පළෑවෙනියට තියෙන එකට ඉමේජ් සර්ච් එකක් කලා ආපු එක බලපන්
![]()
![]()
මේකනම් පට්ට බං. හු*** හැටි.ඒකත් සර්ච් කරලා
පොඩි උන් ඉන්ටර්නෙට් එන්න අරන් ගූගල් කාරයවත් වෙනස් කරලා

පට්ට බං
අඩෝ මේ ත්රෙඩ් එක දිගටම අප්ඩේට කරන්න පුලුවන් ශුද්ධ සිංහල ගූගල් කලානම්දන්නවා දන්නවා
අනේ යකුනේ ඔයිට වඩා ආතල් එකක් ගන්න ඇහැකි ගූගල් සර්ච් එකේ ලන්කාවෙ සර්වර් එකේ ඔඩෙල් කියලා ගැහැව්වොත්

