EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා උදව්වක් කරනවද ... මේ අපේ පංතියේ කෙල්ලොන්ගෙන් හරිම වදේ මොනවද මන්ද මේ Auto book ද මොන බුක්ද මන්ද ලියන්න කියල... අපි ඔය ඉස්කෝලේන් අස්වෙනකොඔය ලියන්නෙ බං මොනවද මේ සමරැ පොත් වල ලියන්න දෙයක් කියපංකො.. මං කියන්නේ ලස්සන නිසදැස් වගේ... නැද්ද හොයා ගන්න..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලන් මුහුද වෑනිය.විටෙක සසලය විටෙක නිසලය.නිසල විට ජීවිතය පුරාම ලග තබා ගන්නට සිතමය.සසල වු විට සුනාමි වෑනිය.
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    කෙල්ලන් මුහුද වෑනිය.විටෙක සසලය විටෙක නිසලය.නිසල විට ජීවිතය පුරාම ලග තබා ගන්නට සිතමය.සසල වු විට සුනාමි වෑනිය.
    mekanam Fatta:lol::lol::lol:
    meka liyala AUTO kane parakuth hammba weida manda?:lol::lol::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කියන්නෙ Autograph Books.
    මේක ලියපං:
    "පැන යන විටක හඳ ඇති දිනක රෑ පානේ
    ඉටිපන්දමයි පොල්කට්ටයි මගේ ගානේ"
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ඔය කියන්නෙ Autograph Books.
    මේක ලියපං:
    "පැන යන විටක හඳ ඇති දිනක රෑ පානේ
    ඉටිපන්දමයි පොල්කට්ටයි මගේ ගානේ"
    Fatta ah:yes::yes::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    :confused::confused:

    Auto book kiyanne wahana gana thiyena (automobiles) book ekak wenna athi..

    kello wahana gana wadiya danne na banz a nisa ubata denna athi