දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

rope

Banned
Mar 11, 2011
507
74
0
දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන නායකයන් ගැන තියෙන ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ ඕපදූප කතා මේ ත්‍රෙඩ් එකේ දාන්න.
 
  • Like
Reactions: craabeysinghe

rope

Banned
Mar 11, 2011
507
74
0
ජේ.ආර් ගැන තියෙන ඕපදූප තමයි රවී ජයවර්ධනගේ මව එලීනා ජයවර්ධන මහත්මිය නෙවෙයි කියන එක.රවී ජයවර්ධන මහන වෙලා ඉඳලත් තියෙනවලු.
 

rope

Banned
Mar 11, 2011
507
74
0
ප්‍රේමදාස මහත්තය ලැවරිය විකුනලා තියෙනවලු පොඩි කාලේ
 

rope

Banned
Mar 11, 2011
507
74
0
අගැමති බන්ඩාරනායක විමලා විජේවර්ධන එක්ක සම්බන්ධයක් තිබුනලු
 

rope

Banned
Mar 11, 2011
507
74
0
ඩඩ්ලි සේනානයකට හුඟක් ප්‍රේමවන්තියෝ හිටියලු
 

rope

Banned
Mar 11, 2011
507
74
0
පොල් ගහ වෙල මන්ත්‍රී සුනිල් රන්ජන් ජයකෝඩී ජේ ආර්ගේ බෙල්ලට පිහියක් තියලා නාම යෝජනා වලට අත්සන් ගත්තලු
 

rope

Banned
Mar 11, 2011
507
74
0
බැසිල් එස්.බී ගේ කනට ගැහුවලු 2010 ජනපතිවරනයේදී
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන නායකයන් ගැන තියෙන ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ ඕපදූප කතා මේ ත්‍රෙඩ් එකේ දාන්න.

    ලිද ලග සංගමේ වෑඩක්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    wash_the_dishes4.gif