ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැතී
නුඹ පෙන්නලා ආලේ හැටී
මට දුන්නු දුක හොඳටම ඇති...![]()

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැතී
නුඹ පෙන්නලා ආලේ හැටී
මට දුන්නු දුක හොඳටම ඇති...![]()
නැ මේ වෙසක් බලන්ඩ යන්ඩ කියලා
danma giyata kiyala hoda lassanata balanna baa ne.. tikak raa wela yanna
aththada???bt me dan???danma giyata kiyala hoda lassanata balanna baa ne.. tikak raa wela yanna
![]()
රැ වෙලා තමා ඉතින්. වෙසක් බලන්ඩ යන්නේ නැද්ද
කෝ මේ දිල් ....

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන....![]()