Guess The MovIe III

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Who can Say? I've given some Clues :D

    1. The movie involves the SUN

    attachment.php

    2. He is a negotiator

    3. The movies "The Sum of All Fears" and "The Hunt for Red October" are some how connected to this movie

    4. Title involves time

    5. Someone or something is stealing tongues

    6. This is Liam Neeson

    7. This movie has Nazi zombies

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    දවසක්දා වසන්ත සැනකෙලියේ.
    ඔව්, ඕක තමයි ඔරිජිනල් එක.

    :yes:

    උඹ කලින් ඉඳන් දන්නවද...?
    මටනම් හරිම අප්සට් වැඩක් තමයි ඕක...අපේ මොකක් හරි ලස්සන සින්දුවක් අන්තිමට කොපියක් කියලා දැනගත්තම....:(

    සින්දුව ගැන සේරම විස්තර කියනවනම් අපි මුල ඉඳන්ම දන්නවනෙ කොපියක්ද නැද්ද කියලා....:dull:

    මේවට උඹත් වග කියන්න ඕනි....:frown:

    .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    මම නම් ඔය වගේ සින්දු අහන්නේ නෑ. :no:
    හැබැයි අපෙ අම්මයි අප්පච්චි නම් මාර ආසයි :yes:. අද ඇවිල්ල කොපියක් කියලා දැනගත්තම මොනවා හිතෙයිද දන්නේ නෑ. :sorry:
    මේකට කොසා වග කියන්න ඔනේ . :frown::frown::frown::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Who can Say? I've given some Clues :D

    1. The movie involves the SUN
    Sunshine

    2. He is a negotiator
    Hostage

    3. The movies "The Sum of All Fears" and "The Hunt for Red October" are some how connected to this movie
    I've already named this one before. Its Patriot Games.
    The connection is all 3 are Tom Clancy novels, all 3 involving Jack Ryan.

    4. Title involves time
    88 minutes

    6. This is Liam Neeson
    Dark Man ?
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මම නම් ඔය වගේ සින්දු අහන්නේ නෑ. :no:
    හැබැයි අපෙ අම්මයි අප්පච්චි නම් මාර ආසයි :yes:. අද ඇවිල්ල කොපියක් කියලා දැනගත්තම මොනවා හිතෙයිද දන්නේ නෑ. :sorry:
    මේකට කොසා වග කියන්න ඔනේ . :frown::frown::frown::frown:

    උඹලගෙ පවුලම ඉතාලියෙද ඉන්නේ...? :)

    හපෝයි කියන්නනම් එපා...උඹලගෙ තාත්තගෙ හිත හයිය නෑ ඒ වගේ දෙයක් දරාගන්න තරම්...
    කියන්නනම් එපා...:no:

    ඔව්...අරූ තමයි මේවට වග කියන්න ඕනි...:frown:

    .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    RLR and Kosandpol අම්මෝ ඇති යන්තම් අද දෙන්නම ඉන්නවා. මොනවා වුනත් කොසයි , ජිම් කැරියයි නැතුව මේ ත්‍රේඩ් එක හරි පාලුයි :yes::yes:
     
    ඔව් :)

    කොසා මොන හිතකින් මෙහෙම කරනවද මන්දා . ඌ හිතන් ඉන්නෙ ඌ විතරක් දැනගත්තම හරි කියලා. :frown::frown::frown::frown:
    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:

    උඹ කලින් ඉඳන් දන්නවද...?
    මටනම් හරිම අප්සට් වැඩක් තමයි ඕක...අපේ මොකක් හරි ලස්සන සින්දුවක් අන්තිමට කොපියක් කියලා දැනගත්තම....:(

    සින්දුව ගැන සේරම විස්තර කියනවනම් අපි මුල ඉඳන්ම දන්නවනෙ කොපියක්ද නැද්ද කියලා....:dull:

    මේවට උඹත් වග කියන්න ඕනි....:frown:

    .

    මම නම් ඔය වගේ සින්දු අහන්නේ නෑ. :no:
    හැබැයි අපෙ අම්මයි අප්පච්චි නම් මාර ආසයි :yes:. අද ඇවිල්ල කොපියක් කියලා දැනගත්තම මොනවා හිතෙයිද දන්නේ නෑ. :sorry:
    මේකට කොසා වග කියන්න ඔනේ . :frown::frown::frown::frown:

    උඹලගෙ පවුලම ඉතාලියෙද ඉන්නේ...? :)

    හපෝයි කියන්නනම් එපා...උඹලගෙ තාත්තගෙ හිත හයිය නෑ ඒ වගේ දෙයක් දරාගන්න තරම්...
    කියන්නනම් එපා...:no:

    ඔව්...අරූ තමයි මේවට වග කියන්න ඕනි...:frown:

    .
    උඹලගෙ අහවල් එකේ කැහිල්ලක් හින්දද මම ඉපදෙන්නත් කලින් කොපි ගහපු සින්දුවකට මම වග කියන්න ඕනේ ? :frown:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    RLR and Kosandpol අම්මෝ ඇති යන්තම් අද දෙන්නම ඉන්නවා. මොනවා වුනත් කොසයි , ජිම් කැරියයි නැතුව මේ ත්‍රේඩ් එක හරි පාලුයි :yes::yes:

    අනේ....මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ....
    shy-shy-timid-timorous-smiley-emoticon-000447-large.gif

    උඹලගෙ අහවල් එකේ කැහිල්ලක් හින්දද මම ඉපදෙන්නත් කලින් කොපි ගහපු සින්දුවකට මම වග කියන්න ඕනේ ? :frown:

    ඔව්....:frown:

    .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ඊයෙත් බැලුවා. ඔහොම සීන් එකක් නෑනේ :eek:
    අනිතිමට ගැංසි වලිය යන කොට හමුදාවෙන් කාලතුවක්කු වලින් වෙඩි තිබ්බට පස්සෙ මුන් දෙන්නා දූවිලි ගොඩේ මරාගන්නෙ.