18++ ඒපා*****

18++ ???


  • Total voters
    257

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මේ පින්බර වෙසක් සතියතුලදි හෝ 18+ ත්‍රේඩ් නෑත්තන් කාමුකත්වය හුවාදක්වන ත්‍රේඩ් දෑමිමෙන් වෑලකි සිටිමු.


    කියන්න බලන්න අපේ සහොදරයන්ගේ අදහස්


    1 මම කාමුක පොස්ට් කිරිමෙන් වෑලකිමි
    2 මම කාමුක පොස්ට් කරමි
    3 දෑම්මත් එකයි නොදෑම්මත් එකයි


    සංවාදයට ව්වෘතයි


    දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් තෙමගුලක් වේවා....!
     
    Last edited:

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඒක හරියට නිකම් පෝයට විතරක් මස් කන්නෙ නැහැ වගේ එකක් නෙ බන්:lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හුටා... වැරදිලා අනවශ්‍යම එකේ තමා වෝට් එක දැම්මේ... මං දැක්කේ "මම කාමුක පොස්ට් නොකරමි" වගේ.. සොරි වෙන්න ඕන.. අත්වැරදීමක්...

    කොහොමත් මං ඔය පොස්ට් දාන්නේ නෑ.. දාපුව බලනවා විතරයි.. ;)
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මේකයි ඉතින්...නගින එක ඉතින් පෝය කියලා නොනැග තියෙන් නෑනේ...
    දැන් එපා කියන උනුත් පෝයෙන් පස්සේ හොරෙන් හරි, අම්මෝ තව දාපන් කියලා හරි බලයි...
    දාන එකයි නොදාන එකයි, දාපු එවා බලන නොබලන එකයි තමන්ගේ වැඩක්....

    හැබයි ඉතින් මේ දවස්වල හෝම් පේජ් එකේ ඒ type ඒවා තියෙනවනම් වැඩ්යි...
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    දැම්මත් එකයි නොදැම්මත් එකයි බන්...
    දාගන්න උන් දාගත්ත දෙන්
    අපිට මොකෝ...
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේකයි ඉතින්...නගින එක ඉතින් පෝය කියලා නොනැග තියෙන් නෑනේ...
    දැන් එපා කියන උනුත් පෝයෙන් පස්සේ හොරෙන් හරි, අම්මෝ තව දාපන් කියලා හරි බලයි...
    දාන එකයි නොදාන එකයි, දාපු එවා බලන නොබලන එකයි තමන්ගේ වැඩක්....

    හැබයි ඉතින් මේ දවස්වල හෝම් පේජ් එකේ ඒ type ඒවා තියෙනවනම් වැඩ්යි...

    :yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ************************************************

    ඈයි මචන් පොස්ට් එක මෑකුවේ?

    attachment.php




    ප්‍රශ්නයක් නෑ එක ඔයගේ අදහස.

    මේකත් ඔය සහොදරයගෙම ක්‍රියාවක් වෙන්න ඈති නේද..

    reputation_neg.gif
    18++ ඒපා***** 05-15-2011 10:15 PM ane me ponnaya puka nodee palayan hutto yanna yana athak balagena

    මගෙන් නම් -රෙප් එකක් එන්නේ නෑ :D
     

    Attachments

    • untitled.jpg
      untitled.jpg
      93.7 KB · Views: 161

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    පෝස්ට් එකක් කාමුක වන්නේ හෝ නොවන්නේ බලන්නාගේ මනස අනුවය. නිරුවත් ගැහැණු රුවක් දෙස බලා ඔබට අනිත්‍යය මෙනෙහි කල හැකි නම් ඔබ සිත නිසි ලෙස හික්මවා ඇත.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    හුටා... වැරදිලා අනවශ්‍යම එකේ තමා වෝට් එක දැම්මේ... මං දැක්කේ "මම කාමුක පොස්ට් නොකරමි" වගේ.. සොරි වෙන්න ඕන.. අත්වැරදීමක්...

    කොහොමත් මං ඔය පොස්ට් දාන්නේ නෑ.. දාපුව බලනවා විතරයි.. ;)

    hmm අපි එහෙනන් වලකින ගොඩට ඔයාව එකතු කරගමු කෝ :):):)
     
    • Like
    Reactions: Mozilla