මාත් ඕක කරන්න බැලුව මචන්,
හරි යන්නෙ නෑ.
මම හිතන්නෙ සන්ටෙල් උන් සීඩීඑම් ඒ ෆෝන් එක ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ උන්ගෙ නෙට්වර්ක් එකට විතරක් වැඩ කරන්න. සිම් දැම්මට හරියන්නෙ නෑ. මම ෆෝන් එක ගලවලත් බැලුව.
ඒ ෆෝන් එක වැඩකුත් නෑ මට. ඒ නිසා ඕන එකක් කරන්න පුළුවන්. ක්‍රමයක් සෙට් උනොත් අත්හදා බලන්න හරි කියපන් මටත්..

![]()
![]()
there is a indian site which has same topic -seems they dont have the answer too
ඕක කරන්න නම් සන්ටෙල් උන් ලඟටම අරන් යන්න වෙයි.
නැත්තම් ප්‍රෝගෑම් නොකරපු ෆෝන් එකක් අරන් ප්‍රෝගෑම් කරපු එකක් එක්ක සසඳලා වෙනස හොයන්න වෙයි.
අන්ලොක් කිරිලි බොරු මචන්..
සිම් එක දාන ස්ලොට් එක තිබ්බට මම නම් හිතන්නෙ ඒකෙන් වැඩක් ගන්න බෑ ප්‍රෝගෑම් කරපු එක අයින් නොකර.so what you are trying to say is that - we cant unlock the cdma phones we have?
ඕක කරන්න නම් සන්ටෙල් උන් ලඟටම අරන් යන්න වෙයි.
නැත්තම් ප්‍රෝගෑම් නොකරපු ෆෝන් එකක් අරන් ප්‍රෝගෑම් කරපු එකක් එක්ක සසඳලා වෙනස හොයන්න වෙයි.
අන්ලොක් කිරිලි බොරු මචන්..
සිම් එක දාන ස්ලොට් එක තිබ්බට මම නම් හිතන්නෙ ඒකෙන් වැඩක් ගන්න බෑ ප්‍රෝගෑම් කරපු එක අයින් නොකර.
Api mobile eke use karana GSM SIM eka wagema mama danna tharamin CDMA phone walata CDMA SIM ekak enawa....Soooo oka unlock kalath oya CDMA SIM slot ekata GSM SIM dammata wadak wena ekak na.......