උබලගේ කොමෙන්ට් මගේ පඩියට වඩා වටිනවා බන්......ඔය කිව්වට පඩිය නැත්තන් කොල්ල අනාතයි......මොනවා උනත් කොමෙන්ට් එක වටිනවා බන් ඒ වගේම රෙප් ...කොමෙන්ට් රෙප් දන එවන්ට ගොඩක් ඉස්තුති........ කට්ටිය ගොඩක් බලාගෙන ඉන්නවා කියල දන්නවා,,,,
දැන් තමා බන් බැංකුවට ගිහින් ආවේ
..දවල්ට කාවෙත් නෑ....
.අද හවසට ඉතුරු ටික දානවා........
කතාව දාන්ඩ පරක්කු වෙනවට සමාවෙන්ඩ...
දා දා, එළ එළ..
පුළුවන් හැටියෙන් දාහන්..
අපි හැම වෙලේම මේ ත්රේඩ් එකට එනව අලුතෙන් කොටසක් ඇවිත් ද බලන්න.. 





බස් එකේ 10 ක් විතර ඉන්නේ..මරු බස් එක නිසා නැග්ග

දෙක බලාගෙන ඉන්ඩ තියෙන වේලාවෙන් තප්පරයක් හරි අඩු වෙන ඒක නේ වෙන්නේ..මම යනවා බන් පන්තියට ...

...අප්පෝ කෙල්ලොන්ගේ කෑගැහිල්ල ගිය සතියේ වගේමයි
