වර්තමානයේ කතිකාවට බදුන් විය යුතු අදහසක් එත්
යථාර්ථය මිථ්‍යාවෙන් ටිකෙන් ටික වැසී යනවා මේක හැම ආගමකටම පොදුයි ගෝලීයකරණයෙන් වෙලාගෙන ඉන්න හැම දේම වානිජ්‍යකරණය වෙලා තියන සමාජයක සත්‍ය අපි එලසින්ම විදින්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ.නිකන් එකිනෙකාට චෝදනා කරලා වැඩක් නැහැ

සැහෙන්න හොඳ කතාවක් කියල තියනව.
අපේ සමහර හාමුදුරුවරු බෞද්ධ ආගම විනාශ කරනවා කියන දෙයට අකමැත්තෙන් උනත් එකඟ වෙන්න සිද්ධ වෙනවා.
අප්ටිට ඉතින් හැමෝම හදන්න බැහැනේ.
එක නිසා අපිවත් හැදෙමු.
මුස්ලිම් අය ගැනනම් කියන්න තියෙනේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල හිටියොත්
sory .com
exahamad ගැන කියපුවට එකඟ වෙනත් බැහැ.
Any way rep4+
.උඔ තාම පොඩි එකානේ ඉතිං
..අන්‍යාගමිකයෝ තමන්ගේ ආගමෙ අඩුපාඩු හෙව්වට කමක් නෑ ..
.අනුන්ගේ ආගම්වල අඩුපාඩු හොය හොය යන්නේ නැතුව..
..උඔට Prothean ගේ අරමුන නම් තේරිලා නෑ වගේ .....උඔ තාම පොඩි එකානේ ඉතිං
..අන්‍යාගමිකයෝ තමන්ගේ ආගමෙ අඩුපාඩු හෙව්වට කමක් නෑ ..
.අනුන්ගේ ආගම්වල අඩුපාඩු හොය හොය යන්නේ නැතුව..
..

lol ...im not bumping....
බුදු දහම අද විතරක් නෙවෙයි ,එදාත් විනාශ කරන්න ගොඩාක් කට්ටිය උත්සහ ගත්තා ..ඒ අතරෙ ගිහි පැවිදි දෙපැත්තේම අය හිටියා ...ඒ අතරෙ අන්‍ය ආගමික අයත් ගොඩාක් හිටියා ..අදත් එහෙමයි ...එදා බුදු දහමට රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් ලැබුණු අනුග්‍රහයට ලෝභ වෙලා ගොඩාක් අය ශාසනයට ඇවිල්ලා ,ශසනය විනාශ කරා ..අන්‍ය ආගමිකයෝ ඒකට ගොඩාක් ඉරිසියා කරා ..අනික තමන්ගේ ආගම අතහැරලා සිතීමෙ විමසීමෙ නිදහස ගොඩක් තිබ්බ බුද්ධාගමට එකතුවෙන එකට ඒ ගොල්ලො ගොඩාක් අකමැති වුනා ..ඉතිං ඒ ගොල්ලොන්ගේ පරම චෙතනාව වුනේ බුදු දහම විනාශ කරන්න ...අදත් ඒකම කරනවා උන් එක එක විදියට.......
මම දන්නවා බන්.
ඕකට උඹත් එක්ක Argue කරන්න මම කැමති නැහැ.
මොකද අපි එකම බෝට්ටුවෙනේ.
මම මුගේ අනෙක් thread දැකල තියනවා.
මොනවා උනත් මු මේකේ කියපුව ඇත්ත.
එහම කියල මු කරන හැම වැඩේම හොඳයි කියන්න බැහැ.
අනෙක මු මේ ටිකත් ලිව්වුවේ සත්භාවයෙන් නොවෙන්න පුළුවන්.
..අපි යන්නේ නෑනේ පාප් වහන්සේගේ ළමා අපචාර ගැන කතා කරන්න...
එහෙම නැත්නම් මුහම්මද්තුමාගේ වැරදි කියව කියව ඉන්න..
. එහෙම නැත්නම් Fathers ලා Sisters ලා කරන හොරවැඩ, අපචාර ගැන දාන්න .
.අනික නත්තල් දවසක අපි ක්‍රිස්තියානි Fathers ලා Sisters ලා Normal මිනිස්සු දස පණත් කඩන හැටි ,කාම මිත්‍යාචාරයේ යෙදෙන හැටි .
.තව තව හොඳ හොඳ ඒවා දැම්මනම් ..මෙකේ ඉන්න ක්‍රිස්තියානි අය කියාවිද "ඒක ඇත්ත කියලා කියපු කතාවට උඔට rep දෙනවා කියලා..
. අපේ ගොන්නු කියනවා අපිත් නමට බෞද්ධ කියලා ..ඒක ඉතිං උන්ගේ වැරැද්ද මිසක් බුදු දහමෙ වැරැද්ද නෙවෙයිනේ ..ඒත් එකෙන් වෙන්නේ බුදු දහමට අපහස වෙන එක කියලා ඒ ගොන්නුන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශණේ...උගේ අරමුණ තෙරුම් ගනින් මල්ලි ...ඌට ඔනේ මොකක්ද කියලා හිතපං......ඒක ඇත්ත ඒත් මල්ලි .මොකද අපි එකම බෝට්ටුවෙනේ....අපි යන්නේ නෑනේ පාප් වහන්සේගේ ළමා අපචාර ගැන කතා කරන්න...
එහෙම නැත්නම් මුහම්මද්තුමාගේ වැරදි කියව කියව ඉන්න..
. එහෙම නැත්නම් Fathers ලා Sisters ලා කරන හොරවැඩ, අපචාර ගැන දාන්න .
.අනික නත්තල් දවසක අපි ක්‍රිස්තියානි Fathers ලා Sisters ලා Normal මිනිස්සු දස පණත් කඩන හැටි ,කාම මිත්‍යාචාරයේ යෙදෙන හැටි .
.තව තව හොඳ හොඳ ඒවා දැම්මනම් ..මෙකේ ඉන්න ක්‍රිස්තියානි අය කියාවිද "ඒක ඇත්ත කියලා කියපු කතාවට උඔට rep දෙනවා කියලා..
. අපේ ගොන්නු කියනවා අපිත් නමට බෞද්ධ කියලා ..ඒක ඉතිං උන්ගේ වැරැද්ද මිසක් බුදු දහමෙ වැරැද්ද නෙවෙයිනේ ..ඒත් එකෙන් වෙන්නේ බුදු දහමට අපහස වෙන එක කියලා ඒ ගොන්නුන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශණේ...උගේ අරමුණ තෙරුම් ගනින් මල්ලි ...ඌට ඔනේ මොකක්ද කියලා හිතපං......

මම අද උඹෙ තැන හිටිය නම් මටත් හිනා යන්නේ ඔහොම තමා ..
මොකද අනිත් ආගම්වල එවුන් තමන්ගේ ආගමට ගරහන්න හදනකොට සමහර සිංහල බෞද්ධයෝ යැයි කියා ගන්න එවුන් ඒකට සද්ද නැතුව ඔලුව වනන හැටි දැකලා..
.ඒක ඇත්ත ඒත් මල්ලි .මොකද අපි එකම බෝට්ටුවෙනේ....අපි යන්නේ නෑනේ පාප් වහන්සේගේ ළමා අපචාර ගැන කතා කරන්න...
එහෙම නැත්නම් මුහම්මද්තුමාගේ වැරදි කියව කියව ඉන්න..
. එහෙම නැත්නම් Fathers ලා Sisters ලා කරන හොරවැඩ, අපචාර ගැන දාන්න .
.අනික නත්තල් දවසක අපි ක්‍රිස්තියානි Fathers ලා Sisters ලා Normal මිනිස්සු දස පණත් කඩන හැටි ,කාම මිත්‍යාචාරයේ යෙදෙන හැටි .
.තව තව හොඳ හොඳ ඒවා දැම්මනම් ..මෙකේ ඉන්න ක්‍රිස්තියානි අය කියාවිද "ඒක ඇත්ත කියලා කියපු කතාවට උඔට rep දෙනවා කියලා..
. අපේ ගොන්නු කියනවා අපිත් නමට බෞද්ධ කියලා ..ඒක ඉතිං උන්ගේ වැරැද්ද මිසක් බුදු දහමෙ වැරැද්ද නෙවෙයිනේ ..ඒත් එකෙන් වෙන්නේ බුදු දහමට අපහස වෙන එක කියලා ඒ ගොන්නුන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශණේ...උගේ අරමුණ තෙරුම් ගනින් මල්ලි ...ඌට ඔනේ මොකක්ද කියලා හිතපං......
මිථ්‍යාව සහ යථාර්ථය 05-18-2011 11:18 AM bitch![]()