කුලුදුල් පෙම

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
උබලගේ කොමෙන්ට් මගේ පඩියට වඩා වටිනවා බන්......ඔය කිව්වට පඩිය නැත්තන් කොල්ල අනාතයි......මොනවා උනත් කොමෙන්ට් එක වටිනවා බන් ඒ වගේම රෙප් ...කොමෙන්ට් රෙප් දන එවන්ට ගොඩක් ඉස්තුති.......:yes::yes:. කට්ටිය ගොඩක් බලාගෙන ඉන්නවා කියල දන්නවා,,,,:lol::lol:දැන් තමා බන් බැංකුවට ගිහින් ආවේ:no::no:..දවල්ට කාවෙත් නෑ....:no::no:.අද හවසට ඉතුරු ටික දානවා........;);):rofl::rofl:කතාව දාන්ඩ පරක්කු වෙනවට සමාවෙන්ඩ...:lol::lol:

:yes: දා දා, එළ එළ.. :)පුළුවන් හැටියෙන් දාහන්.. :cool: අපි හැම වෙලේම මේ ත්‍රේඩ් එකට එනව අලුතෙන් කොටසක් ඇවිත් ද බලන්න.. :yes:
 

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
අයිය සිරාවටම කතාව ලියල තියනවා:yes::yes:.... මාරම ලස්සනයි.. හබැයි ඔයාට දෙන්න රෙප් නම්
මං ගාව නෑ....:sorry::sorry::sorry:
 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ඔන්න 7 වෙනි කොටස ...
බස් හෝල්ට් එකේ ඉන්නකොට බස් එනවා තප්පර 30 න 30 ට එත් හිතෙන්නේ නෑ නගින්ඩ ....හිස් බස් එකක් අවා නම් ඉදගෙන යන්ඩ පුළුවන් ....අන්න එනවා බස් එකක් ඉදගෙනම යන්ඩ පුළුවන් වගේ ....... :yes::yes::yes::yes:


ඔන්න බස් එක නැවැත්තුව ..පුදුමයි:shocked: බස් එකේ 10 ක් විතර ඉන්නේ..මරු බස් එක නිසා නැග්ග:lol:.පොඩ්ඩක් වට පිට බලනකොට මෙන්න බුවෙක් :shocked:ජනේලෙන් ඈත බලාගෙන මනෝ පාරක් ගහගෙන යනවා.........ආ:shocked: වසලය නේද මේ ...යකෝ මූ මට ඉස්කෝලෙදි හම්බෙන්නේ නැත්තේ මොන කරුමෙකටද දන්නේ නෑ....ඔඉ කියල පිටට ගැහුවා:lol: මු බයවෙලා බලාගෙන ඉන්නවා:shocked: .......හොද මනෝ පාරක් ගහගෙන ගිහින් තියෙන්නේ..:confused::confused:කරකල අත්හැරිය වගේ බලාගෙන ඉන්නවා ...මම මම බන් මොකද බය වෙලා වගේ:confused::confused::confused:.....වාසල තමුසේ මගේ පන්තිය පැත්තේ ආවේ නෑ නේ
කියන ගමන් මම උගේ ලගින් ඉද ගත්ත.......ඉතින් නිතිල උබත් මගේ පන්තිය පැත්තේ ආවේ නෑ නේ.....ඇත්ත නේන්නම් මමත් මුගේ පන්තිය පැත්තේ ගියේ නෑ නේ ...
වාසල : නිතිල උබ කොහෙද යන්නේ ?
මම : ලැට් එකට.:lol: කියන්ඩ හිතුනා.........උ හොද එකා නිසා පන්ති බන් වෙන කොහේ යන්ඩද?(හැබයි මු නිකන් ගන්තියට වගේ ඇහුවේ.......)
අඩෝ වාසල උබ කිව්වා නේ ඒ පන්තියේ කෙල්ලෝ හෙන
වසයි කියල ....
වාසල:ඔව් උබට මොනවද කරේ....උබව බයිට් කරා නේ.....ටොකු ඇන්නද?:sorry::confused:
මම :පල:growl::growl: ගොන් හු ___ තොට:growl: පිස්සුද?(මු බලන් හිටිය වගේ නේ කියන්නේ.:shocked:)බස් එකේ ඉන්න එවන් කන්ඩ වගේ බලනව...:shocked: මම මොකුත් වැරදි දෙයක් කිව්වද බන්.:shocked:
වාසල:මේ වරෙන් බහිමු ..තෝ එක්ක ගියොත් මටත් ගුටි කන්ඩ වෙයි .....:confused:.(මගෙත් එක්ක ගියොත් ගුටි නම් අනිවාර්යයි :yes::yes:....)
හෝල්ට් 3 නිසා බස් ඒක ඉක්මනට ආවා......
ක්ලාස් ඒක ලග බැහැල ඇතුලට ගියා...යන ගමන් මූ අහනවා උබ අද අපේ ක්ලාස් එකට වරෙන් කියලා......
මම ගියා සතියේ පොරොන්දු උනා නේ දැන් තමා මතක් උනේ......මුට හොද කෙබ්බයක් ඇද බාන්ඩ ඕනේ ...අඩෝ වාසල අපේ ගෙදරින් කිව්වා වෙන ක්ලාස් වලට යන්
එපා...කියලා .......
මොකද බන් කරන්නේ...:shocked:
වාසල:පිස්සුද බන්:shocked: උබ කොහොමද ඔය පන්තියේ තනියම් කට්ට කන්නේ.....වරෙන් අපේ එකට කොල්ලෝ 6 ක් විතර ඉන්නවා කෙල්ලෝ 10 ක් විතර ඉන්නේ....
මම:උබ කියන තරන් කෙල්ලෝ බයිට් කරන්නේ නෑ ....උබ වරෙන් මගේ පන්තියට.:lol::lol:
වාසල:ආ ආ ආ ඒ කියන්නේ උබ බයිට් උනා නෙ ගියා සතියේ,,,,,,:lol::lol::lol:
(අප්පේ ලස්සන අක්කල නංගිලා එහාට යනවා මෙහාට යනවා අපි දෙන්න හෙන කතාව ගෙන ක්ලාස් එකේ ඇතුලට යනවා ...)
මම :පලයන් බන් මම නම් බයිට් වෙයි ...උබ එනවද නැද්ද?
වාසල: එහෙනං උබ එන්නේ නෑ මගේ පන්තියට:no::no: ........කොහොමද යකෝ කෙල්ලෝ 40 ක් ඉන්න පන්තියක තනියම ඉන්නේ...:shocked:
මම :පිස්සුද යකෝ මම නම් එන්නේ නෑ .......කෙල්ලෝ නෙවයි සර් දාලා මම එන්නේ නෑ.....උ හොදට උගන්නවා:yes: ....ඉදල හිටලා හරපයක් දෙකක් කියනවා...:lol:
එල පන්තිය බන්......වරෙන් මම යන එකට......එල කැලි ටිකකුත් ඉන්නවා....
වාසල:වරෙන්කො අපේ පන්තියේ පොඩ්ඩක් රව්මක් දාලා එමු උබට තෙරේයි කෝකද හොද කියලා...:yes:
බලමු මුගේ පන්තියට ගිහින්.....හැබයි බලන්ඩ විතරයි :yes:....අප්පේ මගේ පන්තියට ගිහින් බයිට් වෙනවට වඩා හොදයි මුගේ පන්තිය පැත්තේ රව්මක් දාලා පටන් ගන්න වෙලාවට එනවා:yes:...කියලා හිත ගෙන උගේ පන්තිය පැත්තට ගියා.....වාසලගේ පන්තියට යනකොට මගේ පන්තිය පාස් කරලා යනකොට මම දැක්ක යකින්නියෝ ටික කෑ ගහ ගහ ඉන්නවා...:growl::growl:ටක්
ගාල කොල්ලා එතනින් මාරු වෙලා වාසලගේ පන්තිය පැත්තට ගියා .....
අප්පෝ මුගේ පන්තියේ කොල්ලෝ 4ක් හිටියා...එතනින් 2 න්නෙක් අපේ ඉස්කෝලෙම උන්........
අඩෝ උබ කොහෙද මෙහෙ......දැක්ක ගමන් කෑගහලා හෙන විකාරයක්.. උන් මාව හිතුවට වඩා හොදට පිලි ගත්ත...(අප්පෝ චෝර කැලි ටිකක් ...වැඩක් නෑ......කෙල්ලෝ නම් ගතියක් නෑ......කොල්ලෝ නම් පිස්සු කෙල කෙල ඉන්නවා..)
වාසල මගේ කතාව අරුන්ට ඉදිරිපත් කරා ...උනුත් කියනවා උන්ගේ එකට වරෙන්ලු...පිස්සු හැදෙ සද:no::no::no: බැබලෙයි ..මැරුවත් ඕකට යන්නේ නෑ:no::no:...උබල නෙවයි අම්ම මුත්තා කිරි කිත්තා.නැන්දා මාමා සීයා කිව්වත් මම නම් උබලගේ පන්තියට එන්නේ නෑ.......:no:.........:no:......:no:....:no:....
මුන්ගේත් එක්ක හිටියොත් මගේ ලස්සන ඇස්:love: දෙක බලාගෙන ඉන්ඩ තියෙන වේලාවෙන් තප්පරයක් හරි අඩු වෙන ඒක නේ වෙන්නේ..මම යනවා බන් පන්තියට ...
ඈයි උබට වෙලාවට ආවේ නැත්තන් දන ගහනවා කිව්වද?:shocked:පල උබලගේ පන්තිය හොදයි නාකි වදුරෝන්ට ........:confused::confused:නහටු කෙල්ලෝ ටික ඉන්නේ..බලපන් මගේ :P:P:Pපන්තියට ඇවිත් කැලි ටිකක් ඉන්නවා පිස්සු හැදෙනවා...(මම වත් කෙල්ලෝ ටික හරියට දැක්කේ නෑ.කොහොමත් උන්ට දෙවැනි වෙන බැරි නිසා කිව්වා)
අපහු මගේ පන්තියට එන ගමන් මම කල්පනා කරා,,,ඇත්තටම ලස්සන කෙලෝ ඉන්නවද කියලා......මට නම් ලස්සන කව්ද කියලා දන්නවා නේ :yes::yes::love::love:......
පටස් ගල මම පන්තියට ආවා එදා වගේ බයක් අද දැනුනේ නෑ.......පන්තිය ටිකක් හුරු නිසා වෙන්ඩ ඇති...ඔය කිව්වට දොර ලගට යනකොට පපුව දඩ දඩ ගල ගැහෙන වේගේ වැඩි වෙනවා:baffled::oo:...අප්පෝ කෙල්ලොන්ගේ කෑගැහිල්ල ගිය සතියේ වගේමයි:growl::growl::growl: ....කොල්ලා දොර ලගට ගිහින් ගට අරගෙන දොරෙන් ඇතුලට ගියා .........කෙල්ලෝ ඔක්කම බැලුව .......මම පටස් ගල ඉද ගත්ත ...ඉද ගත්තද ඉඳ ගැනුනද කියලා මතක නෑ ......
කෙල්ලෝ කසු කුසු ගානවා...උන්ට මකබැවියන් කියලා බය නැතුව මගේ ඇස්දෙක හෙව්වා ...අම්මේ අර ඉන්නේ ඉස්සරහම ....:shocked:ඇයි අප්පා මේ කෙල්ලෝ ඉස්සරහම ඉන්නේ.බෙල්ල කඩාගෙන බෝර්ඩ් ඒක දිහා බලාගෙන කොහොම ඉන්නවද දන්නේ නෑ.......මට නම් මතක ඇති කලෙක ඉස්සරහ ඉදගෙනම නෑ :no::yes:ඉස්කෝලේ,දහම් පාසලේ හැම තැනම අන්තිම පේලිය තරම් මරු පොට් එකක් වෙන කොහෙවත් නෑ මේ ලෝකේ මට නම්:lol::lol::lol::lol::rofl::rofl::rofl:......
මොනවා උනත් එදා වගේම කොන්ඩ දෙකක් බැදලා ලස්සනට හිටියා...පස්ස හැරිලා ඒක පාරක් වත් බැලුවේ නෑ ...එකට දෙවැනි නෑ කෙල්ලොන්ගේ අන්තිම පේලිය උන් :frown::frown:ඔක්කම බලාගෙන ඉන්නෙම පස්ස......උන් කන්ඩ :frown::frown:වගේ බලන නිසා හරියට මගේ ලස්සන ඇස්:love::love: දෙක දිහා බලාගෙන ඉන්ඩත් නෑ.....කාල කන්නි කෙල්ලෝ...මුන්ට තියෙන විසේට ..අම්මපා...කියලා බලද්දිම කෙල්ලෙක් ඇයි මොකද රවන්නේ කියලා අහපි:frown::frown:....ඈ ඈ :no::no: මම රැව්වද:eek::eek:...මම කට වහගෙන හිටියා....බිම බලාගෙන අහිංසක කොල්ලා නේ.........පව් අප්පා...
මුන්ට දුක නැද්ද මෙහෙම හදියක් කොල්ලෙක්ට කරන්ඩ .........:sorry::sorry:
ආයෙත් මම ඉස්සරහ බැලුවා.... කෙල්ලෙක් ඒයි මොනවද බලන්නේ?:growl:උබේ මුනේ පෙරහරක් යනවා එකයි බැලුවේ කියලා හිතින් ඇහුව..ඔව්ව වචන වලට පෙරළන්ඩ ගිහින් මුන්ගේ අතින් මාව රේප් උනොත් කියලා......:):)අහිංසක විදිහට ගොනා හිනාව දාලා පාඩුවේ හිටියා.......ඔන්න ලස්සන ඇස් දෙක මගේ දිහා බැලුවා පස්ස හැරිලා.....එයාගේ සපෝර්ට් ඒක කොට මොඩෙල් ඒක මොනවදෝ කියනවා.............මම දැක්ක එදා නම් ඇදගෙන හිටියේ මල් මල් තියෙන නිල පාට රෙද්දකින් මහපු ඇදුමක්......ගව්මක් වගේ පෙන්නේ මොකද ඉගෙන ඉන්නේ මට පෙන්නේ පස්සෙන් ...මොනවා උනත් ලස්සන් ගව්මක් කියමුකෝ ....අස්දෙකගේ නම වත් හොයාගන්ඩ තිබ්බ නම්,,,,,,කියලා හිතනකොට ඊ ට වඩා වැදගත් දෙයක් මතක් උනා.පිස්සු කෙල්ලොන්ගෙන් බේරිලා ඉන්ඩ මොකක් හරි ගැටයක් දාන්ඩ ඕනේ...
අප්පේ පිටට තඩි බැව පිටි පස්සෙන් කව්දෝ......කව්ද කියලා බලනකොටම......? :growl::frown::shocked:
 
Last edited:
  • Like
Reactions: nilan1986

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
elazzzz kollooo

Maxxaaaaaaa REP++

Anith tikath ikmanta daandooooooo

පුතා;10160336 said:
අයිය සිරාවටම කතාව ලියල තියනවා:yes::yes:.... මාරම ලස්සනයි.. හබැයි ඔයාට දෙන්න රෙප් නම්
මං ගාව නෑ....:sorry::sorry::sorry:

:yes: දා දා, එළ එළ.. :)පුළුවන් හැටියෙන් දාහන්.. :cool: අපි හැම වෙලේම මේ ත්‍රේඩ් එකට එනව අලුතෙන් කොටසක් ඇවිත් ද බලන්න.. :yes:

තැන්කු හැමෝටම......:lol::lol::lol::yes::yes::eek:

 

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි මචන් දිගටම ලියගෙන යන්න...
    ඔයා ලියලා තියන විදිය ලස්සනයි දිගටම කියවන්න හිතෙනවා :cool:
    +++රෙප්
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    එල එල දිගටම ලියපන්... උබ විද්‍යාව ක්ලාස් ගියේ මොන ඉන්ස්ටිටියුට් එක ටද ??
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    elazzzzzzzzzz

    නියමයි මචන් දිගටම ලියගෙන යන්න...
    ඔයා ලියලා තියන විදිය ලස්සනයි දිගටම කියවන්න හිතෙනවා :cool:
    +++රෙප්

    patta machan

    එල එල දිගටම ලියපන්... උබ විද්‍යාව ක්ලාස් ගියේ මොන ඉන්ස්ටිටියුට් එක ටද ??

    appo eka kiyanda bariyo.......:no::no::lol::lol:

    Patta machan patta. okkoma liyanna. anith un wage magadi apiwa atharaman karanna epa

    REP 5+


    thnx all ....:lol::lol::lol::lol: