How to use my CDMA Huawei with other networks

hola

Member
Apr 9, 2007
32
0
0
44
Negombo
hi all,

i have a CDMA phone which i got from suntel. I can see a slot to insert the sim card. can i insert a mobitel into it and use? does it need unlocking? please help!!:nerd:

ALSO PREETHI VESAK!!!!
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes: මාත් ඕක කරන්න බැලුව මචන්, :no: හරි යන්නෙ නෑ. :sorry: මම හිතන්නෙ සන්ටෙල් උන් සීඩීඑම් ඒ ෆෝන් එක ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ උන්ගෙ නෙට්වර්ක් එකට විතරක් වැඩ කරන්න. සිම් දැම්මට හරියන්නෙ නෑ. මම ෆෝන් එක ගලවලත් බැලුව. :eek: ඒ ෆෝන් එක වැඩකුත් නෑ මට. ඒ නිසා ඕන එකක් කරන්න පුළුවන්. ක්‍රමයක් සෙට් උනොත් අත්හදා බලන්න හරි කියපන් මටත්.. :yes: :)
 
there is a indian site which has same topic -seems they dont have the answer too
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
there is a indian site which has same topic -seems they dont have the answer too

:yes: ඕක කරන්න නම් සන්ටෙල් උන් ලඟටම අරන් යන්න වෙයි. :sorry: නැත්තම් ප්‍රෝගෑම් නොකරපු ෆෝන් එකක් අරන් ප්‍රෝගෑම් කරපු එකක් එක්ක සසඳලා වෙනස හොයන්න වෙයි. :no: අන්ලොක් කිරිලි බොරු මචන්.. :sorry: සිම් එක දාන ස්ලොට් එක තිබ්බට මම නම් හිතන්නෙ ඒකෙන් වැඩක් ගන්න බෑ ප්‍රෝගෑම් කරපු එක අයින් නොකර.
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    so what you are trying to say is that - we cant unlock the cdma phones we have?

    Api mobile eke use karana GSM SIM eka wagema mama danna tharamin CDMA phone walata CDMA SIM ekak enawa....Soooo oka unlock kalath oya CDMA SIM slot ekata GSM SIM dammata wadak wena ekak na.......
     
    hola

    Member
    Apr 9, 2007
    32
    0
    0
    44
    Negombo
    :yes: ඕක කරන්න නම් සන්ටෙල් උන් ලඟටම අරන් යන්න වෙයි. :sorry: නැත්තම් ප්‍රෝගෑම් නොකරපු ෆෝන් එකක් අරන් ප්‍රෝගෑම් කරපු එකක් එක්ක සසඳලා වෙනස හොයන්න වෙයි. :no: අන්ලොක් කිරිලි බොරු මචන්.. :sorry: සිම් එක දාන ස්ලොට් එක තිබ්බට මම නම් හිතන්නෙ ඒකෙන් වැඩක් ගන්න බෑ ප්‍රෝගෑම් කරපු එක අයින් නොකර.

    this is what we call corporate robbery
     
    themes1

    Member
    Jan 4, 2007
    229
    1
    0
    hi

    mama ooka gena reserch ekak kalaa mage langa phones 5 k vithara thiyenava. oya sim type cdma vedakarana rataval thaama thiyenava. eevata huawei company eken oova vikunanava. huaweyi original site eken ganna puluwan ooke firmwae eka. eeken puluwan ooke soft eka basic ekakata change karaganna. eeth sim eka demmama eeka apee ratata hariyanne nee ditect karanava namuth phone eka aragena gihin register karanna oonanee gsm network ekee. eekayi case eka. ethakam signal enne nee. sim eka demmatama ooka hariyanne nee.mokada ookata imi no ekak nee.. ithin api manually aragena yanna oone company ekata. anik eka ooka hadala thiyenne gsm sim valata nemeyi cdma sim valata. ee nisaa karanna bee..