Don't forget May 18, 2011 - Our Liberation Day..!!!!

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Sri_lankan_army_Sri_Lanka_soldiers_commando_army_04_February_2009_news_015.jpg


    අපේ එඩිතර හමුදාව විසින් ඒ මිලේච්ඡ ඝාතකයා ඝාතනය කර අදට වසර දෙකක් සපිරෙනවා. ගොඩක් අයට මේක දැනටම අමතක වෙලා වගේ. වැලන්ටයින් දාට ෆේස් බුකිය පුරෝල ආදර වදන් දාන්න මතක් වුනාට අද වගේ දවසක මියගිය රණවිරුවන් වෙනුවෙන් එක වචනයක් ලියන්න ගොඩාක් අයට මතකත් නැහැ. වෙලාවකුත් නැහැ.






    DON'T FORGET!
    18th May 2009 - Today was the day that our heroic Military crushed and decimated the LTTE - the 'so called' world's deadliest terrorists - and it's leader Velupillai Piraparahan with his entire family & the top leaders of it. Le
    ts remember all the Military & Para Military personnel who laid their lives, who got injured or maimed for life and their families along with all the civilians who died in someway or the other due to the LTTE in this struggle for over 30 years. WE WILL REMEMBER YOU & SALUTE YOU !

    _45792139_007344151-1.jpg

    mb_prabhakaran-420x0.jpg

    226281_10150194836843812_694153811_6905652_4550565_n.jpg



    1.-Prabha.jpg

    19look1.jpg

    51167A5927C991EF8763848F42537.jpg

    20090519_b08.jpg




    sl_army.jpg


    දෑවසරකට ඉහත කුරිරැ ත්‍රස්තවාදය නිමා කල අපගේ වීරෝධාර රණවිරැවන් ඇතුලු සියලු දෙනාටම ප්‍රණාමය...මර බිය දුරැකල, 2600 සම්බුද්ධත්ව ජයන්තිය අපට නිදහසේ සමරන්නට එදා සිය ජීවිතය පූජාකල රණවිරැවනි, ඔබට නිවන් සුව ලැබේවා.....


    Thread posted by gtkisaru@EK
    2011-5-18
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    ඇත්ත.රණවිරුවෝ හින්දා තමයි අපි අද මෙච්චර නිදහසේ ඉන්නේ.සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සිංහළයා;10151738 said:
    ඇත්ත.රණවිරුවෝ හින්දා තමයි අපි අද මෙච්චර නිදහසේ ඉන්නේ.සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!


    බොහොම ස්තූතියි :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිරාවට අද වෙසක් හින්දා ඒක අමතකම උනා.
    තෑන්ක්ස් මචන් ත්‍ර්ඩ් එකට//:yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,678
    113
    Mahanuwara
    Kobbekaduwa.jpg


    අපට අපගේ විරොදාර රණවිරුවන් කිසිදා අමතක වෙන්නෙ නැත, ලක් දෙරණෙ අභිත රණවිරුවනි ඔබලා සදාකල් යෙහින් වැන්ජබෙවා
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    All the people who sacrificed their life, time, etc. to wipe out the cruel terrorism from our motherland must be respected every day....! Our dear war heroes, we salute you all every moment we live on this motherland.... :) For those who committed their lives, may attain Nibbana or rest in peace! :)