන්න එකෙන් කරන්නෙ තමන්ට reports එන කාලවකවානුව හදන්නයි 
හරි ඔන්න දැන් මෙක හදලා ඉවරයි
දැන් මෙකෙ හොද කම මෙක යටින් run උනාට taskbar එකෙ කිසිම එකක් නැ 

දැන් බලමු මෙකෙන් හොරු අල්ලන විදිය

.. GUD post hode..