Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    reputation_pos.gif
    Topology ව පන්නමු?? 05-20-2011 09:02 PM migaramk- නිකන් බොරුවට කෑගහන්න එපා බන්. ඕක නවත්තපන&#
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මුන්ව හදන්න බෑ.:P
    පොඩ්ඩක් නිකමට බලපන්, ටොපා අක්කි ආපු කාලේ පෝස්ට් දාලා තියෙන්නේ මොන ත්‍රෙඩ් එකේද කියලා.;)
    මට නම් හිතාගන්න පුළුවන් මේ ආගම් වලි අදින්නේ කව්ද කියලා:yes:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    reputation_pos.gif
    Topology ව පන්නමු?? 05-20-2011 09:02 PM migaramk- නිකන් බොරුවට කෑගහන්න එපා බන්. ඕක නවත්තපන&#
    :yes: ow ban meka therumak nathi wadak sahoo..... methana kaa gahuwa kiyala wenne me thread eka Bump wena eka witharai...... Mewa kara kiyala GT ayya kenekwa ban karanne naa.... Sadharana hethuwak matha witharai ehema karanne ....... meya me thread eka daala eyama fun ekak gannawa...... Umbalata eka therenne nadda?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Topology නොහොත් මිෂනාරී අන්තවාදියා මෙතෙක් කල් කෙසෙල් ගහට fun එකේ කොට කොට සිටියේය..කොටාගෙන කොටාගෙන යනකොට හිතුවේ මේක හොට පැටලෙන ජාතියේ කෙහෙල් ගසක නොවන බවය, මැය කොට්ටෝරුවෙකු (අන්තවාදී ක්‍රිස්තියානි මිෂනාරියෙකු {මෙය කතෝලික සහෝදරයන් හෝ සහෝදරියන් පිලිබඳ නොවන බව වටහා ගන්න}) බව නොදත් පිරිසද මුලදී මේවාට හුරේ දමා විසිල් ගැසුවේය. නමුත් මේ හුයෙන් එම බැල්ලගේ නිරුවත හෙළිවී ඇත. දැන් හැමෝම මැයව හඳුනති. ත්‍රෙඩ් එක සජීවීව තියා ගැනීම මෙය නොදත් අනිත් අයටද දැනගැනීමට රුකුලකි. කොට්ටෝරු මිෂනාරියාගේ හොට දැන් හොඳටම පැටලී හමාරය..කරන්නට එක දෙයක් ඇත..පැටලුනු කෙසෙල් කඳහිම පශ්චාත්බාගය ගසාගෙන සිය දිවි නසා ගැනීම පමණි. ;)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    සිංහළයා;10171013 said:
    ඔන්න අපි නම් කෑ ගැහුවේ නැතෝ.මුන් කරන වැඩ වලට හිනාවුණා විතරයි අය්යෝ.මේක මාර ජොලි යකෝ....:lol::lol::lol:
    කෑ ගහලා අහුවෙන්න එෆා මම සැරයි හොදේ......
     
    Topology නොහොත් මිෂනාරී අන්තවාදියා මෙතෙක් කල් කෙසෙල් ගහට fun එකේ කොට කොට සිටියේය..කොටාගෙන කොටාගෙන යනකොට හිතුවේ මේක හොට පැටලෙන ජාතියේ කෙහෙල් ගසක නොවන බවය, මැය කොට්ටෝරුවෙකු (අන්තවාදී ක්‍රිස්තියානි මිෂනාරියෙකු {මෙය කතෝලික සහෝදරයන් හෝ සහෝදරියන් පිලිබඳ නොවන බව වටහා ගන්න}) බව නොදත් පිරිසද මුලදී මේවාට හුරේ දමා විසිල් ගැසුවේය. නමුත් මේ හුයෙන් එම බැල්ලගේ නිරුවත හෙළිවී ඇත. දැන් හැමෝම මැයව හඳුනති. ත්‍රෙඩ් එක සජීවීව තියා ගැනීම මෙය නොදත් අනිත් අයටද දැනගැනීමට රුකුලකි. කොට්ටෝරු මිෂනාරියාගේ හොට දැන් හොඳටම පැටලී හමාරය..කරන්නට එක දෙයක් ඇත..පැටලුනු කෙසෙල් කඳහිම පශ්චාත්බාගය ගසාගෙන සිය දිවි නසා ගැනීම පමණි. ;)

    :lol: :lol: මැක්සා කතාව බන් :lol::lol: මට රෙප්පවර් නෑ තාම රෙප් 90යි තියෙන්නේ නැත්නම් රෙප් දෙනවා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :yes: ow ban meka therumak nathi wadak sahoo..... methana kaa gahuwa kiyala wenne me thread eka Bump wena eka witharai...... Mewa kara kiyala GT ayya kenekwa ban karanne naa.... Sadharana hethuwak matha witharai ehema karanne ....... meya me thread eka daala eyama fun ekak gannawa...... Umbalata eka therenne nadda?
    නෑ මචං මේකෙන් බෑන් කරා කියල ඔකුන්ගේ වැඩ නවතින්නේ නැහැ..මගේ නම් මේක බම්ප් කිරීමේ එකම අරමුණ ඒකිට මේ ත්‍රෙඩ් එක දැන් හෙන හිසේ කැක්කුමක් වෙලා තියෙන්නෙ:lol:..තනියෙන් ඉඳගෙන දැන් ඕකි පුපුරනවා:yes::lol:..ඒ පව ගෙවාගන්න අපි මේක බම්ප් කරන්න ඕන..අනික මේකෙන් තව ඉස්සරහට මෙයා ෆේක් වලින් ආවත් මෙයාගේ කෙරුවාව මට්ටු වෙනව..ඒ හින්ද මේක බම්ප් වෙන්නම ඕන:yes::lol: