මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සැහෙන්න හොඳ කතාවක් කියල තියනව.
    අපේ සමහර හාමුදුරුවරු බෞද්ධ ආගම විනාශ කරනවා කියන දෙයට අකමැත්තෙන් උනත් එකඟ වෙන්න සිද්ධ වෙනවා.
    අප්ටිට ඉතින් හැමෝම හදන්න බැහැනේ.
    එක නිසා අපිවත් හැදෙමු.
    මුස්ලිම් අය ගැනනම් කියන්න තියෙනේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල හිටියොත්
    sory .com:(:(
    exahamad
    ගැන කියපුවට එකඟ වෙනත් බැහැ.:no::no:

    Any way rep4+
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    වර්තමානයේ කතිකාවට බදුන් විය යුතු අදහසක් එත්
    යථාර්ථය මිථ්‍යාවෙන් ටිකෙන් ටික වැසී යනවා මේක හැම ආගමකටම පොදුයි ගෝලීයකරණයෙන් වෙලාගෙන ඉන්න හැම දේම වානිජ්‍යකරණය වෙලා තියන සමාජයක සත්‍ය අපි එලසින්ම විදින්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ.නිකන් එකිනෙකාට චෝදනා කරලා වැඩක් නැහැ

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වර්තමානයේ කතිකාවට බදුන් විය යුතු අදහසක් එත්
    යථාර්ථය මිථ්‍යාවෙන් ටිකෙන් ටික වැසී යනවා මේක හැම ආගමකටම පොදුයි ගෝලීයකරණයෙන් වෙලාගෙන ඉන්න හැම දේම වානිජ්‍යකරණය වෙලා තියන සමාජයක සත්‍ය අපි එලසින්ම විදින්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ.නිකන් එකිනෙකාට චෝදනා කරලා වැඩක් නැහැ

    After Long time
    තාමත් රතුපාටයි නේද

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සැහෙන්න හොඳ කතාවක් කියල තියනව.
    අපේ සමහර හාමුදුරුවරු බෞද්ධ ආගම විනාශ කරනවා කියන දෙයට අකමැත්තෙන් උනත් එකඟ වෙන්න සිද්ධ වෙනවා.
    අප්ටිට ඉතින් හැමෝම හදන්න බැහැනේ.
    එක නිසා අපිවත් හැදෙමු.
    මුස්ලිම් අය ගැනනම් කියන්න තියෙනේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල හිටියොත්
    sory .com:(:(
    exahamad
    ගැන කියපුවට එකඟ වෙනත් බැහැ.:no::no:

    Any way rep4+

    උඔට Prothean ගේ අරමුන නම් තේරිලා නෑ වගේ ....;).උඔ තාම පොඩි එකානේ ඉතිං :yes:..අන්‍යාගමිකයෝ තමන්ගේ ආගමෙ අඩුපාඩු හෙව්වට කමක් නෑ ..:yes:.අනුන්ගේ ආගම්වල අඩුපාඩු හොය හොය යන්නේ නැතුව..:frown:..
     
    • Like
    Reactions: TwoTone

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඔට Prothean ගේ අරමුන නම් තේරිලා නෑ වගේ ....;).උඔ තාම පොඩි එකානේ ඉතිං :yes:..අන්‍යාගමිකයෝ තමන්ගේ ආගමෙ අඩුපාඩු හෙව්වට කමක් නෑ ..:yes:.අනුන්ගේ ආගම්වල අඩුපාඩු හොය හොය යන්නේ නැතුව..:frown:..

    මම දන්නවා බන්.:yes:
    ඕකට උඹත් එක්ක Argue කරන්න මම කැමති නැහැ.:no:
    මොකද අපි එකම බෝට්ටුවෙනේ.:)
    මම මුගේ අනෙක් thread දැකල තියනවා.
    මොනවා උනත් මු මේකේ කියපුව ඇත්ත.
    එහම කියල මු කරන හැම වැඩේම හොඳයි කියන්න බැහැ.:no::no::no:
    අනෙක මු මේ ටිකත් ලිව්වුවේ සත්භාවයෙන් නොවෙන්න පුළුවන්.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මට මේක දැක්කම නම් කියන්න තියෙන්නේ..
    ඔයා ක්‍රිස්තියානි නම්, ඔයා ඒ ආගම දැන ත්‍රෙඩ්ස් දාන්න.. අපිත් ඒවා කියවන්නම්.මොකද අපි අන්තවාදියෝ නෙවෙයි.
    හැබැයි, ඔයා මෙහෙම වෙන ආගම්වල දේවල් හොයන එක නම් අනුමත කරන්න බෑ.
    ඔයා මිත්‍යාව සහ යථාර්තය ගැන කියනවා. ඔයා ඔයාගේ ආගමට අනුකූලව ඒවා පැහැදිලි කරන්න.
    ඒත් කරුණාවෙන් ඉල්ලනවා, වෙන ආගම් ගැන ඔයාගේ අදහස ප්‍රකාශ කරලා ත්‍රෙඩ් දාන්න එපා..
     
    sanjuhen

    Member
    Jan 8, 2011
    50
    2
    0
    prothean hamuduruwan sambandawa kiyapu aka deyakata mage awadanaya yomu wuna.atthatama issra ape game pansale hamuduwo kiyanne sema wisakinma sawimath wela hitiya, mantra sastra sambanden samahara hamuduwowan samajayata loku sewayak kala ape kondadeniya hamuduruwan hoda udaharayak, awegama wedakama sambanden rate hamuduwanta ihala denumak tibba adatath ape game sarpayanta wedakam karanne hamuduruwan.awagema denuma sambaden wunath pansale hamudurowo tamai lamita akuru kiyala dunne issara a wagema sema visayakatama vesesitha daksha ta tiyena hamudo kenek sema pansala kama hitiya.....mey siyalu dena nomile tamai game ayata pihita wune.loku meheyak gamata sidu wuna.ath adanam tatthwe wenas may siyalla rate arthiyak akka salli walata yata wela.mama hithanne othani ape hamuduruwo wiwichayana wenna gatthe.......
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    lol ...im not bumping....

    බුදු දහම අද විතරක් නෙවෙයි ,එදාත් විනාශ කරන්න ගොඩාක් කට්ටිය උත්සහ ගත්තා ..ඒ අතරෙ ගිහි පැවිදි දෙපැත්තේම අය හිටියා ...ඒ අතරෙ අන්‍ය ආගමික අයත් ගොඩාක් හිටියා ..අදත් එහෙමයි ...එදා බුදු දහමට රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් ලැබුණු අනුග්‍රහයට ලෝභ වෙලා ගොඩාක් අය ශාසනයට ඇවිල්ලා ,ශසනය විනාශ කරා ..අන්‍ය ආගමිකයෝ ඒකට ගොඩාක් ඉරිසියා කරා ..අනික තමන්ගේ ආගම අතහැරලා සිතීමෙ විමසීමෙ නිදහස ගොඩක් තිබ්බ බුද්ධාගමට එකතුවෙන එකට ඒ ගොල්ලො ගොඩාක් අකමැති වුනා ..ඉතිං ඒ ගොල්ලොන්ගේ පරම චෙතනාව වුනේ බුදු දහම විනාශ කරන්න ...අදත් ඒකම කරනවා උන් එක එක විදියට.......

    මම දන්නවා බන්.:yes:
    ඕකට උඹත් එක්ක Argue කරන්න මම කැමති නැහැ.:no:
    මොකද අපි එකම බෝට්ටුවෙනේ.:)
    මම මුගේ අනෙක් thread දැකල තියනවා.
    මොනවා උනත් මු මේකේ කියපුව ඇත්ත.
    එහම කියල මු කරන හැම වැඩේම හොඳයි කියන්න බැහැ.:no::no::no:
    අනෙක මු මේ ටිකත් ලිව්වුවේ සත්භාවයෙන් නොවෙන්න පුළුවන්.

    ඒක ඇත්ත ඒත් මල්ලි .මොකද අපි එකම බෝට්ටුවෙනේ..:yes:..අපි යන්නේ නෑනේ පාප් වහන්සේගේ ළමා අපචාර ගැන කතා කරන්න...;) එහෙම නැත්නම් මුහම්මද්තුමාගේ වැරදි කියව කියව ඉන්න..;). එහෙම නැත්නම් Fathers ලා Sisters ලා කරන හොරවැඩ, අපචාර ගැන දාන්න .:P.අනික නත්තල් දවසක අපි ක්‍රිස්තියානි Fathers ලා Sisters ලා Normal මිනිස්සු දස පණත් කඩන හැටි ,කාම මිත්‍යාචාරයේ යෙදෙන හැටි .:P.තව තව හොඳ හොඳ ඒවා දැම්මනම් ..මෙකේ ඉන්න ක්‍රිස්තියානි අය කියාවිද "ඒක ඇත්ත කියලා කියපු කතාවට උඔට rep දෙනවා කියලා..:no:. අපේ ගොන්නු කියනවා අපිත් නමට බෞද්ධ කියලා ..ඒක ඉතිං උන්ගේ වැරැද්ද මිසක් බුදු දහමෙ වැරැද්ද නෙවෙයිනේ ..ඒත් එකෙන් වෙන්නේ බුදු දහමට අපහස වෙන එක කියලා ඒ ගොන්නුන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශණේ...උගේ අරමුණ තෙරුම් ගනින් මල්ලි ...ඌට ඔනේ මොකක්ද කියලා හිතපං......
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක ඉතින් කොයි ආගම දහමටත් පොදුයි..සෝවාන් වෙන්න රහත් වෙන්න ඔය කියන තරම් ලේසි නම් මීට අවුරුදු 50 කට 60 කට එහා ජීවත් උන මිනිස්සු සහ හාමුදුරුවරු ඔය දේවල් ලේසියෙන්ම ලඟා කරගන්නවා.බුදු හාමුදුරුවොත් බුදුවෙන්න ආත්ම කීයක ඉඳන් පෙරුම් පිරුවද කියල අමතක කරන්නෙපා.ඒක එච්චර ලේසි දෙයක් නම් ඔච්චර වෙහෙසක් ගන්න ඕන නැහැ.මේ ලෞකික දේවල් වලින් ඉවත් වෙන්න හරි අමාරුයි..එකයි යථාර්තය.ඒ හින්ද හාමුදුරුවන් වහන්සේලාව විවේචනය් කරන්නෙපා..අඩු ගානේ ගිහියන් වෙන අපි අතින් නොවෙන ඒක දෙයක් හරි උන වහන්සේලා අතින් කෙරෙනවා..පිලි පදින්නේ නැහැ මයි කියමු..ඒත් පොත් පතින්, දැනුමෙන්, කට පාඩමින් හරි උන වහන්සේලා ධර්මය ඉදිරියට අරන් යනවා. ඒක හරි මාර්ගයට වැටෙන කෙනෙකුට ලොකු උදව්වක් නේ.

    මම ඕන තරම් ඔය වගේ දේවල් දැකල තියෙනවා..ප්‍රශ්නයක් නැහැ..අපි අපේ වැඩේ කලාම ඉවරයි..අපි නිවනට යනවනම් අනිත් එක්කෙනා යන්නේ කොහෙද? කියල හොයන්න අවශ්‍ය තාවයක් නැහැ..අනිත් එක ඔය කරන හැමදේම වැරදි වෙන්නෙ අකැප වෙන්නෙ බෞද්ධාගමේ වෙච්ච අපිට පමණක් නෙමෙයි..තමන්ගේ ආගමේ නොතිබුන පලියට වැරද්දක් අනුමත වෙන්නෙ නැහැ නේ..හැබැයි එක දෙයක් තියෙනවා ඔය ඔයාගේ පොස්ට් ඒකෙන පිලි අරගෙන තියෙන්නෙ ලෝක සත්‍ය හරි හැටි විග්‍රහ වෙන්නෙ බුදුදහමෙන් බවයි..බෞද්ධයෙක් හැටියට ඒ ගැන මට සතුටුයි..දැන් කියයි ඕවට සතුටු වෙන්නෙ මොකටද කියල..එක සාමාන්‍ය මනුස්සයෙක් ගේ හැටි...එක මට විතරක් නෙමෙයි බෞද්ධ අබෞද්ධ ඕන කෙනෙකුට පොදුයි.

    අනික අපි මේ ඔක්කොම විකාර නටන වෙලේ මතු බුදුවෙන්න කෙනෙක් කොහේ හරි ඉඳන් පාරමී පුරනවා..එකත අමතක කරන්නෙපා..ඔය කියන විදියට රොතු බුරුතු පිටින් නිවන් යන්න ලේසි නැහැ.
     
    • Like
    Reactions: rauxz

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒක ඇත්ත ඒත් මල්ලි .මොකද අපි එකම බෝට්ටුවෙනේ..:yes:..අපි යන්නේ නෑනේ පාප් වහන්සේගේ ළමා අපචාර ගැන කතා කරන්න...;) එහෙම නැත්නම් මුහම්මද්තුමාගේ වැරදි කියව කියව ඉන්න..;). එහෙම නැත්නම් Fathers ලා Sisters ලා කරන හොරවැඩ, අපචාර ගැන දාන්න .:P.අනික නත්තල් දවසක අපි ක්‍රිස්තියානි Fathers ලා Sisters ලා Normal මිනිස්සු දස පණත් කඩන හැටි ,කාම මිත්‍යාචාරයේ යෙදෙන හැටි .:P.තව තව හොඳ හොඳ ඒවා දැම්මනම් ..මෙකේ ඉන්න ක්‍රිස්තියානි අය කියාවිද "ඒක ඇත්ත කියලා කියපු කතාවට උඔට rep දෙනවා කියලා..:no:. අපේ ගොන්නු කියනවා අපිත් නමට බෞද්ධ කියලා ..ඒක ඉතිං උන්ගේ වැරැද්ද මිසක් බුදු දහමෙ වැරැද්ද නෙවෙයිනේ ..ඒත් එකෙන් වෙන්නේ බුදු දහමට අපහස වෙන එක කියලා ඒ ගොන්නුන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශණේ...උගේ අරමුණ තෙරුම් ගනින් මල්ලි ...ඌට ඔනේ මොකක්ද කියලා හිතපං......
    :yes::yes::yes:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔය ගැන කථා කරලා වැඩක් නැහැ. මේ forum එකේ ඉන්න අර මුස්ලිම් අයගේ අඩුපාඩු පෙන්වලා දෙන්න ඒ ගොල්ලන් අහගෙන ඉදියි හොදට. :lol::lol:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අනිවා මචං ..:yes:මම අද උඹෙ තැන හිටිය නම් මටත් හිනා යන්නේ ඔහොම තමා ..:lol::lol:මොකද අනිත් ආගම්වල එවුන් තමන්ගේ ආගමට ගරහන්න හදනකොට සමහර සිංහල බෞද්ධයෝ යැයි කියා ගන්න එවුන් ඒකට සද්ද නැතුව ඔලුව වනන හැටි දැකලා..:lol::lol:.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒක ඇත්ත ඒත් මල්ලි .මොකද අපි එකම බෝට්ටුවෙනේ..:yes:..අපි යන්නේ නෑනේ පාප් වහන්සේගේ ළමා අපචාර ගැන කතා කරන්න...;) එහෙම නැත්නම් මුහම්මද්තුමාගේ වැරදි කියව කියව ඉන්න..;). එහෙම නැත්නම් Fathers ලා Sisters ලා කරන හොරවැඩ, අපචාර ගැන දාන්න .:P.අනික නත්තල් දවසක අපි ක්‍රිස්තියානි Fathers ලා Sisters ලා Normal මිනිස්සු දස පණත් කඩන හැටි ,කාම මිත්‍යාචාරයේ යෙදෙන හැටි .:P.තව තව හොඳ හොඳ ඒවා දැම්මනම් ..මෙකේ ඉන්න ක්‍රිස්තියානි අය කියාවිද "ඒක ඇත්ත කියලා කියපු කතාවට උඔට rep දෙනවා කියලා..:no:. අපේ ගොන්නු කියනවා අපිත් නමට බෞද්ධ කියලා ..ඒක ඉතිං උන්ගේ වැරැද්ද මිසක් බුදු දහමෙ වැරැද්ද නෙවෙයිනේ ..ඒත් එකෙන් වෙන්නේ බුදු දහමට අපහස වෙන එක කියලා ඒ ගොන්නුන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශණේ...උගේ අරමුණ තෙරුම් ගනින් මල්ලි ...ඌට ඔනේ මොකක්ද කියලා හිතපං......

    100%එකඟයි
    මමනම් කවදාවත් කිවුවේ නැහැ නමට බෞද්ධ කියල.
    මම අයෙමත් කියන්නේ උන්ගේ ආගම අපට හදන්න බැහැ.
    එත් අපේ අය වැරදි කරන නිසානේ උන්ට අපට අපහස කරන්න අවසථාවක් ලැබිල තියෙන්නේ.
    එකයි මම කිවුවේ හැකිතරමින් පන්සිල් රකින්නවත් එකතුවෙන්න කියල.
    මේ tread ඒකට ගියොත් ඔයාට බලාගන්න පුළුවන් වෙයි ඒකට ලැබිල තියන ප්‍රතිචාර
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    reputation_neg.gif
    මිථ්‍යාව සහ යථාර්ථය 05-18-2011 11:18 AM bitch

    I said that once. I don't wanna talk about it again.
     
    • Like
    Reactions: Topology
    Status
    Not open for further replies.