ehema naa mchan mama dan dethanaka chatkellek innawanam ubalata ona kunugodaka chat karanna puluwan![]()
ehema naa mchan mama dan dethanaka chatkellek innawanam ubalata ona kunugodaka chat karanna puluwan![]()
ehema naa mchan mama dan dethanaka chat
සයිලන්ට් සහන්ගෙන් අර වෙසක් වෝල් පේපර් ත්රෙඩ් එකේදී...බෑ බෑ..මට මෙහෙමම හැඟීම් ප්රකාශ කරන්න ඕන..
ඒ කාගෙන්ද?religoius එකේද? මම විහිලුවට වගේ ඒ පැත්තෙ ගිහින් බැලුව. සසර කලකිරෙනව. මම ගියාට වඩා වේගෙන් ආපහු ආව.
![]()
සයිලන්ට් සහන්ගෙන් අර වෙසක් වෝල් පේපර් ත්රෙඩ් එකේදී...
නපුරි
හරිම නපුරුයි ඔයානම්
බටකොල ආච්චියෙක්ද කොහෙද..
අපෝයි මේ ස්මයිල්ස් දීලා මෙයාට වදුරට කණ්නාඩිය අහු උනා වගේද මන්දාමාත් ගිහින් කියවල බලන්න ඕන..
ඔව් ඔව්.. මම හරි දරුණුයි... කොටියෙක් වගේ..![]()
![]()
![]()


ane paw ban ape rushie akka...... eyata baninna epaසයිලන්ට් සහන්ගෙන් අර වෙසක් වෝල් පේපර් ත්රෙඩ් එකේදී...
නපුරි
හරිම නපුරුයි ඔයානම්
බටකොල ආච්චියෙක්ද කොහෙද..
මාත් ගිහින් කියවල බලන්න ඕන..
ඔව් ඔව්.. මම හරි දරුණුයි... කොටියෙක් වගේ..![]()
![]()
![]()
අපෝයි මේ ස්මයිල්ස් දීලා මෙයාට වදුරට කණ්නාඩිය අහු උනා වගේද මන්දා
එපා වෙනවා ඒවා දැක්කමත්..![]()
ane paw ban ape rushie akka...... eyata baninna epa![]()
walimai neda?![]()
අනේ සොරි වෙන්න ඉතින්ඉහි ඉහි.. මෙයා මට වදුරා කිව්ව.. මම අඬනවා..![]()
මල්ලි විතරයි හොඳ.. අය්ය නෝටි..![]()











අනේ සොරි වෙන්න ඉතින්
මටත් ඇඬයි දැන්
වැරදිලා වඳුරා කියවුනේ වැදිරිනේ..![]()


