අපේ එඩිතර හමුදාව විසින් ඒ මිලේච්ඡ ඝාතකයා ඝාතනය කර අදට වසර දෙකක් සපිරෙනවා. ගොඩක් අයට මේක දැනටම අමතක වෙලා වගේ. වැලන්ටයින් දාට ෆේස් බුකිය පුරෝල ආදර වදන් දාන්න මතක් වුනාට අද වගේ දවසක මියගිය රණවිරුවන් වෙනුවෙන් එක වචනයක් ලියන්න ගොඩාක් අයට මතකත් නැහැ. වෙලාවකුත් නැහැ.
DON'T FORGET!
18th May 2009 - Today was the day that our heroic Military crushed and decimated the LTTE - the 'so called' world's deadliest terrorists - and it's leader Velupillai Piraparahan with his entire family & the top leaders of it. Lets remember all the Military & Para Military personnel who laid their lives, who got injured or maimed for life and their families along with all the civilians who died in someway or the other due to the LTTE in this struggle for over 30 years. WE WILL REMEMBER YOU & SALUTE YOU !
දෑවසරකට ඉහත කුරිරැ ත්රස්තවාදය නිමා කල අපගේ වීරෝධාර රණවිරැවන් ඇතුලු සියලු දෙනාටම ප්රණාමය...මර බිය දුරැකල, 2600 සම්බුද්ධත්ව ජයන්තිය අපට නිදහසේ සමරන්නට එදා සිය ජීවිතය පූජාකල රණවිරැවනි, ඔබට නිවන් සුව ලැබේවා.....
Thread posted by gtkisaru@EK 2011-5-18
Last edited:



never
