කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙතනින් ටිකක් දැනටම කරනවා, ඉතුරු ටිකත් අත්හදා බලන්නම්:P

    ඔව්, අනිවාර්යෙන් ම..
    අනික මේවගේ දේවල් කරන්න ඒ තරම් අමාරුවක් නෑ නේ..
    හිතට එකගව ආදරේ කරනවා නම්..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව්, ඉතින් ප්‍රසිද්ධියේ කවුද බැනර් දාගෙන ඉන්නේ මම අවංකයි කියලා..
    අනික අවංක කෙනෙක් කවදාවත් තමන් අවංකයි කියලා කියන්න උත්සහ ගන්නේ නෑ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අවංකව තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරනවා මිසක් කියව කියව ඉන්නේ නෑ එහෙම අය
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය දේවල් තීරණය වෙන්නෙ දෙන්නගෙ තියන අවබෝධය හා තමන් කොතරම් තමන්ගෙ පෙම්වතිය පිළිබඳ දැනුවත් ද කියන එක මත. කොහොමත් පොදුවෙ කැමති දේවල් තියනව කාන්තාවන්. හැබැයි මෙතන තියන හැමදේ ම එහෙම පොදුවෙ කැමති කියන ගණයට වැටෙන්නෙ නෑ. ඒ නිසා තමන්ගෙ පෙම්වතිය අනුව ඒ දේවල් වෙනස් වෙනව. අනිත් දේ තමයි තමන්ගෙ ස්ටයිල් එකට තමයි ඔය දේවල් කරන්න ඕන. එතකොට තමයි එයාට දැනෙන්නෙ ඒ තමන් ආදරය කරන තමන්ගෙ කෙනා කියල. කොහොමත් තමන්ගෙ පෙම්වතිය හෝ බිරිඳ වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියනව සැමියෙකුට හෝ පෙම්වතෙකුට. අපේ ආදරය කරන කට්ටියට හිතන්නට යමක් ගෙනාවට බොහොමත් ම ස්තූතියි.
     
    • Like
    Reactions: Psiko

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔව්, ඉතින් ප්‍රසිද්ධියේ කවුද බැනර් දාගෙන ඉන්නේ මම අවංකයි කියලා..
    අනික අවංක කෙනෙක් කවදාවත් තමන් අවංකයි කියලා කියන්න උත්සහ ගන්නේ නෑ..

    ithin api ehema kenekwa hoya ganne kohomada????
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    අපි හැමෝම ආසයි අනිත් අය අපි ගැන හොයල බලනවට, අපි ගැන වෙන කෙනෙක්ගේ අවදානයක් තියනවා දැනෙනවට. පිරිමියෙක්ට වඩා ගැහැණියෙක් මේක බලාපොරොත්තු වෙනවා. මේ කියල තියන දේවල් හුගක් දුරට බොහොම සාර්ථක ක්‍රම.. මං මේවා වලින් බහුතරයක් බොහොම සාර්ථකව පාවිච්චි කරනවා වගේම, නිතරම පාවිච්චි කරනවා. ප්‍රතිපල 100%

    බොහොම ලයාන්විත, ආදරණිය, සථිර සම්බන්දතාවයකට මේ කරුණු බොහොම වටිනවා.. :yes:

    • Like
    Reactions: Psiko

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ithin api ehema kenekwa hoya ganne kohomada????

    ලෝකෙ පෘතග්ජන කිසිම කෙනෙක් 100% අවංක හෝ වංක නෑ. හොඳ නරක දෙකම තියනව. ඒ ඒ කෙනා අනුව ඒ දේ වෙනස් වෙනව. ඒ ඒ කෙනා අනුව විතරක් නොව එකම කෙනා වුණත් අවස්ථාවන් අනුව ඒ දේ වෙනස් වෙනව. වැදගත් වෙන්නෙ අපි ඒ කෙනාගෙ හොඳ, නරක කොතරම් දන්නව ද ඒ දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්නෙ කෙසේ ද කියන එක. ආදරයකදි හෝ විවාහයකදි දෙන්නෙක්ගෙ අන්‍යයොන්‍ය වශයෙන් තියන බැඳීම වැදගත් වෙන්නෙ එතනදි. ඉවසීම, නම්‍යශීලීත්වය, අවබෝධය ආදීකොට ඇති දේවල් දෙදෙනාම සතුව තිබෙන එක වැදගත්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    පුසිට මීයෙක් අල්ලලා දියන් බං එතකොට හිනාවෙයි.

    :lol::lol::lol::lol::lol::lol:
    වැඩක් නෑ බං
    එයා මට වඩා හොදට මීයෝ අල්ලනවා
    මේ ඊයේ පෙරේදා මං එයාට දෙන්න හිතන්
    ලේනෙක් අල්ලන්න ගිහින්
    ලේනු රැලක් මාව අල්ලන් මට ගේම දෙන්න ගියා
    මං නූලෙන් බේරුනේ
    එයා කියනවා
    මං පවුලු:(:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අපි හැමෝම ආසයි අනිත් අය අපි ගැන හොයල බලනවට, අපි ගැන වෙන කෙනෙක්ගේ අවදානයක් තියනවා දැනෙනවට. පිරිමියෙක්ට වඩා ගැහැණියෙක් මේක බලාපොරොත්තු වෙනවා. මේ කියල තියන දේවල් හුගක් දුරට බොහොම සාර්ථක ක්‍රම.. මං මේවා වලින් බහුතරයක් බොහොම සාර්ථකව පාවිච්චි කරනවා වගේම, නිතරම පාවිච්චි කරනවා. ප්‍රතිපල 100%
    බොහොම ලයාන්විත, ආදරණිය, සථිර සම්බන්දතාවයකට මේ කරුණු බොහොම වටිනවා.. :yes:

    ඒක තමයි..
    අපිට ආදරයක් ලැබුනත් නැතත්..
    ආදරය කරන
    කෙනෙක් ව සතුටින් ජ්වත් කරන්න පුලුවන් නම්..
    කොයි තරම් දෙයක් ද ..
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ලෝකෙ පෘතග්ජන කිසිම කෙනෙක් 100% අවංක හෝ වංක නෑ. හොඳ නරක දෙකම තියනව. ඒ ඒ කෙනා අනුව ඒ දේ වෙනස් වෙනව. ඒ ඒ කෙනා අනුව විතරක් නොව එකම කෙනා වුණත් අවස්ථාවන් අනුව ඒ දේ වෙනස් වෙනව. වැදගත් වෙන්නෙ අපි ඒ කෙනාගෙ හොඳ, නරක කොතරම් දන්නව ද ඒ දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්නෙ කෙසේ ද කියන එක. ආදරයකදි හෝ විවාහයකදි දෙන්නෙක්ගෙ අන්‍යයොන්‍ය වශයෙන් තියන බැඳීම වැදගත් වෙන්නෙ එතනදි. ඉවසීම, නම්‍යශීලීත්වය, අවබෝධය ආදීකොට ඇති දේවල් දෙදෙනාම සතුව තිබෙන එක වැදගත්.

    ai samahara aya marry karanne nathuwa inne????
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඔය මොනව කලත් පූසි හිනා වෙන්නේ නෑ බං
    එයාට මල පැන්න ගමන්මයි
    හරි පණ්ඩිතයි

    පූසිටනම් ඉතින් මාලු කට්ටක් තමයි... :lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mulinma api kohomada hodai da narakai da kiyala dana ganne....

    ආදරය කරන්න කලින් ඒයාත් එක්ක මුලින් ම යාලුවෙක් හැටියට ඒයාගේ අදහස් තේරුම් බේරුම් අරන් ජිවත් වේලා බලන්න ඕනේ..
    නැතිව කෙනෙක්ගේ පෙනුමෙන් අපිට තේරුම් කර ගන්න එක නරකයි..
    මේ කෙනා හොද කෙනෙක් කියලා..