18++ ඒපා*****

18++ ???


  • Total voters
    257

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    097, foxhill2day, genius89, GRO_MAX, love.you, mayadmax, nelik, prasadana2, Rasim, rowithmicro, senira, thanuja.kumarasinghe, TMDil, udaragun, urajdrlk

    me inne gon heththa...sure ekatama buddhistla newe..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
    genius89, udaragun waradimakin vote kara kiyala kiyala thibba
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes::yes::yes::yes::yes::yes:
    genius89, udaragun waradimakin vote kara kiyala kiyala thibba

    ඒ කියන්නේ සිංහල අකුරු කියවන්න බෑ කියලද ...:no:නැත්නම් මව් බාසාව හරියට තේරෙන්නෙ නැද්ද :no::no: අනිවා එහෙනම් - rep දෙන්නම ඔනේ :yes::yes:
     
    • Like
    Reactions: nadimal

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Balana eka Kohomath balanawa,balanne nathi eka balanne na,Owa hadanna puluwan dewal nemei macho,anyway idiya eka ela :) HAPPY WESAK
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ඒ කියන්නේ සිංහල අකුරු කියවන්න බෑ කියලද ...:no:නැත්නම් මව් බාසාව හරියට තේරෙන්නෙ නැද්ද :no::no: අනිවා එහෙනම් - rep දෙන්නම ඔනේ :yes::yes:

    :yes:
    මොනවා උනත් ඒ කතාව නම් ඈත්ත
     

    sunflowers

    Member
    Apr 26, 2011
    131
    7
    0
    අන්ධකාරය තියෙන රැයෙහි වෙසක් කුඩු ආලෝකය ඉතා දර්ශනීය වන්නේ අවට අන්ධකාර නිසයි.
    දහවලට අලෝකය ඇතිවිට වෙසක් කුඩු ආලෝකය පෙන්නේ නැත්තේ අවට අලෝකමත් නිසයි.
    අධර්මිෂඨයන් අතරින් ඔබව කැපිලා පෙනෙන්ත් එසේ තමයි.

    යන්නේ කොහෙද මල්ලේ පොල්:P:P:P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ පින්බර වෙසක් සතියතුලදි හෝ 18+ ත්‍රේඩ් නෑත්තන් කාමුකත්වය හුවාදක්වන ත්‍රේඩ් දෑමිමෙන් වෑලකි සිටිමු.


    කියන්න බලන්න අපේ සහොදරයන්ගේ අදහස්


    1 මම කාමුක පොස්ට් කිරිමෙන් වෑලකිමි
    2 මම කාමුක පොස්ට් කරමි
    3 දෑම්මත් එකයි නොදෑම්මත් එකයි


    සංවාදයට ව්වෘතයි


    දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් තෙමගුලක් වේවා....!


    මචන් අපි ඇත්තටම බ්දුන්ට ගරු කරනවානම් ඕවා සදහටම එපා, මෙය මගේ මතය විතරක් නොවෙයි කාගේත් වෙන්ට ඕන කියා මා ප්‍රාර්ථනා කරනවා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    reputation_neg.gif
    f05-17-2011[/url] 04:35 PM inda magen repak
    11.gif
     
    • Like
    Reactions: Prothean

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    097, foxhill2day, genius89, GRO_MAX, love.you, mayadmax, nelik, prasadana2, Rasim, rowithmicro, senira, thanuja.kumarasinghe, TMDil, udaragun, urajdrlk

    me inne gon heththa...sure ekatama buddhistla newe..:yes:
    aniwa mun okkotama -rep denawa mama..:yes:

    Uba wagee moodayek man dakalama naa..... :no: Thread ekak kiyawala balapan first nikan booruwek wenne nathuwa.... :lol:

    Api thawama kawadawath owa daalaa naa..... :no:

    :shocked: :lol: Yakoo waradi item eka select welaa vote karaaa....... :( Hafoi...... :( :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Uba wagee moodayek man dakalama naa..... :no: Thread ekak kiyawala balapan first nikan booruwek wenne nathuwa.... :lol:

    අනේ ගොනෝ මමනේ ඒක කියන්න ඔනේ .:lol::lol:...තොට සිංහල හරියට කියවගන්නවත් බැරිද ....:P

    {මම කාමුක පොස්ට් කරමි
    097, foxhill2day, genius89, GRO_MAX, kzone, love.you, mayadmax, nelik, prasadana2, rangasaman, Rasim, rowithmicro, senira, thanuja.kumarasinghe, tharindudoo, TMDil, udaragun, urajdrlk}
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෝස්ට් කරනවා කියන්නේ Threads දානවා කියන එකම නෙවෙයි ගොනෝ ..:lol:..කාමුක Thread එකකට Post එකක් දැම්මත් ඒක "කාමුක පෝස්ට් කිරිල්ලක්" කරනවා තමයි .:yes::yes:..සිංහල බැරිද හරියට .:growl:..උඔ කරලා තියෙන එක බලපං "මම කාමුක පෝසට් කරමි"....:eek: දැං කියනවා මම කවදාවකවත් එහෙම එව්වා දාලා නැල්ලු....:frown:.