එලකිරි_කෑම_කඩේ_Elakiri_food_center

කාගෙ_කෑම_රහද


  • Total voters
    35
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ කෑම කවදත් රසයි
    ගුනයි... පෝශ්‍යදායි....
    මිල අවමයි....


    එන්න අපේ කඩේට.. ගමේ කඩේ.... :yes::yes:

    දන්නෝ දනිති..
    ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙන්ම:):)


    :yes::yes:

    අයියා... පොල් සම්බොලයි.. කරවල තෙල් දාලයි.. පරිප්පුයි රතු හාලේ බතුයි හෙට උදේට....
    කොච්චර කෑවත් රු. 35යි... එන්න හොදේ.. :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ♥-Aurora-♥;10112638 said:
    මේද අඩු කෑම තියෙන්නෙ මොන කඩේද??

    මේදය... කැලරි අවම ආහාර වට්ටෝරු රාශියක් තියෙනවා..... එන්න ඇවිල්ලාම වෙනස වටහාගන්න...

    අපේ කඩේ මාස් පුයිල් නෑ.... 100% පිරිසිදු බව සහතිකයි...
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    මඟුලයි.. ඩීජේ කොල්ලා මටත් කඩයක් ඇරලා දීලා!! හෙහේ! එන්න එන්න!!



    foodcorner.jpg


    :lol::lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට දවල්ට....

    උරු මස් ඩෙවල් ( රසැති සෝයා මීට් 100% නිර්මාංශයි) ;)
    හරක් මස් ඩෙවල් ( රසැති සෝයා මීට් 100% නිර්මාංශයි) ;)
    එළු මස් ඩෙවල් ( රසැති සෝයා මීට් 100% නිර්මාංශයි) ;)
    කුකුල් මස් ඩෙවල්

    බත් කන අයට බත්... තෝසේ කන අයට තෝසේ... මසල වඩේ නොමිලේ...

    කෑමෙන් පසු වටලප්පන් එකක් නොමිලේ... ( හැම දාම නෑ )
    මුලින් පැමිණෙන 500 දෙනාට පමණයි..