මේක යක්ෂ වැඩක් නේ!!!!
මට එළකිරි එකේ වඩේ විකුණන්නත් බෑ කෑම විකුණන්නත් බෑ!!!
වහාම මවත් පෝල් එකට දාපල්ලා!!!!
උඹලට පුසොන්ගේ, කිඹුලොන්ගේ, කූලොන්ගේ........ කෑම විතරද හොඳ???![]()








![]()
ඔන්න පේනවද???![]()


වෙසක් නිසා බේරුනා කියල හිතාගන් හාවො.......
නැත්තං හෙට මගේ රෙස්ටොරන්ට් එකේ today's special වෙනනේ හා ඩෙවල්..........!!!!
අපි මේ දවස් වල වෙජි ඩයට් විතරයි විකුණන්නේ.....!!!![]()





කිඹුලට මෙහෙම වෙන්න ආසද???
![]()

කිඹුලට මෙහෙම වෙන්න ආසද???
![]()




මචංලා,. අපි කාගෙත් හොඳට මේ බෝඩ් ලෑල්ල අපේ කඩවල් වල එල්ලුවනම් මොකද?
![]()




බිත්තර කොත්තු තියෙද?



මචංලා,. අපි කාගෙත් හොඳට මේ බෝඩ් ලෑල්ල අපේ කඩවල් වල එල්ලුවනම් මොකද?
![]()

මොසිල්ලා තමයි කොත්තු ඒජන්ට්....අපි චයිනිස් විතරයි.....!!!![]()

මගේ කඩේ ඕනි එකක් තියෙනවා....
මගේ කඩේ ඕනි එකක් තියෙනවා....
![]()




ඒක තමා අවුල....එකයි නේ තියෙන්නේ.....!!!![]()
ඇයි පොට්ටයෝ උබේ ඇස පේනවා අඩුයිද?බලපන් මං "ඕනි" කියලා එකකුත් ලියල තියෙනවාඇයි පොට්ටයෝ උබේ ඇස පේනවා අඩුයිද?බලපන් මං "ඕනි" කියලා එකකුත් ලියල තියෙනවා



