මචංලා, මේ ප්රෝතීන් කියන කෙනා බොදුනුවන් ට විතරයි මෙහෙම මඩ ගහන්නේ........මම මේකෙදිම පෙන්නන්නම් මෙයා අනිත් ආගම් දර්ශන වලට මඩ ගහනවද කියලා.....මොකද මම මේ ලොග් වෙලා ඉන්නේ මගේ මැෂින් එකෙන් නෙවෙයි. මං ගාව තියනවා මෙයා ගේ ත්රෙඩ්, පෝසට් කෙ ඔප්පු කරන්න.....මෙයා මොන ප්රශ්නෙදිත් ඉස්සේල්ල මඩපාර බොදුනුවන්ට විසිකරල තමයි වැඩ අල්ලන්නේ.....ඒ වගේම බෞද්ධයන්ට වෙන කවුරුහරි මඩ ගහනවද මෙයා තමයි කලින් ම ඒක අනුමත කරන්නේ......නිදර්ශන මෙන්න
මෙන්න වලියක් එන්න බේරමු
තව තියෙනවා ඉඩ ලැබුණු ගමන්ම දාන්නම්........මෙයා මොන විදියේ කෙනෙක්ද කියලා එතකොට තේරුම් ගන්න ලැබෙයි......!!!!
මෙයා හිමින්ම මෝඩ බෞද්ධයන් ගොනාට අන්දගෙන බෞද්ධයන්ට මඩ ගහන ත්රෙඩ් දානවා.
අපේ කට්ටියත් යෙස් යෙස් කියකිය කමෙන්ට් කරනවා











