XtReAmE cHaTteRz 2 !

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නම් නැතී
    නුඹ පෙන්නලා ආලේ හැටී
    මට දුන්නු දුක හොඳටම ඇති...:D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නම් නැතී
    නුඹ පෙන්නලා ආලේ හැටී
    මට දුන්නු දුක හොඳටම ඇති...:D


    අනේ මන්දා....හුගක් අයට ඔක ඇත්ත වෙනවලු නේ :dull:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    aththada???bt me dan??? :shocked: danma giyata kiyala hoda lassanata balanna baa ne.. tikak raa wela yanna :rofl:


    රැ වෙලා තමා ඉතින්. වෙසක් බලන්ඩ යන්නේ නැද්ද


    කෝ මේ දිල් ....
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන....:rofl:
     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............


    රැ වෙලා තමා ඉතින්. වෙසක් බලන්ඩ යන්නේ නැද්ද


    කෝ මේ දිල් ....

    ane..manda eya athurudahan wela :eek:

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන....:rofl:

    ayye...lion kingdom eken methanata pannada :rofl: