පළවෙනි පෙම්වතිය ගෙන් කැමැත්ත අහපු විදිය ?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,944
    6,618
    113
    ගග අද්දර
    අඩෝ මන් ඇහුවේ පානදුර කැටවත්ත බස් එකේදි, බස් එක මැද්දෙ කෙලින් අතට ෆ්ලො එකේ ඉඳන් වහලෙට පොලු ගහලා තිබ්බේ, මට එහා පැත්තේ ඒකි හිටියේ ඔය පොල්ලකට හේත්තු වෙලා. මන් එකිට පිටිපස්සෙන් අත දාලා අර පොල්ලෙන් අල්ලගත්තා, ඒකිට යන්න බැරිවෙන්න.
    ඊට පස්සේ මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ ඇහුවා.
    ඒකි කිව්වා ඔයා කැමති උනාට මන් කැමති නැහැනේ කියලා.
    😅 දැන් ඕක වෙලා අවුරුදු 16ක් විතර ඇති හැබැයි. උඹේ කතාව දැකලා මතක් උනේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අඩෝ මන් ඇහුවේ පානදුර කැටවත්ත බස් එකේදි, බස් එක මැද්දෙ කෙලින් අතට ෆ්ලො එකේ ඉඳන් වහලෙට පොලු ගහලා තිබ්බේ, මට එහා පැත්තේ ඒකි හිටියේ ඔය පොල්ලකට හේත්තු වෙලා. මන් එකිට පිටිපස්සෙන් අත දාලා අර පොල්ලෙන් අල්ලගත්තා, ඒකිට යන්න බැරිවෙන්න.
    ඊට පස්සේ මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ ඇහුවා.
    ඒකි කිව්වා ඔයා කැමති උනාට මන් කැමති නැහැනේ කියලා.
    😅 දැන් ඕක වෙලා අවුරුදු 16ක් විතර ඇති හැබැයි. උඹේ කතාව දැකලා මතක් උනේ.
    මෙ පානදුර - කැටවත්ත බස් එකෙ ගිහින් ඇක්සිඩන්ට් වෙලා මැරුන කෙනෙක්ගෙ අලුත් ආත්මෙද
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    24 A/L mn .. aiya?
    මම ගොඩක් කලින් බං... 14

    තාම හේතුවක් දන් නෑ බං
    ------ Post added on Jan 9, 2026 at 11:27 PM

    අඩේ උබලා මේ ලඟදී ඒ ලෙවල් කරපු එවුන් ද 😂 අපිත් දමාගෙන ලව්ස්ටොරී ලියනව ☺️
    නෑ බං මම 96
    ------ Post added on Jan 9, 2026 at 11:27 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,438
    113
    Panadura
    A/L කාලේ පානදුරේ අගමැති බාලිකාව ගාවදී -
    🙎‍♂"නංගි මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනේ.
    🙍‍♀කියන්න අයියෙ.
    🙎‍♂මං ඔයාට ආදරෙයි. 🥰
    🙍‍♀"අනේහ්.. මං මොකක්ද දැන් කියන්නෙ..?
    🙎‍♂කැමතියි කියන්න නංගි.
    🙍‍♀මට Boy කෙනෙක් ඉන්නවා අයියෙ.
    🙎‍♂බොරුනෙ.
    🙍‍♀ඇත්ත අනේ. 🥹
    🙎‍♂හරි එහෙනම්. 🖐
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Nane ban..

    mama kohe innawada danne na, samahara wita migrate karalada danneth nane ban..

    School group ekaka wath na ban hoya ganna...
    Ai bro යාලුවො නැද්ද එයාව දන්න.
    ඔය විදිහට ගෝස්ට් වෙන්න ගොඩක් අමාරුයි ලංකාවේ කෙනෙකුට .
    නිකමට ට්‍රයි එකක් දීලා බලනවා.
    දකින්න පුලුවන් වෙයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,469
    113
    හඳට කිට්ටුව

    hamba wena hamba wena hama ekagenma ahanawa ban..

    ekek wath hari wistharayak danne nane..
     
    • Sad
    Reactions: Martian Professor

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    දෙක වසරෙදි භාග්යා මම ඔයාට ආදරෙයි කියලා අපි පස් දෙනෙක්ගෙ නම් දාලා ලියුමක් ලියලා ඒකිගෙ පුටු ඇන්දෙ ගහලා ගෙදර ගියා. :P

    ඒකාලෙ පොඩි පංති දොලහට අරිනවා, මිස්ලා දෙක වෙනකම් ඉන්නවා, පංතිබාර මිස්ට මාට්ටු, පහුවදා පස් දෙනාව මේසෙ උඩට නග්ගලා ගැහුවෙ මුන්ගෙ දැන්මම තියෙන මනමාලකම කියලා :(

    ඒකි දෙක වසරෙන්ම වෙන ඉස්කෝලෙකට ගියා, භාග්යා කියන කෑල්ල විතරයි මතක. බොබ් කට් කපලා හිටියෙ ක්ලාසි කෙල්ලෙක් :love:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    hamba wena hamba wena hama ekagenma ahanawa ban..

    ekek wath hari wistharayak danne nane..
    උබ හොයන නිසා කියන්නෙ නෑ . මේක තමයි 80% සීන් එක. ලොල් මොට්ට සිංහලු මිනිස්සු ගැන ඕවර් තින්ක් කරනවානෙ ඒකෙ ප්‍රථිපලයක් ඕක.

    සමහර විට එයත් උබව හොයනවා ඇති. sex කරන්න නෙමෙයි. නිකම් nostalgic feeling එකකට වගේ.

    දැ‍‍ං විස්තර හොයනවා නම් කරන්න ඕනෙ ඔය කලින් විස්තර අහපු අයයි. එයාලට ලින්ක් වෙච්චි අයයි. මග හැරලා වෙනම අයගෙන් අහන එක. අහනකොට එක පාර අහන්න එපා කිහිප දෙනෙක් ගැන කතා කරන ගමන් අහන්න.

    මේක ලේසී ඔයාලා ගිය ස්කෝලේ ආසන්නයෙන් ම පටන් ගන්නවා නම්.
    මෙහෙම කරන්න එයා කලින් ගිය ඉස්කෝලෙ මුලින්ම හොයා ගන්න ඕක පට්ට ලේසී. උබලගෙ ඉස්කෝලෙට a/l වලට එන ඉස්කෝල ටික ෆිල්ටර් කරලා. අනික 2001 කියන්නෙ බං එච්චර කට්ටිය o/l ගොඩ දාන කාලයක් නෙවෙයි. ඒලෙවල් කරන්න ගිය කෙනෙක් හොයන එක මාරම සිම්පල්.

    ඕල්ඩ් බෝයිස් එකට සෙට් වෙලා හරි කෙල්ලගෙ සම්පූර්ණ නම් හොයා ගනිං. වාසගම එක්ක. මේවා මාර ලේසී. අපි මීට වඩා විස්තර හොයලා තියනවා මිනිස්සු ගැන. අපේ පැත්තෙ ඉස්කෝලෙක මේ ලගදි උත්සයක් තිබ්බා. පරණම ආදිශිෂ්‍යයො (more than 50 years old) ගෙනල්ලා. හිතලා බලන්න කොහොම කලා ද කියලා.

    මම ට්‍රැක් පැනලා වගේ මේක කෙටුවේ මම හරිම ආසයි පරණ දේවල් deep dive කරන්න.

    කොනක ඉදලා ලිහන්න. උබට ජය. ✌

    හරියට හෙව්වොත් මාස හයක් යන්නෙ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara

    අඩෝ ඒ කාලේ ෆිට් එකේ හිටපු කෙල්ලෙක් මතක් වෙනවා මෑතක ඉඳන්. මම හෙව්වා හෙව්වා හම්බුනේ නෑ බුකියේ. පලවෙනි නම විතරයි මතකත්. ඒකිත් එලේවල් වලට වෙන ඉස්කෝලෙකට ගියාද කොහෙද. අනික දැන් බැඳලා දරු මල්ලොත් ඇති. ගොඩක් ගෑනු එෆ්බී එන්නේ නෑනේ බැන්දට පස්සේ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,469
    113
    හඳට කිට්ටුව
    උබ හොයන නිසා කියන්නෙ නෑ . මේක තමයි 80% සීන් එක. ලොල් මොට්ට සිංහලු මිනිස්සු ගැන ඕවර් තින්ක් කරනවානෙ ඒකෙ ප්‍රථිපලයක් ඕක.

    සමහර විට එයත් උබව හොයනවා ඇති. sex කරන්න නෙමෙයි. නිකම් nostalgic feeling එකකට වගේ.

    දැ‍‍ං විස්තර හොයනවා නම් කරන්න ඕනෙ ඔය කලින් විස්තර අහපු අයයි. එයාලට ලින්ක් වෙච්චි අයයි. මග හැරලා වෙනම අයගෙන් අහන එක. අහනකොට එක පාර අහන්න එපා කිහිප දෙනෙක් ගැන කතා කරන ගමන් අහන්න.

    මේක ලේසී ඔයාලා ගිය ස්කෝලේ ආසන්නයෙන් ම පටන් ගන්නවා නම්.
    මෙහෙම කරන්න එයා කලින් ගිය ඉස්කෝලෙ මුලින්ම හොයා ගන්න ඕක පට්ට ලේසී. උබලගෙ ඉස්කෝලෙට a/l වලට එන ඉස්කෝල ටික ෆිල්ටර් කරලා. අනික 2001 කියන්නෙ බං එච්චර කට්ටිය o/l ගොඩ දාන කාලයක් නෙවෙයි. ඒලෙවල් කරන්න ගිය කෙනෙක් හොයන එක මාරම සිම්පල්.

    ඕල්ඩ් බෝයිස් එකට සෙට් වෙලා හරි කෙල්ලගෙ සම්පූර්ණ නම් හොයා ගනිං. වාසගම එක්ක. මේවා මාර ලේසී. අපි මීට වඩා විස්තර හොයලා තියනවා මිනිස්සු ගැන. අපේ පැත්තෙ ඉස්කෝලෙක මේ ලගදි උත්සයක් තිබ්බා. පරණම ආදිශිෂ්‍යයො (more than 50 years old) ගෙනල්ලා. හිතලා බලන්න කොහොම කලා ද කියලා.

    මම ට්‍රැක් පැනලා වගේ මේක කෙටුවේ මම හරිම ආසයි පරණ දේවල් deep dive කරන්න.

    කොනක ඉදලා ලිහන්න. උබට ජය. ✌

    හරියට හෙව්වොත් මාස හයක් යන්නෙ නෑ.
    Ado thanks machan...
     
    • Like
    Reactions: Bam