මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපි දෙන්නා එයාට අරව කරමුද?:D
    උබලගේ තියෙන කැත හිත බන්..
    laugh.gif

    ayyo salli
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචන් මම උබට ගොඩක් ගව්රව කරනවා ඒක නම් නැති වෙන්නේ නැහැ,
    but මචන් මට එදා හැමෝම බැන්නේ අපේ ආගමේ උන්ට බනිනවා
    කියල නේද මගේ ආගමේ උන් කරන වැරදි පෙන්වල දෙද්දී?
    අන්න ඒ වගේ ඇයි උබලට බැරි උබලගේ එවුන් කරන ඒවට විරුද්දව
    කතා කරන්න.උබ දැන් කළු මල්ලිට බැන්නද ඕව කරන්න එපා කියල?

    අන්න ඒ වගේ උන්ට දනවන්න තමා මම මේ pic දැම්මේ.
    හරක්ට තේරුම් ගන්න මචන්.ජහ් ජහ් කියන්නම වෙනවා..

    මම හිටපු ස්ථාවරේ එහෙමමයි, එත් මේ වෙලාවේ කරන්නේ
    රිදීම ගැන පැහැදිලි කිරීමක්..



    දැන් උඹ කියන්නෙ මම කතෝලිකයෙක් කියලද??

    මේ මම කියන හරකට රිදුන හින්දද මෙතන කට්ටිය මරා ගන්න එක නවත්තන්න හැදුවෙ

    අප්පා. මමත් අහගන්න දේවල් :lol::lol:

    උඹට ඕනෙ මගුලක් කරගනින්.

     
    • Like
    Reactions: shenoxxx

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :frown: උබට හරි දුකයි නේද ඒකිට මොන හරි කියනකොට?ඔව් ඉතින් ලවු එකනේ......:lol::lol:
    නැ බන් උබලගේ ඉජෙක්සන් කටු ගැන දුකයි..
    අය්යෝ සල්ලි..
    laugh.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් අපි බැනල බැනල ගියාම
    අර පරට්ටි එනවා උදේ 3ට විතර...
    ඒ කරලා උදෙන්ම අපිට බලන්න
    දාලා යනවා අපිට ආය නප්පියට තද වෙන මොකක් හරි එකක්...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන්ලා උබල ඔක්කොටම ඒක දෙයක් අමතක
    වෙලා..

    මොකක්ද කියපල්ලා බලන්න පුළුවන් නම්..
    laugh.gif
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දැන් අපි බැනල බැනල ගියාම
    අර පරට්ටි එනවා උදේ 3ට විතර...
    ඒ කරලා උදෙන්ම අපිට බලන්න
    දාලා යනවා අපිට ආය නප්පියට තද වෙන මොකක් හරි එකක්...
    ගස්ලබු වගේ කාපන්. මල බද්ධය නම්:lol::lol:
    නැත්නම් කොහිල කාපන්. මූලක් ගින්න නම්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හයියෝ ප්‍රෝටීන් ගෙ මන්දබුද්ධික ත්‍රෙඩ් එක උඹල කනවනේ :lol:
     
    Status
    Not open for further replies.