සඳගුරු ගෙ ආසම සින්දුව.
පාරෙන් හම්බෙලා සද්ගුරුගෙන් "කඩේට යනවද" කියල ඇහුව කියපන්කො.. පොර කියන්නෙ " ඔබත් මමත් හැමෝම ඇවිදින එක සාමාන්‍ය දෙයක්, මේ නගරයේ කඩ ගොඩක් තියනවා, තව ඒ වගේම කඩ නොවන වෙනත් ගොඩනැගිලි තියනවා. ඒත් කඩ නොවන ගොඩනැගිලි වලත් විකුණන දේවල් තියෙන්නෙ..ඒවා කඩද? hello? කඩේට යන කාරණය පුද්ගාලානුබද්ධව වෙනස් වෙනවා. ඉතින් මේ ගමන් ගැන ඔබත් මමත් දරන අදහස එකක් වෙන්නම අවශ්‍ය නෑ. ඒකට උත්තරේ ඔයා ඇතුළෙම තියනවා"
ඔහොම කිව්වම උබ හිතනව අම්මට සිරි මාර දාර්ශනික පිළිතුරක් දුන්නෙ ඒකටනම් මම සද්ගුරු සරණ යමි කියලා . හැබැයි උබ තාම දන් නෑ පොර කඩේ යනවද නැද්ද කියලා![]()
මම ඉන්දියාවේ ඔය සත්ගුරු ගේ ආශ්‍රමය සහ ඉෂා වෙත ගිහින් තියෙනවාsadhguru gana mokakda hithenne, matanam supiriyata wadinawa talks
Shadguru ge video ekakma me prashnayata uttara denawa pahadiliwa, Business eken ena salli waya wenne minissunta kanna denna, Tawa hospitals and shools thiyenawa, ehema wistarayak kiyanawa, Volunteers la business eka run karanne kiyala kiyanawa mataka widiyataමම ඉන්දියාවේ ඔය සත්ගුරු ගේ ආශ්‍රමය සහ ඉෂා වෙත ගිහින් තියෙනවා
තනිකරම මුදල් පසුපස යන පුද්ගලයෙක්
ඔය පළාතේම ඉන්න වියාපරිකයින් මේ වැඩවලට යොදාගෙන මුදල් ගන්නවලු
ඔය පහල තියෙන පින්තුරේ ශිව දෙවියන්ගේ විශාල උඩුකය ප්‍රතිමාවක් හදල තියෙනවා අක්කර ගානක ප්‍රදේශයක් එලි කරලා
මෙතනට යන්න, වෙනම ගොන් කරත්ත තියෙනවා මුදල් ගෙවල ගන්න
විදේශකයින්, ගොඩක් ඉන්නේ හිපි ටයිප් එකේ ගංජා ගහලවගේ වැනි වැනි ඉන්න කට්ටිය
එතනින් ටිකක් එහායින් තියෙනවා පරණ කෝවිලක් එතැනින් නගින්න පුළුවන් කඳු හතක් තියෙනවා
ඒවත් අයිති මේ සත්ගුරු ට
Coimbatore කියන ප්‍රාන්තයට අයිති ප්‍රදේශයක්
මේ පළාතේ කොටි අභය භූමියක් තියෙන්නේ
කැලා එලි කරගෙන මේ දේවල් කරන්නේ
ඉෂා වල ලේසර් ලයිට් ෂෝ එකක් එහෙමත් තියෙනවා රැට
පහුගිය පෙබරවාරි අග ශිව පුජාවක් තිබ්බ , මේකේ ඔය පහල තියෙන තැන කොටස්වලට වෙන් කරලා ටිකක් අලෙවි කරගෙන උත්සවේ තිබ්බේ . සාමාන්‍ය ජනයාට, ඉන්න තියෙන තැන තිබ්බේ ඔය පිළිමය ඉඳල කිලෝමීටර යකට වැඩි දුරකින් .
![]()
![]()
![]()
yesprivate life eka hena case lu neda
බ්‍රෝ , මම ගිහින් තියෙනවා දෙපාරක්Shadguru ge video ekakma me prashnayata uttara denawa pahadiliwa, Business eken ena salli waya wenne minissunta kanna denna, Tawa hospitals and shools thiyenawa, ehema wistarayak kiyanawa, Volunteers la business eka run karanne kiyala kiyanawa mataka widiyata
Okay machan ela, monawa unath eka godak lassana thanak wenna oni, Ey a temple eka balanna yanna hithune ? Shadguru gana pahadeemak nisada ? mokada matath ghin balanna asa hithila thiyenna dawasaka ?බ්‍රෝ , මම ගිහින් තියෙනවා දෙපාරක්
කන්න දෙන දේවල් ඇති
හැබැයි මෙතන වෙනවා කියල කියන්නේ වෙන දේවල්
මේ පළාතේ මිනිස්සුම කියන්නේ
He doesn't answer any questions directly, either he ask another question or he tells so many unrelated things so that everyone forgot what the question originaly askedOkay machan ela, monawa unath eka godak lassana thanak wenna oni, Ey a temple eka balanna yanna hithune ? Shadguru gana pahadeemak nisada ? mokada matath ghin balanna asa hithila thiyenna dawasaka ?