අඩේ අක්කට ඔහොම කතා කරාට ආදරෙයි බන් ..අක්කා බැන්දා කියල මාස 6 ක් කතා කරේ නෑ අක්කත් එක්ක... මාව දාලා ගිය තරහට..අක්කා බැදලා අවරුදු 6කට පස්සේ තමයි මම අක්කලාගේ ගෙදර ගියේ.....මස්සිනා මේ අව්රූද දවසේ අක්කට කියල ඇඩුවලු මල්ලි අවරුදු 6ක් ගිහින් තාම ගෙදර ආවේ නෑ කියල........ විස්වාස කරයිද දන්නේ නෑ උබලා..අම්ම හෙන දේසනාවක් දුන්නා එකට ... ඉතින් දැන් කොල්ලා ලොකු නිසා වැඩේ තේරුණා මැයි මාසේ මුල සතියෙම ගියා අක්කා බැදලා ඉන්න ගෙදරට බලලා එන්ඩ.......දැන් උනත් අක්කා අදෙර්යි බන් .......මම නම් අදරේ නෑ බන් අක්කට දැන්......ඇයි දන්නේ නෑ...

සිරාවට මම පලවෙනි දවසේ මුණ ඇරෙන්ඩ වෙන මොනවත් බැලුවේ නෑ බන්![]()

අඩේ අක්කට ඔහොම කතා කරාට ආදරෙයි බන් ..අක්කා බැන්දා කියල මාස 6 ක් කතා කරේ නෑ අක්කත් එක්ක... මාව දාලා ගිය තරහට..අක්කා බැදලා අවරුදු 6කට පස්සේ තමයි මම අක්කලාගේ ගෙදර ගියේ.....මස්සිනා මේ අව්රූද දවසේ අක්කට කියල ඇඩුවලු මල්ලි අවරුදු 6ක් ගිහින් තාම ගෙදර ආවේ නෑ කියල........ විස්වාස කරයිද දන්නේ නෑ උබලා..අම්ම හෙන දේසනාවක් දුන්නා එකට ... ඉතින් දැන් කොල්ලා ලොකු නිසා වැඩේ තේරුණා මැයි මාසේ මුල සතියෙම ගියා අක්කා බැදලා ඉන්න ගෙදරට බලලා එන්ඩ.......දැන් උනත් අක්කා අදෙර්යි බන් .......මම නම් අදරේ නෑ බන් අක්කට දැන්......ඇයි දන්නේ නෑ...

...
ඔක්කම දෙසා බානවා තව පොඩ්ඩෙන් ....නිදි මතෙන් අයියෝ ..............)

..අක්ක දැන් ප්‍රශ්න කරනවා ....ඉවරයි ..අනාතයි ......

.........එනවා .....

තමුසෙගෙ මීටරේ මම දන්නේ නැද්ද?,,,තමුසේ ඒ පන්තියේ මොළ කාරයා නම් අනිත් උන් ගේ හැටි හිතා ගන්ඩ පුළුවන්.

හැම වෙලේම වගේ හිතින් හිතුවා විතරයි කියාගන්ඩ බෑ...
?තම්සේ ගියේ නැත්තන් දන්නවා නේ වෙන දේ ......
(ගේම නම් ගේම.... මම එහෙමයි) 
.
.....තමුසේ කියනවා නම් මම යනවා
..........

හරි මම මේ මාසේ අන්තිමට අරගෙන දෙන්නම් පන්ති යන්ඩ ඕනේ හරිද?අප්පේ අම්මට උම්මා එකක් දෙන්ඩ වටිනවා
.

....... හැම වෙලේම විපක්ෂේ වගේ අක්කා කෑගහන එකමයි වැඩේ ..
.හොද දේටත් එපා හැම මගුලටම කෑ ගහනවා...

.

...ඔන්න සිකුරාදා ඉස්කෝලේ ගිහින් ගෙදර අවා විතරයි හෙට ක්ලාස් කියල මතක් උනා......
නිසා උඩ ගෙදර මල්ලිත් එක්ක සෙට් උනා....
නාලා එනකොට ඇස් රතු වෙලා ...නාලා කාලා තේ බීලා නිදි .....

.ආ පොතට කවරයක් නෑ නේ

...අපරාදේ අක්කවත් යාලු වෙලා හිටියනම් පටස් ගලා කවරේ දාගන්ඩ තිබ්බා
.....කවරයකුත් හෙන කට්ටක් කාලා දා ගත්තා ........
අය්යෝ දැන් අදින ඇදුම මොකද්ද?
ගිය සතියේ ඇන්ද එක අයින් කරපුහම තව දෙකයි ඔන්න ඔහේ අදිනවා කලිසම මෑදලා ටි ෂර්ට් එකත් මෑදලා ඇද ගත්ත.සපත්තු දෙකත් පිහදලා දාගෙන කුස්සිය පැත්තේ දෙපාරක් එහෙට මෙහෙට ගියා..... අම්මා කතා කරලා රුපියල් 50ක් දුන්නා....ඔන්න දැන් කොල්ල හීන ලෝකේ පාවී පාවී බස් එකට නගින්ඩ පයින් අදිනවා මහා පාරට
.......අප්පේ ලස්සන කෙල්ලෝ
,,ඇයි අප්පා මුන්ව කලින් දැක්කේ නැත්තේ......ඉස්කෝලේ යනකොට ගෙදර එන්නේ කන්ඩ බලාගෙන නේ ඉතින් කොහෙද මෙව්වා දකින්නේ....