Best Laptop around 50,000/= ?

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේ topic එක කලින් ඕන තරම් කතා කරලා ඈති... ඒත් දෑන් prices වෙනස් වෙලා හින්දා අයෙත් අපේ යාලුවන්ගෙන් අහන්න හිතුනා.. පොධි help එකක් දෙන්න...

    රුපියල් 50,000 විතර ගන්න පුලුවන් හොදම laptop එක මොකක්ද?
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    macho mama SLIIT eke...apita student offer ekak thiyenawa ACER lap ekak dual Core 2.13 Ghz, 500 GB HDD, 2 GB Ram, 14" --- Rs.50000.00
    meka denne Metropolitan eken...
    umba campus yanawada? ehema unoth umbatath ganna puluwan wei....
    PM ekak daapan mama contact details dennam.....