මචංලා උදව්වක් කරනවද ... මේ අපේ පංතියේ කෙල්ලොන්ගෙන් හරිම වදේ මොනවද මන්ද මේ Auto book ද මොන බුක්ද මන්ද ලියන්න කියල... අපි ඔය ඉස්කෝලේන් අස්වෙනකොඔය ලියන්නෙ බං මොනවද මේ සමරැ පොත් වල ලියන්න දෙයක් කියපංකො.. මං කියන්නේ ලස්සන නිසදැස් වගේ... නැද්ද හොයා ගන්න..
mekanam Fattaකෙල්ලන් මුහුද වෑනිය.විටෙක සසලය විටෙක නිසලය.නිසල විට ජීවිතය පුරාම ලග තබා ගන්නට සිතමය.සසල වු විට සුනාමි වෑනිය.

mekanam Fatta
meka liyala AUTO kane parakuth hammba weida manda?![]()
Fatta ahඔය කියන්නෙ Autograph Books.
මේක ලියපං:
"පැන යන විටක හඳ ඇති දිනක රෑ පානේ
ඉටිපන්දමයි පොල්කට්ටයි මගේ ගානේ"

Auto book kiyanne wahana gana thiyena (automobiles) book ekak wenna athi..
kello wahana gana wadiya danne na banz a nisa ubata denna athi

metana mobile katawak kiwwe nene moda joke epa ban
Auto book kiyanne wahana gana thiyena (automobiles) book ekak wenna athi..
kello wahana gana wadiya danne na banz a nisa ubata denna athi