මෙතනින් ටිකක් දැනටම කරනවා, ඉතුරු ටිකත් අත්හදා බලන්නම්![]()
ඔව්, ඉතින් ප්‍රසිද්ධියේ කවුද බැනර් දාගෙන ඉන්නේ මම අවංකයි කියලා..
අනික අවංක කෙනෙක් කවදාවත් තමන් අවංකයි කියලා කියන්න උත්සහ ගන්නේ නෑ..









ඔව්, ඉතින් ප්‍රසිද්ධියේ කවුද බැනර් දාගෙන ඉන්නේ මම අවංකයි කියලා..
අනික අවංක කෙනෙක් කවදාවත් තමන් අවංකයි කියලා කියන්න උත්සහ ගන්නේ නෑ..

ithin api ehema kenekwa hoya ganne kohomada????
වැඩක් නෑ බං
පුසිට මීයෙක් අල්ලලා දියන් බං එතකොට හිනාවෙයි.
![]()




ithin api ehema kenekwa hoya ganne kohomada????
අපි හැමෝම ආසයි අනිත් අය අපි ගැන හොයල බලනවට, අපි ගැන වෙන කෙනෙක්ගේ අවදානයක් තියනවා දැනෙනවට. පිරිමියෙක්ට වඩා ගැහැණියෙක් මේක බලාපොරොත්තු වෙනවා. මේ කියල තියන දේවල් හුගක් දුරට බොහොම සාර්ථක ක්‍රම.. මං මේවා වලින් බහුතරයක් බොහොම සාර්ථකව පාවිච්චි කරනවා වගේම, නිතරම පාවිච්චි කරනවා. ප්‍රතිපල 100%
බොහොම ලයාන්විත, ආදරණිය, සථිර සම්බන්දතාවයකට මේ කරුණු බොහොම වටිනවා..
ලෝකෙ පෘතග්ජන කිසිම කෙනෙක් 100% අවංක හෝ වංක නෑ. හොඳ නරක දෙකම තියනව. ඒ ඒ කෙනා අනුව ඒ දේ වෙනස් වෙනව. ඒ ඒ කෙනා අනුව විතරක් නොව එකම කෙනා වුණත් අවස්ථාවන් අනුව ඒ දේ වෙනස් වෙනව. වැදගත් වෙන්නෙ අපි ඒ කෙනාගෙ හොඳ, නරක කොතරම් දන්නව ද ඒ දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්නෙ කෙසේ ද කියන එක. ආදරයකදි හෝ විවාහයකදි දෙන්නෙක්ගෙ අන්යයොන්ය වශයෙන් තියන බැඳීම වැදගත් වෙන්නෙ එතනදි. ඉවසීම, නම්‍යශීලීත්වය, අවබෝධය ආදීකොට ඇති දේවල් දෙදෙනාම සතුව තිබෙන එක වැදගත්.
ඔය මොනව කලත් පූසි හිනා වෙන්නේ නෑ බං
එයාට මල පැන්න ගමන්මයි
හරි පණ්ඩිතයි



mulinma api kohomada hodai da narakai da kiyala dana ganne....