දුන්නේ නැත්තන් දන්සල කුඩු කරනවා![]()
haaaaaaaaa haaaaaaaa oya nangila polima paninda apaa lassana unata kamak na![]()
කෙල්ලොත් එක්ක වැඩේ අමාරුයි බං..

මම මහා බත් දන්සැලකින් හොදටම බත් කාල ඇවිත් ඉන්නේ.
හැබැයි හොද වැනිලා අයිස්ක්රීම් එකක් නම් වැඩි වෙන එකක් නෑ

අම්ම ගහවි ටිං එකෙන් කියුවලු!! දැන් කාලේ කොල්ලොනටද ලමයි හම්බෙන්නෙ ආහ් 2012 ලෝක වීනාසේ නිසා වෙන්න ඇතිme lamayek wadagena man enawa mata polime inna bee ikmanata daruwatai matai onee.

මටත් ඔනී.. රිටන් එකට රෙප් + එකක් දෙන්නම්..
හොඳ අයිස්ක්රීම් ජාතියක් දෙන්න.
දිය වෙච්චා නම් එපා..
matath ona mango ekak![]()
මට කලු පාට අයික්කීන් එකක් ඔනේ,,,,,,,,

කොයි බං කෙල්ලෝ?
Dawal wela!
E wunata kamak nehe! Apita denna chocolate ice cream dekak![]()

කොයි බං කෙල්ලෝ?
පෝලිම් පනිනව බං දන්සැල් වල,
කෙල්ලො තමා බේරන්න බැරි.. මේකෙ නෙවෙයි, කොහෙත් ඉතින් ඒ වගේ තමයි ලාවට. 