||මහා අයිස් ක්‍රීම් දන්සැල||

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම මහා බත් දන්සැලකින් හොදටම බත් කාල ඇවිත් ඉන්නේ.
    හැබැයි හොද වැනිලා අයිස්ක්‍රීම් එකක් නම් වැඩි වෙන එකක් නෑ
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    මම මහා බත් දන්සැලකින් හොදටම බත් කාල ඇවිත් ඉන්නේ.
    හැබැයි හොද වැනිලා අයිස්ක්‍රීම් එකක් නම් වැඩි වෙන එකක් නෑ

    cream__72419__39845_zoom.jpg

    ආහ් මෙන්න ඔයාගෙ වැනිලා අයිස් ක්‍රීම් එක සමාවෙන්න දන්සැල අතර මග නතර කොරන්න උනා:(
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    me lamayek wadagena man enawa mata polime inna bee ikmanata daruwatai matai onee.
    අම්ම ගහවි ටිං එකෙන් කියුවලු!! දැන් කාලේ කොල්ලොනටද ලමයි හම්බෙන්නෙ ආහ් 2012 ලෝක වීනාසේ නිසා වෙන්න ඇති:lol:

    :sorry: මටත් ඔනී.. රිටන් එකට රෙප් + එකක් දෙන්නම්.. :yes: හොඳ අයිස්ක්‍රීම් ජාතියක් දෙන්න. :no: දිය වෙච්චා නම් එපා..
    PHOTO%20-%20Ice%20Cream.jpg

    ආහ් මෙන්න දරුවට!! මට දන්සැලට එන වාහන් නවත්තන කොල්ලා කෙල්ලෙක්ට නම්බරේ දාන්න ගිහින් ගුටි කාලා එකිගේ අයියගෙන් ඉතින් මට ගිහින් බේරන්න උනා

    matath ona mango ekak
    36_1_76.gif
    mango+ice+cream.JPG

    ආහ් මෙන්න ඔයාගෙ අයිස් ක්‍රීම
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    අයිස් ක්‍රීම් දන්සැලට සහයෝගය දැක්වූ සියලු පිංවතුනට සහ ලෝකවාසී සියලු දෙනා හට මෙ පිං අනුමෝදනා වේවා!! මෙවර පැවැත්තූ දන්සැල ඉතාමත් සාර්ථකව පැවැත්තුවා!! චූ බට්ටා නොහොත් මොහු අමිල අයියා අයිස් ක්‍රීම් දන්සැල කුඩු කරන්නත් හැදුවලු එයාගෙ අයිස් ක්‍රීම් දුන්නෙ නැති නිසා.. ඉතින් දැන්සැල ඉවර උනා. එහෙනම් ඔබ සැමට​
    සම්මා සම්බුදු සරණයි!!

    1297ani1fq8.gif



    vesak-card-2_thumb31.jpg