පළවෙනි පෙම්වතිය ගෙන් කැමැත්ත අහපු විදිය ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    අඩෝ ඒ කාලේ ෆිට් එකේ හිටපු කෙල්ලෙක් මතක් වෙනවා මෑතක ඉඳන්. මම හෙව්වා හෙව්වා හම්බුනේ නෑ බුකියේ. පලවෙනි නම විතරයි මතකත්. ඒකිත් එලේවල් වලට වෙන ඉස්කෝලෙකට ගියාද කොහෙද. අනික දැන් බැඳලා දරු මල්ලොත් ඇති. ගොඩක් ගෑනු එෆ්බී එන්නේ නෑනේ බැන්දට පස්සේ.
    මට මිස් උන එකම කෙල්ල තමයි මේ.
    මේක සිරා කතාවක් උබලා විස්වාස කරයිද දන්නෙ නෑ