ඒක නේ අවුලත්....ඕනි ම එක ක් තියනවා.........!!!
(අනිත් දෙක නැත.......ඒක නේ ඔය කියන්නේ....!!!)![]()
එක්කෝ තොට මෝල් නැත්තම් මට මෝල් 
ඒක නේ අවුලත්....ඕනි ම එක ක් තියනවා.........!!!
(අනිත් දෙක නැත.......ඒක නේ ඔය කියන්නේ....!!!)![]()
එක්කෝ තොට මෝල් නැත්තම් මට මෝල් 
දෙන්නටම......!!!! to be precise.......!!!!එක්කෝ තොට මෝල් නැත්තම් මට මෝල්
![]()





දෙන්නටම......!!!! to be precise.......!!!!![]()

මං යනවා බං.මට අද පොඩ්ඩක් අව්ල් වෙලා මචන්ලා![]()


ඇයි අර්සස් අමාරුව වැඩි වෙලාද?මං යනවා බං.මට අද පොඩ්ඩක් අව්ල් වෙලා මචන්ලා![]()


උඹ බෞද්ධ නම් ටිකක් භාවනා කරල නිදා ගනින්......කිතුණුවෙක් නම් දෙවියන් ට යාඥාවක් කරල නිදා ගනින්....!!!![]()
හෙනවැදියන් දෙවියනේ මූට![]()
ඇයි අර්සස් අමාරුව වැඩි වෙලාද?![]()


මං නියම බෞද්ධ.....භාවනා කරන්නත් හිත හදාගන්න බැ බං...
මොකද්ද අවුල.......කමක් නෑ පස්සේ කියපං......හැබැයි රජෝ මං මතක් වෙලා ම ඕක උඹෙන් අහනවා ....හරිය.....!!!
හරි හරි අහපන් අවුලක් නැ...සිරාම අවුලක් වගේ






හරි හරි අහපන් අවුලක් නැ...
සිරාම අවුලක් වගේ
මොකක්ද බං අවුල?
කියපන් හිත සැහැල්ලු වෙන්න අපිටත්
හිත හදන්නම් අපි...![]()
සිරාවට ...මොකක්ද අවුල...කියල ම පලයන්...හිත වත් සැහැල්ලු වෙනනේ නැතෙයි.....!!

එයා ගෙදර නැතිව ඇති බංඅද දවසටම කෙල්ලගෙන් කෝල් එකක් නැ බං..![]()
අද දවසටම කෙල්ලගෙන් කෝල් එකක් නැ බං..![]()
එයා ගෙදර නැතිව ඇති බං
නැතිනම් මොකක්හරි අවුලක් ඇති
උඔ හිත රිද්දුවේ එහෙම නෑනේ එයාගේ?
ඉවසන් හිටබන්කෝ හෙට අනිවා කෝල් කරයි බලපන්
කියයි ඒ කරලා අනේ සොරි අනේ.........................
කියලා
බලපන් කිව්වේ නැතිනම්.....
එච්චර සීරියස් ගන්න එපා ඒ ගැන
මටත් පූසිට කථා කලේ නැතිනම් දැන් දවසක්හරි
ඉන්න අමාරුයි...
මොකක් හරි තද වැඩක් සෙට් වෙලා හරි, නැත්නම් ගෙදරින් තනි වෙන්න වෙලාවක් සෙට් වුනේ නැතුව හරි වෙන්න ඇති........උන්ටත් ප්රශ්න එනවා මචං.........!!! ඕක ගැන ඔච්චර නොහිතා නිදා ගනින්........හෙට උදැහැනැක්කේම කතා කරයි....!!!
ඒ කියන්නේ මචන් කෙල්ලට උඔව කන්ටැක්ට් කරගන්නවත් විවේකයක් නෑ.එච්චරටම ගෙදර බිසී ඇති.පුළුවන් වෙලාවේ තමයි උඔට කියලා එව්වේ.අවුලක් ගන්න එපා.එයා හෙට කථා කරයි බංනැ බං උදේම මිස් කෝල් එකක් තිබුන.ඊට පස්සෙම සද්දයක් නැහැ.හැබැයි අද අම්මලා ඒනවා කිව ගෙදර.ඊට පස්සේ දැන් ටිකට කලින් txt කරලා තිබුණා airport යනවා කියලා..අනේ මන්ද බං මට කියන්න තේරෙන්නේ නැ
ඒ කියන්නේ මචන් කෙල්ලට උඔව කන්ටැක්ට් කරගන්නවත් විවේකයක් නෑ.එච්චරටම ගෙදර බිසී ඇති.පුළුවන් වෙලාවේ තමයි උඔට කියලා එව්වේ.අවුලක් ගන්න එපා.එයා හෙට කථා කරයි බං
එහෙම වෙන්න පුළුවන් බං.මොකද එහෙ මෙහෙ යනවා වෙන්න පුළුවන්.කවුරුහරි එයා ගැන නිතරම ඇහැ ගහගෙන ඉන්නවද දන්නෑනේ.මාට්ටු වෙනවට බයේ එවන්නේ නැතිව ඇති.උඔ හිත අවුල් කරගන්න එපා.එයා කියයි ඇවිල්ලා උනදේ.අපි දන්නෑනේ හරියටම එහෙ වෙන ඒවා....txt කරන්න බැරි තරම්ම බිසී වෙනවද බං?මුළු දවසක්?මට එකයි තියෙන ප්රශ්නේ?