meya gana aththatama oyagollanta hithenne mokakda?

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
smileyvault-cute-big-smiley-animated-013.gif
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:eek: ඔරලෝසුවේ වෙලාව පෙරවරු 8ත් පස්වරු 4ත් අතර විය යුතුය. :yes: මේ නිවසේ ඉදිකිරීම් කටයුතු තාම නිම කර නැති බවක් මේ ජනෙල් දෙස බැලීමෙන් පෙනේ. :shocked: මෙම නිවසේ සාදයක් හෝ පිරිස් රැස් වෙන යම් දෙයක් තිබී ඇත, හෝ තිබෙන මොහොතකි.. :oo: නැතහොත් මෙම නිවසේ අයෙක් ප්ලාස්ටික් පුටු කර්මාන්තශාලාවක රැකියාවක් කරයි.. :baffled: පෙනෙන්නට තිබෙන අයුරින් බයික් 2ක් ඇත.. :dull: පැහැදිලිව පෙනෙන බයික් එක නම් ඒ තරම් අලුත් මාදිලියක එකක් නොවේ, නිෂ්පාදන වර්ෂය හරියටම කීව තරමක් අපහසුය.. :rolleyes: රූපයේ පෙනෙන්නා වූ ස්ත්‍රි මාදිලිය ගැන දත්ත ලැබී නැත. :D :D

:angry: කෝ මල්ලි උඹට පිස්සුද? :growl: කෙල්ල කැමති උන පලියට මේව මෙහෙම දාන්නෙ? :no::sorry: අනේ මන්ද, උඹට හොඳ නම් ඕන එකක්.. :nerd: අනික මේක ගැන තව ත්‍රේඩ් එකකුත් දාල තිබ්බ නේද? :no:
 
Sachchaka

Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    :eek: ඔරලෝසුවේ වෙලාව පෙරවරු 8ත් පස්වරු 4ත් අතර විය යුතුය. :yes: මේ නිවසේ ඉදිකිරීම් කටයුතු තාම නිම කර නැති බවක් මේ ජනෙල් දෙස බැලීමෙන් පෙනේ. :shocked: මෙම නිවසේ සාදයක් හෝ පිරිස් රැස් වෙන යම් දෙයක් තිබී ඇත, හෝ තිබෙන මොහොතකි.. :oo: නැතහොත් මෙම නිවසේ අයෙක් ප්ලාස්ටික් පුටු කර්මාන්තශාලාවක රැකියාවක් කරයි.. :baffled: පෙනෙන්නට තිබෙන අයුරින් බයික් 2ක් ඇත.. :dull: පැහැදිලිව පෙනෙන බයික් එක නම් ඒ තරම් අලුත් මාදිලියක එකක් නොවේ, නිෂ්පාදන වර්ෂය හරියටම කීව තරමක් අපහසුය.. :rolleyes: රූපයේ පෙනෙන්නා වූ ස්ත්‍රි මාදිලිය ගැන දත්ත ලැබී නැත. :D :D

    :angry::no:
    Ahh Mr. sherlock holmes awilla :lol::lol::lol::lol:...

    Menna thawa wisthara:shocked::shocked::shocked::shocked:
    Me Picture eka aragena thiyenne NIKON COOLPIX L11 camera eken !!
    Meka computer ekata transfer karala thiyenne COOLPIX version 1.0 software eken Date taken = 1/20/2008

    Time taken is 4.00 PM - 4.15 PM
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ahh Mr. sherlock holmes awilla :lol::lol::lol::lol:...

    Menna thawa wisthara:shocked::shocked::shocked::shocked:
    Me Picture eka aragena thiyenne NIKON COOLPIX L11 camera eken !!
    Meka computer ekata transfer karala thiyenne COOLPIX version 1.0 software eken Date taken = 1/20/2008

    Time taken is 4.00 PM - 4.15 PM

    :yes: දාහන් පහක්! :cool: එළ කොල්ලෙක්.. :) දැන් ෆුල් ඩීටේල් තියෙනව නෙ පික් එක ගැන. හිහී... :lol: :lol: :cool: :)
     
    Kingfisher

    Member
    May 15, 2011
    2
    0
    0
    Ahh Mr. sherlock holmes awilla :lol::lol::lol::lol:...

    Menna thawa wisthara:shocked::shocked::shocked::shocked:
    Me Picture eka aragena thiyenne NIKON COOLPIX L11 camera eken !!
    Meka computer ekata transfer karala thiyenne COOLPIX version 1.0 software eken Date taken = 1/20/2008

    Time taken is 4.00 PM - 4.15 PM

    gon wada karanna epa.oka kiyana eka mahaloku deyakda?