ලංකාවේ නිදහස් දින සැමරුමට ගූගල් එකෙන් තැනක් නැහැ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    මෙදා සැරේ ලංකාවේ ගූගල් එක නිදහස් දින වෙනුවෙන් මොකුත් දාල තිබ්බේ නැහැ නේද. ඒ කියන්නේ ගූගල් එක අන්ර ව ගණන් ගන්නේ නැහැ වගේ නේද. ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මෙදා සැරේ ලංකාවේ ගූගල් එක නිදහස් දින වෙනුවෙන් මොකුත් දාල තිබ්බේ නැහැ නේද. ඒ කියන්නේ ගූගල් එක අන්ර ව ගණන් ගන්නේ නැහැ වගේ නේද. ?
    මට ආරංචි විදියට නම් දෙන ගූගල් එහෙම රීජිනල් සර්විස් දෙන්නේ නෑ නේද?
    එක නවත්තනවා කියල නිවුස් එකක් දැක්ක. උන්ගේ කෝස්ට් කටින් එකක් ලු එකෙන් බලාපොරොත්තු වෙන්නේ.

    නමුත් හරියටම හරිද දන්නේ නෑ.