.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.​

final2.gif

ඔබ අප හමු උන මේ එළකිරියේ ඔබට දිරියක් වන්නට හා ඔබගේ දක්ෂතා අගය කරන්නට ඔබට වෙන් උන ඒ සම්මාන රාත්‍රිය මෙයයි ..
එසේ නම් මෙසේ අප අරඹමු සම්මාන ඉසව් 30 වෙනුවෙන් ඔබගේ දක්ෂතා එකිනෙකට තරඟ වැදුණු වසරේ සම්මාන රාත්‍රිය............Elakiri Award Ceremony(එළකිරි සම්මාන රාත්‍රිය)


ඔබට මතක ඇති මීට මසකට ඉස්සෙල්ල අපි ඉතාමත් උත්කර්ෂවත් ලෙස මෙය පිළිබඳව ඔබට තොරතුරු ගෙනාවා එදා සිට අද පටන් අප දැඩි පරිශ්‍රමයක් දැරුවේ ඔබගේත් අපගේත් එකම බලාපොරොත්තුව වන ඒ දක්ෂයා තෝරා ගන්නටයි.

මුලින්ම වෙනදා වගේම මන් මගේ හද පිරි ප්‍රණාමය පුද කරන්න කැමතියි අපගේ දයාබර විනිසුරු මඩුල්ලට
(Inshaffadhil, tharinda76, Urajdrlk, Samantha567, Maduranga_it,)


image.php
image.php
image.php
image.php
image.php



අප එසේ නම් මුලින්ම හඳුනාගනිමු අද රාත්‍රියේ පිරිනමන ඒ සුවිශේෂී සම්මාන 30.

සම්මාන ඉසව් 30 කි

01. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])

02. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])

03. වසරේ ජනප්‍රියම එලකිරි සාමාජිකයා ( POLL )

04. වසරේ ජනප්‍රියම සාමාජිකාව ( POLL )

05. ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

06. හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

07. හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

08. වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )

09. වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )

10. වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

11. වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රඩ් එක (Education) යන අංශයේ

12. වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

13. වසරේ හොඳම සෞඛය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ

14. වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ

15. වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

16. වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

17. වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් එක (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ

18. වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

19. වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )

20. වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)

21. වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

22. වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

23. වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

24. වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු


ජූරියේ විශේෂ සම්මාන

01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
02. වසරේ පොස්ට් කරුවා
03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන් එළකිරි සම්මානය



ඉහලින් දැක්වෙන සම්මානයක් ඔබටත් හිමිද ????? ඒ සඳහා අප සමඟ ඉදිරියට රැදෙන්න ......
එසේ නම් මේ සම්මාන උළෙලේ පළමු අදියරට යෑමට මේ හොඳම වෙලාවයි එසේ නම් සම්මාන ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය Maduranaga_it


Maduranga_it: හ්ම්ම්ම් කොහොමද එළකිරි සාමාජිකයනි .... වැඩි කතා නැතුවම අපි පළමු ඉසව්වට යොමු වෙමු වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011 සම්මානය සඳහා ඉදිරිපත් වූ හොඳම නාම යෝජනා තුන

01. Djram - 300MB~Encode~කරමු
02. prageeth119lk - තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread
03. chathu_ac- A new way to give Reputation ◕‿◕


වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ එළකිරි වෙබ් අඩවියේ රෙප් දෙන කලාව නවමු මගකට යොමු කල .........

A new way to give Reputation ◕‿◕ By chathu_ac

අපි එසේ නම් ඊළඟ පිවරට යොමු වෙමු.. හිනා වෙන්න කවුද අකමැති හිනා ගස්සනවා කියන්නේ ලේසි දෙයක් නොවේ කියලා අපි ඔබ හැමෝම දන්නවා එහෙනම් තවත් කතා නැතුව අපි අපේ ඊළඟ සම්මාන ඉසව්ව වෙත යොමු වෙමු .. සම්මාන ප්‍රදානය සඳහා ආරාධනය tharinda76 වෙතයි ..

tharinda76 : මුලින්ම එහෙනම් මේ තරඟ සඳහා ඉදිරිපත් වූ ඔබට සම්මානයක් හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..... අපි එසේ නම් යොමු වෙමු වසරේ ප්‍රහසන ත්‍රඩ් එක සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා වෙත ...

* Djwathila: වෙදාගෙන්-අහන්න,
* මන්ත්‍රි බබා: ඇම්ඩන් & වන් ෂොට් ,
* Ela_Eluwa: Lankawa niyastika bombayak pupurawai



එසේනම් .... වසරේ ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස සම්මානය දිනා ගන්නේ ඔබගේ සැමගේම ලෙඩ සුව කල ඒ ත්‍රඩ් එකයි .......

Djwathila: වෙදාගෙන්-අහන්න


හිනා වෙලා විතරක් මදි නේ එහෙනම් අපි වැඩි කල නොයවා ඊළඟ සම්මානය වෙත යොමු වෙමු ..
හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter ) වෙනුවෙන් සම්මානය ලබා දීමට පිළිගන්න වේදිකාවට ඔබට කළුවර ලන්තයක් එලි කල BLACK MONEY...

BLACK MONEY : කොහොමද සහෝදරවරුනි අද රාත්‍රිය ඔබට සුබ රාත්‍රියක් වේවා කියල කියන ගමන් අපි යොමු වෙමු එසේ නම් නාම යෝජනා වෙත ..


* MR PERERA,
* thillzz,
* BLACK MONEY ( All of they were Supported threads )


වසරේ හොඳම ත්‍රඩ් සහයකරු ලෙස අද රාත්‍රියේ පිදුම් ලබන්නේ ඔබ කවුරුත් හොදින් දන්නා සින්දුවෙන් එළකිරිය ඔපවත් කල

thilzz for -SL OLD HIT SONGS Add Here​

එළකිරි වෙබ් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් මේකේ සාමාජිකයෝ ඇති ඒගොල්ලොත් අද මේක බලනවා ඇති ඒ හැමෝටම අපි ස්තුති වෙනවා !

අපිට NEWS කියන්නේ වැදගත්ම අංගයක් මේ එළකිරි එකේ ඉන්නවා News එවෙලේම දාන අය ඒ අය මේ SITE එකට හුගාක වටිනවා එසේ නම් මේ මොහොත ඔවුන්ට සම්මාන ලබා දෙන වෙලාවයි එසේ නම් හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year) සම්මානය ලබා දීමට පිළිගන්න වේදිකාවට ඔබ හොදින් දන්නා Samathan567


Samantha567 : අපි මේ වැඩසටහන දියත් කරේ ඔබට දිරියක් දීමටයි ඉතින් එය අද දිනයේ එලි දකිනවා ඇත්තටම ඒක සතුටක් NEWS එකක් කියන්නේ අපිට හැමවෙලාවෙම ලෝකයේ වෙන්නේ මොනාද කියල දැනගන්න තියෙන වැදගත්ම ඉසව්වක්‌ අපි මෙහි ජයග්‍රහයකයා තෝරන්න ඉතාමත් අපහසු උනා.... මෙහි තරඟ කරුවන් ඉතාමත් විශිෂ්ට ලෙස NEWS මේ SITE එකට දාලා තිබ්බා ..
අපි යොමු වෙමු නාම යෝජනා වෙත ..


* lkdood,
* tigoo
* coolkasun ( All of they were created threads )


වසරේ හොඳම ප්‍රවුර්ති සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නේ අපිට NEWS එකක් ලැබුන සැනින් ලබා දෙන ඔබ කව්රුත් දන්නා හඳුනන ..

lkdood For All of his News

තව දෙයක් කියන්න තියෙනවා මෙහි දෙවන තැන ලෙස විශේෂ සම්මානයක් දෙන්න අපි තීරණය කළා, ඒ එක වගේම අපිට NEWS දෙන tigoo හටයි ....



ඔබ දන්නවා මේ මෑතකදී ආපු විශිෂ්ට ආකල්පයක් තමා රියැලිටි කියන සංකල්පය ඉතින් අපේ වෙබ් අඩවියෙත් මේවගේ රියැලිටි වැඩසටහන් කරන කරපු අය මෙතන ඉන්නවා ඔවුන්ගේ ඒ ආකල්පයට අප ලබා දෙන සම්මානය ලබා ගන්න ඇවිත් එසේ නම වසරේ හොඳම රියැලිටි වැඩසටහන සඳහා සම්මානය ලබා දීමට ආරාධනය අපේ සහෝදර බස් එකට පිළිගන්න urajdrlk

urajdrlk : හැමෝටම සුබ සන්ද්‍යාවක් කියන්න කැමතියි ... එළකිරි එකට ආපු රියැලිටි කලාව තවත් ඉදිරියට ගෙන යාමට තමා අප මේ සම්මානය වෙන් කරේ අපි එසේ නම් යොමු වෙමු නාම යෝජනා වෙත

* Malinrock: Mr Elakiri 2011
* Mr PERERA: Post a Picture Of Your
* Danurp: EK මහා කඹ ඇදීමේ තරගය


වසරේ හොඳම රියැලිටි වැඩසටහන ලෙස මේ රාත්‍රියේ සම්මාන ලබන්නේ ......
ඔබට මතක ඇති අපේ කඹ ඇදීමේ ජන ක්‍රීඩාව එළකිරි එකට නැවුම් ලෙස ගෙන ආ ....


EK මහා කඹ ඇදීමේ තරගය BY Danurp
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
එළකිරි සම්මාන උළෙල 2011 - සම්මානයෙන් අභිෂේකවන එළකිරි සාමාජික සාමාජිකාවන්ට සුනිමල් ජයසිරිගෙන් උණුසුම් සුභ පැතුම්.
 
Last edited:

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
ඔබට මතක ඇති සමහර අය මේක පටන් ගද්දි අපට සුබ පැතුවා මේකේ සියල්ල තෝරද්දී අපට ඔවුන්ගේ සහයෝගය ලබා දුන්නා මේ වෙලාව ඔවුන්ට ස්තුති කරන්න යොදා ගන්න කැමතියි .....

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යනවා සම්මාන එකින් එක අප ලබා දෙමින් යන මේ රැයේ මොනාහරි වැදගත් දෙයක් ඉගෙන ගන්න අපි හැමෝම කැමතියි මේ වෙබ් අඩවියේ අපට ඉගෙන ගන්න යමක් එක් කල ඒ සාමාජිකයන් පුදන්නට වෙලාවයි මේ.. ඒ සඳහා මාගේ ගෞරවනිය ඇරයුම ඔබ කවුරුත් දන්නා geethq සහෝදරයාට

geethq : මෙතන ඉන්න හැමෝටම සුබ පතන ගමන්ම කියන්න කැමතියි මිනිසා මැරෙන තුරුම කිසි යම දෙයක් ඉගෙන ගන්නවා ඒ දෙයට තවත් අරුතක් එක් කරපු අපේම සහෝදරයන් අගයන්න තමා මේ සම්මානය වෙන් වෙලා තියෙන්නේ . මේ තියෙන්නේ වසරේ හොඳම අද්යාපනික ත්‍රඩ් එක සඳහා තෝරාගත් නාම යෝජනා.


* sanddun : < [ නොකියාම බැරි NOKIA කතන්දරේ ] >
* SLSUN : පුරාණ ලංකාවේ නම් භාවිතාවු හැටි
* Mr PERERA: Department Of Motor Traffic


වසරේ හොඳම අද්යාපනික ත්‍රඩ් එක ලෙස පිදුම් ලබන්නේ හැමදාම හොඳම දෙයක් අපට ගෙන ඔහු විසින් අපට වැදගත්ම වන මෝටර් රථ දෙපාර්තමේන්තුව පිළිබඳව තොරතුරු ගෙනා

Department Of Motor Traffic By Mr PERERA
 
  • Like
Reactions: cresendo

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
සම්මාන හිමිකරගත් සියලුම සාමාජික සමාජිකාවන්ට උණුසුම් සුභ පැතුම්

:)
 

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Inshaffadhil සහෝදරයාටයි

Inshaffadhil :අපි තැන තැන සංචාරය කරන්න කැමතියි සමහර අයට එකට අවස්ථාව ලැබෙන්නේ නැහැ එත් මන් මේ එළකිරි වෙබ් අඩවියේ දැක්කා අපට යන්න නොහැකි තැන්වල තියෙන විශේෂත්වය ඒ වගේ වටිනා ස්ථාන අපිට ලස්සන ත්‍රඩ් එකකින් ගෙන්න මේකේ ඉන්න සාමාජිකයෝ ගොඩාක් උත්සහ කරනවා ඉතින් සියලුම එළකිරි සාමාජිකයන්ට සම්මානයක් ලබාගන්න ප්‍රාර්ථනා කරමින් අපි මේ ඉසව්වේ නාම යෝජනා වෙත යොමු වෙමු


* ElaKiri Traveler Team (jkadithya, MR PERERA, Bolt, BC_Dilum, JaasBandara, Nic, Chamikawp, Stharanga2005 ,) For All of there threads)

* indula: අපි Knuckles ගියා 160 photos,

* drcurry1406: Sri Lanka At A Glance 2011: In & Around Colombo *MEGA THREAD* by Randheera@ElaKiri



වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් ලෙස එළකිරි සම්මාන උළෙලේ පිදුම් ලබන්නේ ඔබ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න අපේම එළකිරි වෙබ් අඩවියේ අපේම ...

ElaKiri Traveler Team
 

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
Well done!!!

Well done...!!!
BEST OF THE BEST ONE & ONLY chathu_ac (((A new way to give Reputation ◕‿◕ By chathu_ac)))