ඔරලෝසුවේ වෙලාව පෙරවරු 8ත් පස්වරු 4ත් අතර විය යුතුය.
මේ නිවසේ ඉදිකිරීම් කටයුතු තාම නිම කර නැති බවක් මේ ජනෙල් දෙස බැලීමෙන් පෙනේ.
මෙම නිවසේ සාදයක් හෝ පිරිස් රැස් වෙන යම් දෙයක් තිබී ඇත, හෝ තිබෙන මොහොතකි..
නැතහොත් මෙම නිවසේ අයෙක් ප්ලාස්ටික් පුටු කර්මාන්තශාලාවක රැකියාවක් කරයි..
පෙනෙන්නට තිබෙන අයුරින් බයික් 2ක් ඇත..
පැහැදිලිව පෙනෙන බයික් එක නම් ඒ තරම් අලුත් මාදිලියක එකක් නොවේ, නිෂ්පාදන වර්ෂය හරියටම කීව තරමක් අපහසුය..
රූපයේ පෙනෙන්නා වූ ස්ත්‍රි මාදිලිය ගැන දත්ත ලැබී නැත.
යකෝ මල්ලි උඹට පිස්සුද?
කෙල්ල කැමති උන පලියට මේව මෙහෙම දාන්නෙ? 
අනේ මන්ද, උඹට හොඳ නම් ඕන එකක්..
අනික මේක ගැන තව ත්‍රේඩ් එකකුත් දාල තිබ්බ නේද? 
Ahh Mr. sherlock holmes awillaඔරලෝසුවේ වෙලාව පෙරවරු 8ත් පස්වරු 4ත් අතර විය යුතුය.
මේ නිවසේ ඉදිකිරීම් කටයුතු තාම නිම කර නැති බවක් මේ ජනෙල් දෙස බැලීමෙන් පෙනේ.
මෙම නිවසේ සාදයක් හෝ පිරිස් රැස් වෙන යම් දෙයක් තිබී ඇත, හෝ තිබෙන මොහොතකි..
නැතහොත් මෙම නිවසේ අයෙක් ප්ලාස්ටික් පුටු කර්මාන්තශාලාවක රැකියාවක් කරයි..
පෙනෙන්නට තිබෙන අයුරින් බයික් 2ක් ඇත..
පැහැදිලිව පෙනෙන බයික් එක නම් ඒ තරම් අලුත් මාදිලියක එකක් නොවේ, නිෂ්පාදන වර්ෂය හරියටම කීව තරමක් අපහසුය..
රූපයේ පෙනෙන්නා වූ ස්ත්‍රි මාදිලිය ගැන දත්ත ලැබී නැත.
![]()
![]()
![]()

...

Ahh Mr. sherlock holmes awilla...
Menna thawa wisthara
Me Picture eka aragena thiyenne NIKON COOLPIX L11 camera eken !!
Meka computer ekata transfer karala thiyenne COOLPIX version 1.0 software eken Date taken = 1/20/2008
Time taken is 4.00 PM - 4.15 PM
දාහන් පහක්!
එළ කොල්ලෙක්..
දැන් ෆුල් ඩීටේල් තියෙනව නෙ පික් එක ගැන. හිහී...

ELA MACHO PAHATA DAHAYAK DENNANKOOOOOOAhh Mr. sherlock holmes awilla...
Menna thawa wisthara
Me Picture eka aragena thiyenne NIKON COOLPIX L11 camera eken !!
Meka computer ekata transfer karala thiyenne COOLPIX version 1.0 software eken Date taken = 1/20/2008
Time taken is 4.00 PM - 4.15 PM
gon wada karanna epa.oka kiyana eka mahaloku deyakda?
ලොකු දෙයක් නෙවෙයි නිසයි යකෝ ඉතින් ඌ කීවෙ..
ආතල් එකට මචන්, ප්‍රොපටීස් වලින් සීන් එක කීහැකි තමයි.. 