කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාව් ඒ කියන්නේ මම සාර්තකයි... ඔයා කියපු දේවල් 99%ක්ම මම මේ වන විට කරලා තියනවා ස්තුතියි...

    අහන්න ලැබිම සන්තොසයි කොල්ලෝ..
    එහෙනම් ඉතින් ඔයාගේ ආදරය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..
    ඒ ආදරයට කිසිම බාධාවක් නැතිව සාර්ථකව ඉදිරියට ගෙනියන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..
     
    • Like
    Reactions: Psiko

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Me wadihariyak dewal aththa. Samahara ewa nam ithin kenagen kenata wenas wenawa. E kamathi Akamathi kam ekata indala aashraya karala thamai danaganna wenne.

    Mulin kiyapu dewaluth wadagath. Api hamotama ona hamadema bedagena jeewath wena partner kenek misak apiwa hira karagena inna, orders dena master/mistress
    kenek nevei ne.

    ඔව්, ඒ දේ බොහෝ දෙනෙක් හරියට තේරුම් බේරුම් අරන් නෙවෙයි ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
    ඒ හින්දායි මගේ යාලුවන්ට මේ ගැන මට හිතුන දේවල් ටිකක් එකතු කරලා මේ වගේ නිර්මාණයක් කරන්න මුලික වුනේ..
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares

    මචන් ඔයා කියපු දේ මට හරියට තේරුනේ නෑ..
    මම හිතන්නේ ඔයා කියන්න උත්සහ කලේ මේවා බොරුවට කරන්නේ නැතිව හිතෙන් එකගව කලා නම් නේ හොද කියලා ද ?
    ඔව්.. කොහොමත් ආදරේ කරන කෙනෙක්ට මේ දේවල් හිතෙන් ම එනවා අනිවාර්යෙන් ම..
    බොරුවක් කරන කෙනෙක් මේ තරම් දුරට මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න උත්සහ කරන්නේ නෑ..

    :yes::yes::yes::yes:
    ඇත්ත.....කරන ඕනම දෙයක් හිතට අවන්කව කරන්න ඕන...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ සමහර දේවල් නම් කරලා බල තියෙනවා වෙලාවකට අතිසාර්ථකයි :):) වෙලාවකට අති අසාර්ථකයි එ වෙලාවට නම් ඉතින් :sorry::sorry: තමා....
    මොනවා උනත් එල පොස්ට් ඒක

    ඔව්, අසාර්ථක වෙද්දි නම් දුක දැනෙන එක සාධාරණයි නම් තමයි..
    ඒත් ඉතින් අපි හොද දෙයක් කලා නම්.. ඒ කෙල්ල ඒ දේ හරි හැටි තේරුම් කර ගත්තේ නැති වුනත්.. ටික කාලයක් හරි ගිහිල්ලා ඒ කෙල්ලට ඒ දේ තේරුම් යද්දි වැටහෙයි අපි කොයි තරම් ඒ කෙල්ල වෙනුවෙන් ආදරයක් හිතින් පුද කරන්න උත්සහ කලා ද කියලා..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..

    anith ewa okkoma hari...bt mekata mama hithana vidiyata gls la kamathi na wadiya...gl ge frndsla idiriye tamange boy tikak adambara kamata hitiyata kamak na...bt dcently...:yes:
    any way....good post....:)
     
    • Like
    Reactions: Psiko

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me wage boys la athtatama innawada??? mehema innawa nam kisima prashnayak athi wena ekak na......

    ඇයි නැත්තේ..
    ඕන තරම් ඉන්නවා .. ඒත් හැම කෙල්ලෙක් ම හැම කොල්ලෙක් ගැනම
    බලන්නේ වැරදි ඇහැකින්.. ඒ වගේම වැරදි ආකල්පයකින්.
    ඉතින් හිතට අවංක වුන කොල්ලා ගැන
    වුනත් කිසිම විශ්වාසයක් මත නෙවෙයි ආශ්‍රය කරන්නේ..
    ඒකයි බොහෝ දෙනෙක්ගේ වැරද්ද..
     
    • Like
    Reactions: Psiko

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔව්, ඒ දේ බොහෝ දෙනෙක් හරියට තේරුම් බේරුම් අරන් නෙවෙයි ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
    ඒ හින්දායි මගේ යාලුවන්ට මේ ගැන මට හිතුන දේවල් ටිකක් එකතු කරලා මේ වගේ නිර්මාණයක් කරන්න මුලික වුනේ..

    oya godak wadagath dewal kiyanawa saho. E widiyata hamoma hithanawa nam prashna godak aduwei man hithanne.

    Oka depaththenma wenawa. Samahara boysla/girlsla affair eka patan gaththa dawase indan hadanne anik kenawa palanaya karanna, neethi danna, wenas karanna. Ehema wenas karanna haduwata eyalata amathaka wenawa thaman adare karanna patan gaththe ara kalin hiti charitheta kiyala. Adare kiyanne kenekwa unconditionally piliganna eka ne. Thamanta asa widiyata wenas karaganna hadala dawasaka thamange boy hari girl hari thaman dala giyoth puduma wenna deyak na.
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden

    ඇයි නැත්තේ..
    ඕන තරම් ඉන්නවා .. ඒත් හැම කෙල්ලෙක් ම හැම කොල්ලෙක් ගැනම
    බලන්නේ වැරදි ඇහැකින්.. ඒ වගේම වැරදි ආකල්පයකින්.
    ඉතින් හිතට අවංක වුන කොල්ලා ගැන
    වුනත් කිසිම විශ්වාසයක් මත නෙවෙයි ආශ්‍රය කරන්නේ..
    ඒකයි බොහෝ දෙනෙක්ගේ වැරද්ද..


    mama dakala na mehema aya...eyala inne films walai novels walai vitharai
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )
    මේකනම් ඈත්ත බං මගේ ෂර්ට් එකක් හැමදාම තියාගෙන නිදාගන්න් ලද
     
    • Like
    Reactions: Psiko

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..

    anith ewa okkoma hari...bt mekata mama hithana vidiyata gls la kamathi na wadiya...gl ge frndsla idiriye tamange boy tikak adambara kamata hitiyata kamak na...bt dcently...:yes:
    any way....good post....:)

    ඔව්, ඔයා හරි ඒතන හාදුවක් දෙන්න උත්සහ කරන්න කියලා මම කිව්වේ..
    තොල්වලට හාදුවක් දෙන එක නෙවෙයි..
    ඇය මගේමයි කියලා පෙන්නුම් කරන්න ඕනේ..
    ඒතකොට කොයි කෙල්ල වුනත් සන්තොස වෙන්නේ මගේ කොල්ලා කොයි කා ලග වුනත්..
    කිසිම බයක් සැකයක් නැතිව මට ආදරේ කරන විත්තිය ගැන හිතලා සතුටට පත් වෙන එක නම් අනිවාර්යයි..
     
    • Like
    Reactions: Psiko

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama dakala na mehema aya...eyala inne films walai novels walai vitharai

    ඔව්, ඉතින් ප්‍රසිද්ධියේ කවුද බැනර් දාගෙන ඉන්නේ මම අවංකයි කියලා..
    අනික අවංක කෙනෙක් කවදාවත් තමන් අවංකයි කියලා කියන්න උත්සහ ගන්නේ නෑ..
     
    • Like
    Reactions: Psiko